දවසක් ගෑණු කෙනෙක් ගෙයි පිටිපස්සෙ කැලේ සුද්ද කරගෙන ඉන්නකොට, ගෙම්බෙක් පොඩි ලීයකට යටවෙලා ඉන්නව දැක්කා.
"ඔයා මේ ලීය අයිං කරල මගෙ ජීවිතේ බේරුවොත්, මම ඔයාට වර තුනක් දෙනවා" කියල ගෙම්බ කිව්වා.
ඉතිං ඒ ගෑණු කෙනත් ලීය අයිං කරල ගෙම්බගෙ ජීවිතේ බේරල දුන්නා.
"ඔයාට ගොඩාක් ස්තුතියි නෝනා. ඒත් ඔයාට එක...