මගේ slt package එක 16,500 යි. ඉස්සර දීපු 1gbps එකක්. 500GB anytime. Nighttime 100% FREE. Youtube unlimited free 24h. 4k downloading අවුලක් නෑ. Entertainment pack එකත් දාගෙන ඉන්නෙ. මේ පැකේජ් එක පට්ටම වාසී දැන්. Disconnect කර ගත්තොත් ආයෙ මලාට ගන්න වෙන්නෙ නෑ. දැන් 1gbps එකක් 50,000 විතර වෙනව.