1. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ගිහි අයට රහත් වෙන්න පුළුවන් .. ඒත් දවස් හතයි ගිහි ගෙයි ඉන්න පුළුවන්.. නැතිනම පිරිණිවන්පානව.. හේතුව.. වීතරාගි වීතද්වේශි වීතමෝහි උත්තමයෙක් ගිහි ගෙයි ප්‍රත්‍ය වෙන්නේ නැහැ (අඩුම තරමේ ආහාර පාන පවා)
  2. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    බුදු පියාණන්වහන්සේ දේශනා කලේ "දස්සනේන පහාතබ්බ , භාවනාය පහාතබ්බ" ඒ කිව්වෙ මුලින් දර්ශනයෙන් පහ කලයුතුදේ ඊට පස්සෙ භාවනාවෙන් පහාකල යුතුදේ වශයෙන්.. දර්ශනයෙන් පහා කරනවා කියන්නෙ.. බණ අහලා සෝතාපන්න වෙනවා කියන එකයි (බණ අහන්නම ඕන මේක කරගන්න.. ) භාවනාවෙන් පහා කරනවා කියන්නෙ... බණ අහලා සෝතාපන්න වුණ ආර්‍ය...
  3. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    :) පොත් කියවලා ගන්න පුළුවන් දැනුමක් විතරයි... දහම් අවබෝධයක් එන්නේ නැහැ...
  4. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    හඳහනේ ඇත්තේ විපාකය‍යි... කරපු කර්ම වල විපාක දෙන්න පුළුවන් විදහ... (අද හරියට හඳහනක් බලලා කියන්න බැරි .. ශාස්ත්‍රය හරියට දැනගත් අය ගුරුමුෂ්ඨි තියාගෙන මැරිලා ගියා අළුත් පරම්පරාවට දුන්නේ නැහැ... )
  5. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මෙතන තියෙනවා හොඳ පොත් දෙකක්... http://www.hiddendhamma.net/books
  6. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මට හිතෙන්නේ ඔයාට ටිකක් පැටලිලා වගේ... නිවන් මග යන අය එක එක විදිහයයි... සමහරු ශ්‍රද්ධාවන්තයි .. සමහරු වීර්‍යවන්තයි... සමහරු ප්‍රඥාවන්තයි ... ඉතින් ඒ ඒ අය යන මග බොහෝ දෙවල් අත්දකිනවා... සමහරු කැමතියි මේක කොහොමද වෙන්නෙ අරක කොහොමද වෙන්නේ ආදි වශයෙන් හොයලා බලන්න .. ඒකට තමයි ධර්ම රතිය කියල...
  7. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් එක අන්තයක්... මොකද.. උදාහරණයක් ගත්තොත්... මම කියල දෙයක් නැත්නම්.. කාගෙ හරි දෙයක් හොරෙන් ගැනීමක් වෙන්නෙ නැහැ... මම නැත්තම්.. කාටවත් අයිති වෙන්න විදිහක් නැහැ... "අදින්නාදාන" කියන එක ගන්න බැරුව යනවා... "මම" කියන්නේ කෙනෙකුට තියෙන දෘෂ්ඨියක් ... උපමාවක් කියන්නම්...
  8. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    Quantam Physics වලින් විස්තර කරන්නේ බුදුදහමේ පෙන්වපු රූප කියන කොටස්.. නමුත් ඊට උඩ තියන... චිත්තරූප.. වගේ දේවල් පෙන්නන්න තාම බැහැ (හරියටම කිව්වොත් විද්‍යාව ඉගෙන ගන්න හොඳම තැම ත්‍රිපිටකය.. දැනට මහා විද්‍යාඥයෝ පවා දන්නේ නැති හිතාගන්න බැරි ඒවට උත්තර තියෙනවා)
  9. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    කර්මය තැන්පත් වන්නෙ නම් ඔය කියන Aura එකේ .. ඒත් .. Aura එකයි .. මනෝකායයි එකද කියන්න මම දන්නෙ නැහැ... ඒක මට ටිකක් කල් දෙනවා නම හොයලා කියන්න පුළුවන්..
  10. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔව්.. හරියටම කිව්වොත් කල් දැමීමක්... වෙන්නෙ...
  11. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මට දැනගන්න ලැබුන අදහසක් මේක (බුදුදහම සහා Quantum Physics ගැන හොඳට දන්න කෙනෙක් ගෙන්) .. නමුත් බුදුපියාණන්වහන්සේගේ දේශනා වලින් .. සහ නවීන විද්‍යාව අනුව .. මේකයි වෙන්නෙ කියන එක .. නමුත් මේක ඥාණගෝචර දෙයක් මට හරි කියලා දැනුන දෙයක් (ආ .. මේක තමයි වෙන්නේ කියන අදහස) ... ඒ වගේම.. මේ හැම දේම ත්‍රිපටකයේ...
  12. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    සමාවෙන්න "අපි" කියන වචනෙ මම පාවිච්චි කලේ පොදුවේ... :) නිවැරිදි කෙනාට එන්නේ .. ඔය ලෝභ ද්වේශ මෝහ .. හෝ අලෝභ අද්වේශ අමෝහ කියන සිතුවිලි... පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාන නැහැ ... (උපමාවක් කිව්වොත් ගෙදර ඉන්න බල්ලා අයිති කාරයා ආවම වලිගෙ වනනවා... පිට කෙනෙක් ආවාම බුරනවා.. ඒ කිව්වේ .. ඒ ඒ පුද්ගලයාට unique...
  13. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    බුදුපියාණන්වහන්සේට හරියටම 100% කියන්න පුළුවන් කර්මයක් (හොඳ හෝ නරක) විපාක දෙන්නේ කොහොමද,, කවදද විපාක දීලා ඉවර වෙන්නෙ... කියලා... ඒක උන්වහන්සේගේ අනාවරණ (කිසිදෙයක් වහන්න බැහැ) ඤාණයට හසුවන දෙයක් ... විපාකයක් දෙන කොට බහු හේතු නිසා එන බහු ඵලයක් එන්නේ (ඒකයි වෙන කෙනෙකුට හරියටම කියන්න බැරි) ...
  14. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔව් අභිධර්මයේ "පට්ටාන ප්‍රකරණය" සහා [සූවිසි ප්‍රත්‍ය (පටිච්චසමුප්පාදය 24 ආකාරයකින් ප්‍රත්‍යවන ආකාරය)] "විභංග ප්‍රකරණය" කියන කොටස් ... මේකෙන් තමයි ලෝකයක් හටගන්න කොහොමද.. පැවත්ම යන්නේ කොහොමද .. නිරෝධ කරන්නෙ කොහොමද කියලා.. තියෙන විග්‍රහයක් .. බුදුදහම අතුරුදහන් වෙනකොට මුලින්ම අතුරුදහන් වන්නේ...
  15. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    කර්මය කියන්නේ ශක්ති විශේෂයක් තමයි...අප විසිනම ගොඩ නගන ශක්ති විශේෂයක්... අපි කරන කර්ම (කාය කර්ම්, වචි කර්ම, මනෝ කර්ම) .. ආකාශධාතුවේ (මෙය අහස වත් අවකාශය (space) වත් නොවේ) තැන්පත් වන්නෙ ... ඒකට අන්නන්තරය කියලා කියනවා .. මේක ආකාශ ධාතුවට නිදහස් වන්න අපේ මනසින්ම ගොඩනැගීම නිසයි .. (පටිච්ච සමුප්පාදයට...
  16. UniMatrixZero

    බිත්තරයකට පණ තියෙනවද?

    කුකුල්ලු ඕපපාතික නෙමෙයි.. ඒත් පලමුවෙන එකා නම් ඕපපාතිකයි... නමුත් මම කලින් කිව්වා වගේ ඒ කියන්නේ බිත්තරයක වැඩීම සිදුවන්නෙ දෙයාකාරයකින් (ඒකජංවා ද්විජං යාපී ... කියන ක්‍රමයට) ... බිත්තරය කියන්නෙ කලලය තමයි... කලලයක් හටගන්න ස්ත්වයෙක් .. මව් කුසට ඔක්කන්ති වෙන්න ඕන... නමුත් .. ඔය ෆාම් බිත්තර වල .. මස්...
  17. UniMatrixZero

    බිත්තරයකට පණ තියෙනවද?

    මේක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්... ඔය බිත්තරයක් කියන්න උප්පත්ති දෙකක් .. පළමු එක බිත්තරය.. අනිවාරයෙන් ගන්ධබ්බයෙක් ඔක්කන්ති වෙන්න ඕන ඔතන බිත්තරය හටගන්න.. දෙවනි එක තමයි මස් ලේ කයක් එක්ක කටුව පිපිරිලා එලියට එන එක.. ඔය ෆාම් බිත්තර වල දෙවිනියට වෙන එකට හේතු නැහැ.. ඒක කටුව තුල ඉන්න සත්වයා කරපු කර්මයක්...
  18. UniMatrixZero

    බුදු දහම හා දේව සංකල්පය

    ඔව් මනුස්ස ලෝකෙ තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙන්නෙ... සක්‍රයා කියන්නෙ දෙදෙව් ලොවට අධිපති .... ඒ කිව්වේ.. චාතුර්මහාරාජිකය සහා තාවතිංසය... ඊට උඩ තමයි යාමය, තව්තිසාව, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය තියෙන්නෙ.. තාවතිංසයයි තව්තිසාවයි කියන්නෙ දෙව් ලොවවල් දෙකක්, එකක් නෙමෙයි.. නිම්මාන රතිය - කිව්වේ...
  19. UniMatrixZero

    Lord Bhuddha as a 9th Avatar of Lord Vishnu?

    Actually vishnu is nothing to do with Lord Buddha... As i heard this was a trick of King Ashoka to get back Buddhism in India which was being overcome by hindu religion...

    No contents