කරපු වැඩක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් උබලා කරපු වැඩකට (web) සල්ලි දෙන්නේ නැතුව ඇද ඇද ඉන්නවනම් මොකද කරන්නේ ?
    කරලා මාස කියක් වගේ පරක්කු උන ඒවා තිබ්බද ?

    මේ කියන එක december කරලා දුන්නේ. උන් පටන් අරන් තිබ්බේ ගිය මාසේ එකෙන් වැඩ ගන්න.
     
    • Like
    Reactions: Psiko

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මචන් උබලා කරපු වැඩකට (web) සල්ලි දෙන්නේ නැතුව ඇද ඇද ඉන්නවනම් මොකද කරන්නේ ?
    කරලා මාස කියක් වගේ පරක්කු උන ඒවා තිබ්බද ?

    මේ කියන එක december කරලා දුන්නේ. උන් පටන් අරන් තිබ්බේ ගිය මාසේ එකෙන් වැඩ ගන්න.
    සල්ලි පරක්කු උනාට කමක් නැහැ. එම කෙනාට කියන්න සල්ලි දෙන්න අමාරුයි කියලා.

    මේ සිංහල අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් කොකිස වාගේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    සල්ලි පරක්කු උනාට කමක් නැහැ. එම කෙනාට කියන්න සල්ලි දෙන්න අමාරුයි කියලා.

    මේ සිංහල අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් කොකිස වාගේ
    කිව්වා. ටික දවස ගානේ ඉල්ලලා මාස ගානක් දැන් .
     
    • Like
    Reactions: Janatha Jhon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,635
    113
    Malfoy Manor, Wiltshire, England.
    no. යාලුවෙක්ගෙ යාලුවෙක්ට. මොකුත් එහෙම කරේ නෑ.
    kisima wadak document ekakata sign nokara karanna epa.
    call karala ahuwama moko kiyanne? salli denna thawa kal illanawada?
    ubata me wenakan project ekata kisima payment ekak kale nadda (eg: advance)?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    යාලුවෙක්ගෙ යාලුවෙක්ට.
    you-are-so-dumb-you-are-really-dumb.gif
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    තාත්තා පොලිසියේ. තාත්තට විසිල් එකක් තියෙනවා කියහන්. එතකොට බය වෙලා සල්ලි දෙයි!
    නෑ බන් . ඉල්ලන එකම නෙවේ අවුල. මෙතනදී මට ගලවන්න හිතට හරි නෑ.

    time period ekak deela ita passe web eka down karanawa kiyanawa
    ඇත්තටම ගලොනවද එතකොට එකෙන් පස්සේ
    ------ Post added on Apr 19, 2025 at 8:48 PM

    :sorry:
    ------ Post added on Apr 19, 2025 at 8:49 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    නෑ බන් . ඉල්ලන එකම නෙවේ අවුල. මෙතනදී මට ගලවන්න හිතට හරි නෑ.

    ඇත්තටම ගලොනවද එතකොට එකෙන් පස්සේ
    ------ Post added on Apr 19, 2025 at 8:48 PM
    Dead line eksk illa ganna edata beri unoth , action ek ganda
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    kisima wadak document ekakata sign nokara karanna epa.
    call karala ahuwama moko kiyanne? salli denna thawa kal illanawada?
    ubata me wenakan project ekata kisima payment ekak kale nadda (eg: advance)?
    කිසිම payment එකක් නෑ . මල්ලි ටිකක් දවස් දෙන්න කියන massage එක copy paste කරනවා

    Dead line eksk illa ganna edata beri unoth , action ek ganda
    හිතට හරි නෑ වගේ. ඒත් කරන්න දේකුත් නෑ.
    ------ Post added on Apr 19, 2025 at 8:51 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කිව්වා. ටික දවස ගානේ ඉල්ලලා මාස ගානක් දැන් .
    ඔයා කලින් මුදලක් අරගෙන නෙමෙයිද බිස්නස් එක කරේ? ඒ කෙනා අදුනා ගත්තේ කොහොමද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,635
    113
    Malfoy Manor, Wiltshire, England.
    කිසිම payment එකක් නෑ . මල්ලි ටිකක් දවස් දෙන්න කියන massage එක copy paste කරනවා
    oyata e site eka digatama run karanawanam cost ekak thiyenawada? (eg: oya e site eka run karanna hosting, domain wage dewaluth manage karala denawada? nathnam e okkoma eya thaniyen karagannawada? oyage payment eka dunnanam wade completely finish da?)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔයා කලින් මුදලක් අරගෙන නෙමෙයිද බිස්නස් එක කරේ? ඒ කෙනා අදුනා ගත්තේ කොහොමද ?
    මගේ යාලුවෙක්ට කියලා තිබ්බ. උත් කරපු කෙනෙක් . දැන් ඌ ඒ mind එකේ නෑ පවුල් ප්‍රශ්න අනන් මනන්. ඌ මාව සෙට් කරා එකට .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මගේ යාලුවෙක්ට කියලා තිබ්බ. උත් කරපු කෙනෙක් . දැන් ඌ ඒ mind එකේ නෑ පවුල් ප්‍රශ්න අනන් මනන්. ඌ මාව සෙට් කරා එකට .
    සිංහල අවුරුදු කාලේ නිසා වියදම් වැඩිනේ හැමෝටම.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    එහෙම කරනවද සාමාන්යෙන්.
    නැතුව නැතුව යකෝ . ගෙවන්නේ නැත්තන් සර්විස් එක නවත්තාපන් උබට ඇක්සස් තියෙන ලෙවල් එකක් නම් .
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    oyata e site eka digatama run karanawanam cost ekak thiyenawada? (eg: oya e site eka run karanna hosting, domain wage dewaluth manage karala denawada? nathnam e okkoma eya thaniyen karagannawada? oyage payment eka dunnanam wade completely finish da?)
    no cost බන් .payment දුන්නානම් වැඩේ ඉවරයි . බොරුවට connection තියා ගන්න අරක මේක adjust කරන්න අහනවා . ඌ පට්ට කපටියෙක් කියලා පස්සේ යාලුවා කිව්වා .

    සිංහල අවුරුදු කාලේ නිසා වියදම් වැඩිනේ හැමෝටම.
    අන්න එකයි මන් බැලුවේ . ඒත් ඉතින් december කරේ .
    ------ Post added on Apr 19, 2025 at 8:56 PM

    නැතුව නැතුව යකෝ . ගෙවන්නේ නැත්තන් සර්විස් එක නවත්තාපන් උබට ඇක්සස් තියෙන ලෙවල් එකක් නම් .
    මගේ ලග තියෙන්නේ ඔක්කොම. ඌ මොකුත් දන්න එකෙක් නෙවේ. උන්ගේ සෙට් එක දන්නේ අදාල බ්‍රෑන්ඩ් එකේ production විතරයි
    ------ Post added on Apr 19, 2025 at 8:57 PM