Dialog 4G Router with 2Mbps unlimited line. ගොඩක් වෙලාවට 1Mbps වත් එන්නැති නිසා බැලුවේ. එතකොට මෙහෙම එනවා. 2Mbps එකේ 19Mbps ක් එන්නේ කොහොමද speedtest.net එකට විතරක්
mage 2mbps eke kohomath ita wada enne nanefast.com එකේ වෙලාවකට හරි රිසාල්ඒ එක එන්නෙ නෑ.
Godak welawata 2mbps kiwwata eeta wada dialog wala enna ida thiyenawa. Poddak check karanna IDM eken download ekak daala. Actual MB or KB wetei. Eka kb or mb walata harawala balanna 8 n bedala.mage 2mbps eke kohomath ita wada enne nane
thama night time free daAdu kule connection aran duk widinne nathuwa slt fiber ganin ban, dan 500mbps enawa
අපෙත් එනවා බන් හච් වල ඔය ගණන්.ඩවුන්ලෝඩ් වෙන්න දැම්මොත් ඔය ගාන තියෙනවා.Hutch 10.20AM
View attachment 251794
Mokakda ban package eka
Mage nam thama enne 300mbps. Mokakda package eka oyageAdu kule connection aran duk widinne nathuwa slt fiber ganin ban, dan 500mbps enawa