1. emoboy

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    එතකොට ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය යොදාගන්නෙ කොතනදිද
  2. emoboy

    ජීවිතේ දිහා වෙනස් විදිහට බලන්න හුරු කරවන, චිත්‍රපට

    BRO 2023 මේක tamil film එකක්. මට නං මේක වැදුන. අපි කොච්චර යුතුකම් වගකීම් කරන්න තියනව ද ඒව කලේ නැත්තන් අපි කොච්චර පසු තැවෙයිද කියල තේරුන
  3. emoboy

    Elakiri Radio

    ඒ කාලෙ සුපිරි ඇත්‍තටම. ආයෙ කාට හරි කරන්න පුළුවන් නං. මරු.
  4. emoboy

    India New Virus OutBreak

    අලුත් virus එකක් spread වෙන්න පටන් අරන් kerala වල. තාම deads 2යි. ඉක්මනට spread වෙනවලු. මුලින්ම corona එකත් මෙහෙම තමා ආවෙ. Spread උනා ඉක්මනට
  5. emoboy

    රනිල් තමා රනිල්

    ඇත්ත. ඒක තමා මමත් මෙතන කියන්න ගියෙ. කටේ වචන වලට අහු වෙනව කියල
  6. emoboy

    රනිල් තමා රනිල්

    මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව. ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා...
  7. emoboy

    දුප්පත් ,අවශ්‍ය කෙනෙක්ට මේ පණිවිඩය යවන්න

    YMBA කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හොයල බලපන්. අනුන් ගැන කට කියවන්න කලින් උබ කරල තියෙන සමාජ සත්කාර මොනවද කියල පොඩි සදහන් කරපන්.
  8. emoboy

    දුප්පත් ,අවශ්‍ය කෙනෙක්ට මේ පණිවිඩය යවන්න

    එහෙම කොහෙවත් ගහල තියනව ද..
  9. emoboy

    Uber PickMe at Airport

    Yes and one thing, in this one, PickMe root shows normal road. and Uber shows Highway.
  10. emoboy

    Uber PickMe at Airport

    Athurugiriya
  11. emoboy

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    mewa ara rewind karala balanna puluwanda ban kalin programs?
  12. emoboy

    Uber PickMe at Airport

    Very affordable for 45KM
  13. emoboy

    Uber PickMe at Airport

    මේක ගැන උබල මොකද හිතන්නෙ? කස්ටමර් කෙනෙක් විදිහට මට නං වාසි.
  14. emoboy

    ඒ දුක

  15. emoboy

    අද මැච් එක පැරදුනේ අද නෙමෙයි..

    අනේ බන් මේ රෙද්දෙ හෑලි නවත්ත ගනින්. මොකක්හරි උනාට පස්සෙ ගොබ්බ කතා කියන්න නං ඕන තරන් ඉන්නව.
  16. emoboy

    2023 Asia cup දිනන්නේ කවුද?

    කොහොමද මේක.. 🤞
  17. emoboy

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    හා..

    No contents