BMW i8 එකේ photos ගොඩක් දෙනෙක් දැක්කා, ඕකේ පසුපස කතාව දන්නේ ටික දෙනයි.
මේ පොස්ට් එක කලින් දාන්න හිටියේ වැඩත් එක්ක මිස් උනා හැබැයි මේ වෙලාවේ මේක දාන්නම ඕනේ... කතාව පොඩ්ඩක් දිග වැඩී.
මැටි ගෙදරක අවරුදු 18-20 විතර හිටපු මම එක පාරටම මේ වගේ වාහනයක යනකොට ගොඩක් අයට ඒක ලොකු ප්රශ්නයක් , පොඩි කලේ...