1. KuKu KoKa

    SLT 1Gbps Upgraded

    Office
  2. KuKu KoKa

    SLT 1Gbps Upgraded

    Router එකනම් වෙනස් කලේ නැහැ. ලැප් එකේ ගිගාබිට් කාර්ඩ් එකනම් වැඩ කරනවා. ඩෙස්ක්ටොප් වලටනම් වෙනම ගිගා බිට් කාර්ඩ් එකක් ගන්න ඕනේ. පරණ ලැප් වලට හරි අලුත් ලැප් වලට වයර්ලස් නම් එන්නේ නැහැ. ඔව් ඉතින් ඕවා ඔහොම තමා. ------ Post added on 1623393204
  3. KuKu KoKa

    SLT 1Gbps Upgraded

    ඔන්න අන්තිමට SLT 1Gbps වලට අප්ග්‍රේඩ් කර ගත්තා
  4. KuKu KoKa

    imo ඩුකේ

    help please
  5. KuKu KoKa

    imo ඩුකේ

    කවුද ඉන්නේ imo ඩුකේ ගහපු උන්. රුපියල් 18000 ක වගේ ඉමෝ ඩයමන්ඩ් ගත්තොත් ඩුකේ බැජ් එක ගහගන්න පුළුවන් වෙයිද. දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් කරන්න.
  6. KuKu KoKa

    Starlink Order kara Sinhalu!

    https://rsfpost.com/wp-content/uploads/2021/02/starlink-order.jpg Wordpress Site ekakin da ha ha ha ha
  7. KuKu KoKa

    Starlink Order kara Sinhalu!

    කවුරු මොනවා කිවුවත් ස්ටාර් ලින්ක් වගේ ඒවා සමාජීය ප්‍රශ්න මතු කරන්න පුළුවන්. මේ හරහා ඉන්ටර්නෙට් ගන්නකොට ලංකාවේ විදුලි සංදේශන නියාමන කොමිෂමට නියාමනය කරගන්න බැරි වෙනවා. එක එකාට ඕනේ විදිහට ඉන්ටර්නෙට් එයන්න බැහැ . එක රටක පොදු නීතියක්. ඒ රටේ නීතියට යටත්ව රටට අයිති සමාගමක් හරහා අන්තර්ජාලය ලබා ගන්න එක...
  8. KuKu KoKa

    Facebook Ads දැන් එන්න එන්න අවුල්

    ඉස්සර වගේ නොවෙයි . ඉස්සර ඇඩ් එකක් ඩොලර් 100 වගේ වියදම් කරලා සතියකට දැම්මොත් අඩුම තරමේ සතියකට රුපියල් ලක්ෂ 3 හෝ 4 ක් වත් හොයනවා. දැන් ෆේස්බුක් ඇඩ්ස් වල කිසිම රිච් එකක් නැහැ. මගේ මේ දවස් ටිකට ඩොලර් 50ක් කැපුනා. කිසිම ලයික් එකක් Inquiry එකක්වත් නැතිව. සහෝදරවරුනි . පොඩ්ඩක් ෆේස්බුක් ඇඩ්ස්...
  9. KuKu KoKa

    SLT Fiber Down ද

  10. KuKu KoKa

    Facebook ads

    හරි ගියේ නැහැ බන්.
  11. KuKu KoKa

    කෙල්ලගේ කටට

  12. KuKu KoKa

    චමුදිතට හරි.

    නිකන් අනුන්ගේ කුණු පුකවල්වලට අදාළ news හොයන්නේ නැතිව අපි අපේ වැඩක් බලාගමු. එක්කෝ මේ වෙලාවේ කියක් හරි හොයාගන්න විදිහක් බලමු. උන් උන් උසාවි යයි. චමුදිතයත් නඩුවක් ගොනුකරයි උට අපහාස කරා කියලා. දෙගොල්ලෝ උසාවියේ නඩු දාගෙන අවුරුද්දක් විතර ගිහින් සමාදාන වෙයි.
  13. KuKu KoKa

    Facebook ads

    ඒවත් බැලුව බන්. ඒත් හරි යන්නේ නැහැ. මේක ඉස්සර හොඳට තිබ්බා. දැන් වැඩේ සංකීර්ණ කරලා.
  14. KuKu KoKa

    Facebook ads

    Facebook ads ගැන දන්නා අයගෙන් පොඩි උදවුවක් ඕනේ. මට සම්පුර්ණ ලංකාවම ඇඩ් එකකින් ආවරණය කරන්න ඕනේ . ඉස්සර නම් Sri Lanka Select කරාම මුළු ලංකාවම ආවරණය වෙනවා. එත් දැන් එන්නේ Sri Lanka +25 Km. මේ සිදිය මොකක්ද බන්. ලංකාවම ආවරණය කරන්න ඕනෙනම් මොකද කරන්න ඕනේ.
  15. KuKu KoKa

    රුමේනියා ජොබ් කරන අය කවුද ඉන්නෙ

    නීතිමය කරුණු නිසා ඒක කරන්න බැහැ එයාලට. රුමේනියාව යුරෝපියන් යුනියන් එකේ ඉන්නවා.
  16. KuKu KoKa

    SLT Fibre 1 Gbps

    මේ Data Center එකක Bandwidth නේ . රිමොර්ට් ඩෙස්ක්ටොප් නේ.
  17. KuKu KoKa

    පර්ස් එකක් වැටිලා තිබුනා

    පර්ස් එකක් වැටිලා තිබුනා..පව් අද පඩි ගත්ත අහිංසක කොල්ලෙක්ගේ වෙන්න ඇති රු.30330 ක් තීයෙනවා තව ලියකියවිලි දෙක තුනක් සමග. ටොපි හරි චුයින්ගම් හරි දෙකක් තියනව. යාලුවෙලා ඉන්න ගෑනු ලමයගේ වෙන්න ඇති ෆොටෝ එකකුත් තියෙනවා පර්ස් එකේ. මේකේ අයිතිකාරයව හොයා ගන්න උදව් කරන්න දැක්කේ නෑ වගේ යන්න එපා..
  18. KuKu KoKa

    රුමේනියා ජොබ් කරන අය කවුද ඉන්නෙ

    රුමේනියාවේ සමාජවාදී කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමත් සමගම රොමේනියාවේ විරැකියාව ඉහල ගියා. අද රුමේනියාව හඳුන්වන්නේ යුරෝපයේ මුඩුක්කුව කියලා. රොමේනියාව නම් වැඩක් නැහැ බන්. යුරෝපේ රුමේනියන් උන්ව ගණන් ගන්නේ නැහැ. රොමේනියාවේ සුපර් මාර්කට් වල බඩු ගන්න ට්‍රොලිය පවා උන් වාහනේ දාගෙන යනවා. රුමේනියන් උන්ටත්...
  19. KuKu KoKa

    කොරෝනා නැති දවසක එයයි මමයි.

    මෙතනින් බලන්න

    No contents