1. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔව් ටිකක හොයලා බලන්න වටින දෙයක්.. මොකද.. මම කිව්ව අදහස ඒ කිව්වේ නිවන් අවබෝධය සඳහා කිව්ව බණ කියන්න බැහැ කිව්ව අදහසට .. ත්‍රිපිටකයේ අපදාන පාලියේ තියෙන සිංහල අදහස ගැලපෙන්නෙ නැහැ (ඒකෙ තියෙන්නෙ වෙන අදහසක්) (පිටුව 23 , ගාථා 136 සහා 137) http://www.aathaapi.net/tipitaka/39.OTSPKN_Apadana_Pali_1.pdf
  2. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    අපදාන පාලියේ .. පච්චේක බුද්ධාපදනයේ තියෙනවා සම්පූර්ණ විස්තරයක් .. http://www.aathaapi.net/tipitaka/39.OTSPKN_Apadana_Pali_1.pdf
  3. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔව්... :yes::yes: සම්මා සම්බුදුවරයා - තමන් වහන්සේ විසින්ම ලෝකයේ ස්වභාවය (අනිච්ඡ , දුක්ඛ, අනත්ථ) අවබෝධ කරගැනීම.. කොටිනම කිව්වොත් මේ ලෝකය හටගන්නේ කෙසේද .. නිරෝධ කරගන්නේ කෙසේද පටිච්චසමුප්පාදයට අනුව අවබෝධ කරගැනීම පසේ බුදුවරයා - සම්මා සම්බුදුවරයෙක් වගේම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගැනීම.. නමුත්...
  4. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    උන්වහන්සේ අපේ වාසනාවට පහල වුණ උත්තමයෙක්.. මහා කල්‍යාණ මිත්‍රයෙක්... බුදුපියාණන් වහන්සේ අනුමත කල .. සාදු කාර දුන් .. අනුශාසනා ප්‍රාතිහාර්‍ය පානවා.. ඕනම ප්‍රශ්ණයකට උන්වහන්සේ ගාව ධර්මයට ගැලපෙන ධර්මානූකූල උත්තරයක් (නිවනටම යොමු වුණ) තියෙනවා :) මෙතන උන්වහන්සේ ගැන පොඩි විස්තරයක් තියෙනවා...
  5. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    සතර මහා භූතයෝ සතර මහා භූතයෝ කිව්වේ... ප්‍රේත් භූත කියන සත්ව කොට්ටාශ වලට නෙමෙයි... සතර මහ භූත කිව්වේ "ආපෝ" (ගලායන ස්වභාවය) .. "වායෝ" (වැනෙන ස්වභාවය)... "තේජෝ" (ඔපමට්ටම .. ගින්දර වගේ කියලා අපි කියන්නෙ).. "පඨවි" (තද ස්වභාවය) කියන මූලික කොටස් හතරකට... (elements) .. මේ හතර අඩු වැඩි වශයෙන් මිශ්‍ර...
  6. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මම මෙන්න මේ ප්‍රශ්ණය "මම කිය කෙනෙකු නොමැති නම් නිර්වනය ලබන්නෙ කව්ද?" ගිය සෙනසුරාදා .. අපේ ලොකු හාමුදුරුවන්ට (වහරක අභයරතනාලංකාර ස්වාමින් වහන්සේට) යොමු කලා.. උන්වහන්සේ දුන් පිළිතුරයි මේ http://www.hiddendhamma.net/media/mp3/Mama_Nathinam_Niwan_Dakinne_Kawda.mp3 ෴ තෙරුවන් සරණයි ෴
  7. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ධර්මයේ නම් තියෙන්නෙ දුක්ඛ ආර්‍ය සත්‍ය අවබෝධ වෙනකොටම අනෙක් ඒවත් අවබෝධ වන බවයි .. ඒ කියන්නෙ මුළු චතුරාර්‍ය සත්‍යම එක විට අවබෝධ වීමයි. හැමෝම එක විදිහ නැහැ... ධර්මය හොයන අයට ඒකට ඉඩ දෙන්න... කෙනෙකුට නොතේරෙන දෙයක් අනෙක් අයටත් නොතේරෙයි කියලා කියන්න බැහැ... එක එක්කෙනාගෙ ඥාණ මට්ටම වෙනස්... ආනන්ද...
  8. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    උපමාව පැහැදිලි මදි වගේ ඇති (තිනයම කල්පනා කරල බලන්න දෙයක් කරන්න හිතුනාම හිතෙන්නෙ කොහොමද... ඒක කරන්න යන කොට කරන්නෙ කොහොමද කියල.. එතකොට පැහැදිලි වෙයි) ඇත්තටම මේ වගේ දේවල් ටය‍ප් කරල චැට් වලින් විසඳන්න අමාරුයි... මුහුණට මුහුණ කතා කරාම ලේසියෙන් විසඳගන්න පුළුවන්... "මම" කියන "දෘෂ්ඨිය" ටිකක්...
  9. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඇත්තටම කියන කොට කියන විදිහට නෙමෙයි ප්‍රායෝගිකව කරන්න යන කොට, මම උපමාවක් කියන්නම්.. හිතන්න අපිට බනිස් ගෙඩියක් කන්න ඕන වෙනවා .. බලමු අපි හිතන විදිහ 1. මට බනිස් ගෙඩියක් කන්න ඕන 2. හ්ම් බනිස් තියෙන්නෙ කඩේ කඩේට යන්න ඕන 3. කඩේ තියෙන්න අපේ ගෙවල් වලට ගෙවල් තුනක් එහා 4. මම මෙතනින් නැගිටලා යන්න ඕන ඒ...
  10. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මෙතන තියෙන්නෙ කර්ම ගැන විස්තරයක් කර්ම කියන්නෙ මොකද්ද කියන එකට උත්තරේ .. :) ... රතු පාටින් කියලා තියෙන ටික පරස්පර විරෝධියි... එකතැනක කියනව බැහැ කියලා ආයේ පේලියක් ගියාම කියනවා පුළුවන් කියලා... :rolleyes: බුදුපියාණන්වහන්සේටත් පල දුන් විපාක තියෙනවා... මෙතන තියෙනව වහරක අභයරතනාලංකාර...
  11. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    This might help you on about your Karma question http://www.aaryadharma.org/Shrawya/Kaanda/043/043-55%20WIPAKA%20DUN%20KARMAYATA%20KUMAK%20SIDUWEDA%2013-6-2009.mp3
  12. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔයාට කැමති නම මම මේ ප්‍රශ්ණ ටික අපේ ලොකු හාමුදුරුවන්ට යොමු කරලා උත්තරයක් එවන්න පුළුවන් (MP3) ... එතකන මේ පහත ලින්ක්ස් වල බලන්න අවශ්‍ය දේ තියනවද කියලා... http://www.aaryadharma.org/Shrawya/Shrawya.htm http://www.hiddendhamma.net/ http://blog.hiddendhamma.net/
  13. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    කර්ම විපාක දීම ගැන දේශනයක් http://www.aaryadharma.org/Shrawya/Kaanda/048/048-04%20KARMA%20WIPAKA%20DEEMA-Amawaka-18sap%5B2%5D.mp3 ..
  14. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    හ්ම්.. හේතු ඵල ආකාරයට විස්තර කරන්න කිව්වාම කරල තියෙන්නෙ ඔබතුමාගෙ මතයක් ප්‍රකාශ කරන එකයි.... මෙතන සම්බන්ධයක් නැති එක ඇත්ත.. මම කිව්වෙ රහතන්වහන්සේට ගිහිගෙයි ඉන්න බැහැ දවස් හතකට වැඩිය.. ඒක වැරදි නම හේතු කියන්න කියල... මිසක්.. ඔයගේ මතය නෙමෙයි... මම කිව්ව දේට හේතුව මම කියන්නම්.. රහතන්වහ්න්සේ...
  15. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මට කිසිම අවුලක් නැහැ ... මෙතන කෙටියෙන් කියන්න... වැරදි නම් ඇයි වැරදි කියලා... බොරුවට මැදින් පැනලා... අරක බලන්න මේක බලන්න කියන්න එපා...
  16. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    :) මේක වැරදි නම් හරි එක හේතුඵල සහිතව විස්තර කරනවද ? (මම ලියපු එක වැරදියි කියලා හේතුඵල සහිතවත් පුළුවන්නම් විස්තර කරන්න ;) මොකද වැරදි නම් ඒකට හේතුවක් තියෙන්නෙ එපැයි)...
  17. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මෙහෙමයි.. ගිහියෙකු වුණාට බණ අහලා දහම් අවබෝධ කරගෙන සෝවාන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕනනේ රහත් වෙන්නනම්... බුදුපියණන්වහන්සේ සංඝ (ගිහි හෝ පැවිදි) කියලා ගන්න පුළුවන් අට දෙනෙක් පෙන්නුවා ... (බුදුපියාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඕන තරම් සෝවාන්, සකෘදාගාමි .. අනාගාමි වෙච්ච ගිහියෝ හිටියා ... දැනුත් ඇති ... )...
  18. UniMatrixZero

    Sinhala Quran කුරානය සි0හලෙන්

    BTW: Does this have as a printed book a place to buy ?
  19. UniMatrixZero

    Sinhala Quran කුරානය සි0හලෙන්

    Cool.. Thanks for updating this .. :love:
  20. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඒක තමන්ටම හේතු සහිතව දැනගන්න පුළුවන්... අත්හැරීමේ මිදීමේ ශාන්තිය තමන්ටම දැනගන්න පුළුවන්... බුදුපියාණන්වහන්සේට විතරයි එල්ල කරල කියන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්න තැන.. දහමේ සඳහන් වෙනවා.. රහතන්වහන්සේලා බුදුපියාණන්වහන්සේ ලඟට ඇවිල්ලා කියනව "ස්වාමිනි අබ්‍රහ්මචරියාව පූර්ණය කිරීමට කලයුතු දේ සියල්ල කරලා...

    No contents