දැන් උබලට තේරෙනවද ලංකාව cricket වලින් කොයි වගෙ තැනකද තියෙන්නෙ කියල ? එදා india වට හරියට ගහගන්න බැරි වුනේ වැස්ස නිසා pitch එක අවිල්. ඒත් උන් දින්න. හිච්ං ටීම් වලට ගහල වැඩ්ඩො තමා කියල උඩ දාගෙන කියවන @dilann වගේ වෙන්න යන්න එපා. මොලෙන් game එක බලපන්.
ලංකාව වැඩ්ඩො කියල පිලිගන්නව මම එක දිගට AUS NZ...