1. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    .LK වල ඒ සෙල්ලම කරන්න බෑ. Original Registrant ට විතරයි අපි active කරල දෙන්නෙ. මේ script එකේ කිසිම domain record එකක් save වෙන්නෙ නෑ search එකේදි. කෙළින්ම order එක submit කරොත් විතරයි save වෙන්නෙ. ඒක අපි එයාට විනාඩි 15 න් අරන් දෙනව 😌
  2. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    Buy කරොත් ආයෙ වෙන කෙනෙකුට දෙන්න බෑ .lk domains. ඒක registry එකේ policy එකක් මචං... suggestions ටික බලන්න. OpenAI API හරහ වැඩේ වෙන්නෙ.
  3. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    Next Level AI Powered .LK Domain Search Script Domain එකක් ගන්න හොඳ Name එකක් හිතා ගන්න බැරුව ඉන්න කට්ටියට පට්ට Tool ‍එකක් හදල ගෙනාව. :love2: AI පාවිච්චි කරල හොඳ Domains ටිකක් Suggest කරගෙන, එතනින්ම Domain එක Available ද කියල Search කරල Order එක Submit කරන්න තියෙන්නෙ. 🥰 හරිම ලේසී. Domain එක...
  4. sajith.xp.pk

    Race එක දුවද්දී "පයිය" එලියට පැනලා 😂😂😂

    ලංකාවෙත් ඒකම තමයි වෙන්නෙ ටිකක් අඩුවෙන් 😖
  5. sajith.xp.pk

    Tax ප්‍රශ්නයක්

    ඔව්. ඒක හරි. හැබැයි මෙතනදි ඔප්පු කරන්න පුළුවන් නම් Single Director, Private Limited Company එක ඕපන් කරේ Foreign Company එකේ අවශ්‍යතාවයට Legal entity එකක් සඳහා පමණයි. තාමත් මම වැඩ කරන්නෙ Freelancing විදියට කියල, සහ Private Limited එකේ නමින් කිසිම ව්‍යාපාර කටයුත්තක් ක‍රන්නෙ නෑ කියල ඔප්පු කරල හරියට...
  6. sajith.xp.pk

    2025 දි බුර්කා වගේ දිගට අ‍ැඳල නටනවා බලන්න මොකෙක්වත් කැමති නැති නිසා U Dancers ලට දැන් මියුසිකල් ෂෝ නෑලු. පව් එ‍් නිසා පාර අයිනෙ නටනවා 😢😢😢

    එහෙම එකක් නෑ. මිනිස්සු වයසට යද්දි Dancing team වල කට්ටියට කොහොමත් තැනක් නැති වෙනව. කුළියාපිටියෙ ඊයෙ තිබ්බ Show එකේ නම් දැක්කෙ කිසිම ‍එහෙම කොටට ඇන්ද කියල ප්‍රශ්නයක් නෑ. මම බලන්න ගියා. කොටම කොටට ඇඳන් නට නට හිටියෙ අර. එහෙම කිසිම අවුලක් නෑ. හැබැයි වයසක කට්ටිය නෙමෙයි නැටුවෙ.
  7. sajith.xp.pk

    Tax ප්‍රශ්නයක්

    මේ ඔක්කොම හොඳ Charted Accountant කෙනෙක් ලවා වැඩේ කර ගන්න එක තමයි හොඳම. හොඳම දේ තමයි Left Site එකේ එක. කොහොම හරි ඒකෙම ඉන්න බලන්න. ------ Post added on 1751103245
  8. sajith.xp.pk

    Tax ප්‍රශ්නයක්

    Pvt Ltd වලට Corporate TAX එක කියල එකක් තියෙනව. ඒක අදාල වෙන්නෙ Company එකේ Profit එකට මම දන්න විදියට. ඒක අඩු කරල අඩු කරල Cost කටින් කරල කරල ගත්තම ඒකෙන් Shape. පස්සෙ මෙයාගෙ USD Account එකකට Transfer කර ගත්තම වැඩේ හරි. Shape එකේ. ‍හොඳට TAX ගැන දන්න එකෙක් ලවා වැඩේ ගොඩ දාගන්න ඕන ඔතන. @tharakaf...
  9. sajith.xp.pk

    Tax ප්‍රශ්නයක්

    Foreign remittance 15% යි උපරිමය.
  10. sajith.xp.pk

    Tax ප්‍රශ්නයක්

    TAX නොගෙවා TAX වංචා කරන එක වෙනයි. TAX වලදි ඒවයෙ තියෙන යම් යම් කරුණු පාවිච්චි කරල නීත්‍යානුකූලව TAX අඩු කර ගන්න එක 100% ක් Allowed. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාට ලක්ෂ 36ක් අවුරුද්දට එනව. 18යි නේහ් TAX FREE. ඔයා කරන්නෙ ඉතුරු 18 ඔයාගෙ Account එකට නොගෙන Wife ගෙ Account එකට ගන්නව. අරන් දෙන්නම ලක්ෂ...
  11. sajith.xp.pk

    Tax ප්‍රශ්නයක්

    ඔතන පොඩි අවුලක් තියෙනව. B and C අතර Relationship එකට බාධාවක් නේද? B කැමති නැති වෙයි ඕකට මම හිතන්නෙ. උනුත් ගානක් තියාගෙන වෙන්න ඇතිනෙ ඔයාගෙ පඩිය ගෙවන්නෙ. අලුත් අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙන සිද්ධියක් වගේ මට නම් දැනෙන්නෙ. B ට නොදැනී තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ. සතියෙන් PVT LTD එකක් හදා ගන්න...
  12. sajith.xp.pk

    Google one ගණන් වැඩි කරලා

    ඔක්කොම වැඩි කරල. :censored:
  13. sajith.xp.pk

    Tax ප්‍රශ්නයක්

    ඒ කියන්නෙ ඔයාට සල්ලි එන්නෙ, පිටරට A කියන Company එකකින් B කියන ලංකාවෙ Company එකකට ඇවිත් B කියන ලංකාවෙ Company එකකින් C කියන ඔයාගෙ Account එකකට එන එකනෙ වෙන්නෙ. එතකොට අනිවාරෙන්ම 36% TAX එකට යනකන් වැඩි වෙනව ආදායමේ හැටියට. A to C ට Direct transfer කරන එකට B කියන Company එක OK ද? එහෙම OK නම් PVT...
  14. sajith.xp.pk

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    තනිකරම පිස්සුවක් 😅 ගහ මරාගන්නව පොඩි දෙන්නා. 🥺
  15. sajith.xp.pk

    Dollar Bank Account outside country

    ඔව් කිසි අවුලක් උනේ නෑ. ඔක්කොම approved. Rate එක නම් වැඩී තමයි.
  16. sajith.xp.pk

    Dollar Bank Account outside country

    හරියට service එක දෙන කෙනෙක්ගෙන් වැඩේ කර ගන්න ඕන. ඉස්සර නම් ලේසී. දැන් පට්ට අමාරුයි Wise හදන්න. මට නම් USA Wise එකක් තියෙනව LLC එක හදද්දි හදපු. ඒකෙන් ඕන දිහාවකට pay කරන්න පුලුවන්.
  17. sajith.xp.pk

    Dollar Bank Account outside country

    මේක වැරදී. පිටරටින් එන සල්ලි USD විදියට Bank account එකට Credit උනත්, LKR විදියට Bank account එකට Credit උනත් ඒක පිටරටින් ආව Remittance එකක්. ලංකාවට USD ඇවිත් ලංකාවෙන් තමයි Convert වෙලා ඒක LKR වෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් නෑ. උපරිමය 15% යි. අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන හැබැයි ඒ සල්ලි ආවෙ...
  18. sajith.xp.pk

    WordPress එකෙන් Adsense 1

    Malware එන්නෙ wordpress වලට ගොඩක් වෙලාවට. Php වලින් හදන එව්ව unique source codes නේහ්. එතකොට ඒව වල architecture එක එළියෙ එවුන් දන්නෙ නැති හින්ද ලේසියෙන් මොකුත් වෙන්නෙ නෑ wordpress යද්දි ඉවරයි... දවසක peekhosting ට්‍රයි කරල බලන්න. Speed, performance, security ම ⁣පැත්තෙන්ම ඕකට වඩා හොඳයි. Namecheap...
  19. sajith.xp.pk

    WordPress එකෙන් Adsense 1

    ඔය තියෙන්නෙ ImunifyAV FREE WHM එක්ක එන එක. ඕකෙ Realtime Protection, Bot Protection මෙලෝ දෙයක් නෑ. ඕක ඕනම cPanel / WHM Installation එකක් එක්ක Auto Install වෙන FREE එකක්. මේ තියෙන්නෙ Genuine Imunify360 Premium Paid Protection එක. මේකෙන් WordPress Sites සෑහෙන්න Protect කරනව Realtime. ඒ කියන්නෙ...
  20. sajith.xp.pk

    මේ වන විට ඇමරිකානු නාවික හමුදාවට අයත් විශේෂ ප්‍රහාරක යාන 250 කට වඩා වැඩි ප්‍රමාණයක් අහසට නංවා ඇත

    ඔව්නෙ. මට නින්ද ගිහින් තිබිල දැන් ඇහැ‍රුනේ. මෙන්න ගහනව හතර වටේ. නිවුස් ටික දැන් මේ බලන්නෙ. පිස්සු හැදෙයි.

    No contents