සල්ලි පරක්කු උනාට කමක් නැහැ. එම කෙනාට කියන්න සල්ලි දෙන්න අමාරුයි කියලා.මචන් උබලා කරපු වැඩකට (web) සල්ලි දෙන්නේ නැතුව ඇද ඇද ඉන්නවනම් මොකද කරන්නේ ?
කරලා මාස කියක් වගේ පරක්කු උන ඒවා තිබ්බද ?
මේ කියන එක december කරලා දුන්නේ. උන් පටන් අරන් තිබ්බේ ගිය මාසේ එකෙන් වැඩ ගන්න.
no. යාලුවෙක්ගෙ යාලුවෙක්ට. මොකුත් එහෙම කරේ නෑ.contract sign karala neda project eka kale?
කිව්වා. ටික දවස ගානේ ඉල්ලලා මාස ගානක් දැන් .සල්ලි පරක්කු උනාට කමක් නැහැ. එම කෙනාට කියන්න සල්ලි දෙන්න අමාරුයි කියලා.
මේ සිංහල අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් කොකිස වාගේ
kisima wadak document ekakata sign nokara karanna epa.no. යාලුවෙක්ගෙ යාලුවෙක්ට. මොකුත් එහෙම කරේ නෑ.
නෑ බන් . ඉල්ලන එකම නෙවේ අවුල. මෙතනදී මට ගලවන්න හිතට හරි නෑ.තාත්තා පොලිසියේ. තාත්තට විසිල් එකක් තියෙනවා කියහන්. එතකොට බය වෙලා සල්ලි දෙයි!
ඇත්තටම ගලොනවද එතකොට එකෙන් පස්සේtime period ekak deela ita passe web eka down karanawa kiyanawa

Dead line eksk illa ganna edata beri unoth , action ek gandaනෑ බන් . ඉල්ලන එකම නෙවේ අවුල. මෙතනදී මට ගලවන්න හිතට හරි නෑ.
ඇත්තටම ගලොනවද එතකොට එකෙන් පස්සේ
------ Post added on Apr 19, 2025 at 8:48 PM
buisiness ne mchn. aye payment kaloth or partial payment ekak kaloth up karanawa.ඇත්තටම ගලොනවද එතකොට එකෙන් පස්සේ
කිසිම payment එකක් නෑ . මල්ලි ටිකක් දවස් දෙන්න කියන massage එක copy paste කරනවාkisima wadak document ekakata sign nokara karanna epa.
call karala ahuwama moko kiyanne? salli denna thawa kal illanawada?
ubata me wenakan project ekata kisima payment ekak kale nadda (eg: advance)?
හිතට හරි නෑ වගේ. ඒත් කරන්න දේකුත් නෑ.Dead line eksk illa ganna edata beri unoth , action ek ganda
ඔයා කලින් මුදලක් අරගෙන නෙමෙයිද බිස්නස් එක කරේ? ඒ කෙනා අදුනා ගත්තේ කොහොමද ?කිව්වා. ටික දවස ගානේ ඉල්ලලා මාස ගානක් දැන් .
එහෙම කරනවද සාමාන්යෙන්.buisiness ne mchn. aye payment kaloth or partial payment ekak kaloth up karanawa.
oyata e site eka digatama run karanawanam cost ekak thiyenawada? (eg: oya e site eka run karanna hosting, domain wage dewaluth manage karala denawada? nathnam e okkoma eya thaniyen karagannawada? oyage payment eka dunnanam wade completely finish da?)කිසිම payment එකක් නෑ . මල්ලි ටිකක් දවස් දෙන්න කියන massage එක copy paste කරනවා
මගේ යාලුවෙක්ට කියලා තිබ්බ. උත් කරපු කෙනෙක් . දැන් ඌ ඒ mind එකේ නෑ පවුල් ප්රශ්න අනන් මනන්. ඌ මාව සෙට් කරා එකට .ඔයා කලින් මුදලක් අරගෙන නෙමෙයිද බිස්නස් එක කරේ? ඒ කෙනා අදුනා ගත්තේ කොහොමද ?
සිංහල අවුරුදු කාලේ නිසා වියදම් වැඩිනේ හැමෝටම.මගේ යාලුවෙක්ට කියලා තිබ්බ. උත් කරපු කෙනෙක් . දැන් ඌ ඒ mind එකේ නෑ පවුල් ප්රශ්න අනන් මනන්. ඌ මාව සෙට් කරා එකට .
නැතුව නැතුව යකෝ . ගෙවන්නේ නැත්තන් සර්විස් එක නවත්තාපන් උබට ඇක්සස් තියෙන ලෙවල් එකක් නම් .එහෙම කරනවද සාමාන්යෙන්.
no cost බන් .payment දුන්නානම් වැඩේ ඉවරයි . බොරුවට connection තියා ගන්න අරක මේක adjust කරන්න අහනවා . ඌ පට්ට කපටියෙක් කියලා පස්සේ යාලුවා කිව්වා .oyata e site eka digatama run karanawanam cost ekak thiyenawada? (eg: oya e site eka run karanna hosting, domain wage dewaluth manage karala denawada? nathnam e okkoma eya thaniyen karagannawada? oyage payment eka dunnanam wade completely finish da?)
අන්න එකයි මන් බැලුවේ . ඒත් ඉතින් december කරේ .සිංහල අවුරුදු කාලේ නිසා වියදම් වැඩිනේ හැමෝටම.
මගේ ලග තියෙන්නේ ඔක්කොම. ඌ මොකුත් දන්න එකෙක් නෙවේ. උන්ගේ සෙට් එක දන්නේ අදාල බ්රෑන්ඩ් එකේ production විතරයිනැතුව නැතුව යකෝ . ගෙවන්නේ නැත්තන් සර්විස් එක නවත්තාපන් උබට ඇක්සස් තියෙන ලෙවල් එකක් නම් .