ඉස්සර ලස්සනම ලස්සන ලොකු කුක්කු ජෝඩුවක් තියෙන රජ බිසවක් ජීවත් උනා. ඒ කුක්කු ජෝඩුවට සමාන කරන්න මේ ලෝකෙ කිසිම උපමාවක් නැති තරමටම ඒක ලස්සනයි ලොකුයි.
ඉතිං, රාජ සභාවෙ හිටපු සේන ඇමතිය මේ කුක්කු ජෝඩුව කොහොමහරි අල්ලන්න ඕන කියන ආසාවෙන්, පිස්සු වැටිල හිටියේ.
ඒත් සේන ඇමතිය දන්නව , අල්ලුවොත් බෙල්ල කැපිල...