දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං කිබුලාට වැඩ වැඩි. කිබුල උගේ පස්චාත් උපාදියට ලැස්ති වෙනවා. ක්ලිනික් එකේ වැඩ. නැතුව උ කලකිරිලා ගියා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කිබුලා හිතනවා මිහරක්ට බුද්දාගම උගන්නන එක පලක් නැහැ වගේ සිතුවිල්ලක්. සොහොන් වල ගෙවල් හදපු යක්කුන්ට බය නැති මිනිස්සු වෙස් මුණු දාලා බය කරන්න බැහැ. එනිසා දරගන්න ශක්තිය නැතිය, හිත දුර්වල වෙලාය වගේ මෝඩ කතා කියන්න එපා. කිබුලා කරලා තියන දේවල් ගැන දන්නා අය ඔයවගේ කතාවලට පස්චාත් භාගෙන් හිනාවෙනවා

    අනික idia දන ගන්න්න polwattacom හා දෙව්රන්ගි කියන්නෙත් මේකේ ඉන්න කිබුලා වගේම අත්දැකීම් තියන වැඩිමහල් සොයුරෙක් හා සොයුරියක්. එයාලගේ කතා වලට ඇහුම්කන්දෙන්න. ඒවගේ ගතයුත්තක් තියනවා එක ගන්න. වැඩිමහල් කමට ගරු කරන්න.

    මම ගොඩක් වෙලා බලන් ඉදලා මේක කිඋවෙත් කතාව කවුරුත් නොහිතන පැත්තකට යන නිසා.

    අවසනෙට කියන්න තියෙන්නේ සස්ලිට් කිවුවා වගේ එ සුන්දර මිනිහා ආශය කරන්න ලැබීම වාසනාවක්

    කිබුලාට හිතවත් කමක් අංශුමාත්‍ර හරි තියනවා නම් ඔය තේරුමක් නැති වාද කිරිල්ල නවත්තන්න

    ඉතින් බන් මුන් දැන් මේ කියන්නේ කිඹුලා කලකිරිලා ගියා කියලනේ.. කිඹුලා මේකට යම් සේවයක් කරපු කෙනෙක්.. කිඹුලා මේකේ ඉන්න පජාති වුන්ගේ කතා දරාගන්න බැරුව පසු බැස්සා කියල කියනවනම් මට එකට ඇඟිල්ල දික් කරන්නේ කිඹුලට ම තමයි. මෙතන සත්‍ය තත්වය පැහැදිලි කරාට ස්තුතියි. කිඹුලට කියපන් සත්‍ය තත්වය කියල පොස්ට් එකක් දාන්න කියල.. මේකේ කව්රුහරි ඉන්නවනම් මඩ ප්‍රහාරයක් දරාගන්න බැරුව මේකන් යන්න උත්සහ කරන උන් ඒ වගේ එවුන්
    public forum එකකට එන්න ඕන නැහැ කියන තර්කයයි මම කියන්නේ මචන්..

    අනික් කතාව මේ තරම් දුර ඇදෙන්නේ මචන් මේ සිද්දියට සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සමාන කිරීම. වැරදි මත සමාජගත කරන්න ඉඩ දිය යුතු නැහැ මචන්. එලකිරිය හරවත් වියයුතුයි.. මේවා කියවන කෙනෙකුට ඉගෙනගන්න හරවත් යමක් මේවා ඇතුලේ තියෙන්න ඕන. මම හිතනවා උඹ මා එක්ක එකඟයි කියල..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒ කියන්නේ දැන් කිඹුලා මාමට මඩ ගහපු එවුන් ban කරලා admin කිඹුලට ආරාධනා කරන්න ඕන යලි වඩින්න එලකිරියට කියල... public forum කියන්නේ මොකක්ද කියල නොදන්නා කම තමයි ඉතින් මේ ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන්නේ...

    අයියෝ සල්ලි.. උදාහණයක් තේරුම්ගන්න බැරි තරම් බාල බොළඳ එවුන් එක්කද මේ තර්ක කරන්නේ මම???

    උබනේ දැන් හිවලා වගේ කියවගෙන ආවේ මෙතන ඉන්න සිනිය මෙම්බර්ස්ලට ගරු කරන්න ඕන කියලා විලි ලැජ්ජයි නේ පරස්පර විරෝදී කතානේ ඔයි තමුසේ කියන්නේ ...
    කාර්යාලේ කකුස්සි හොදන එකා පදනම් විරහිතව කාර්යාලයේ බොසාට කෙළගෙන කෙළගෙන ගියාට පස්සේ අස්කරන්න ඕන බෝසාද කකුස්සි හොදන සේවකයාද ??
    උබට හැරෙන්නවත් බැ චුකරලා නිදයගනින් ගොන් මන්දයා දිව දෙකේ කතානේ උබ කියන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය ඉතින් වචන නැති උනාට පස්සේ ටිකිරි ආතල් එකක් දීලා රෙද්ද උස්සගෙන පනින්න හදනවා .
    හිගන්නෙක්ට රුපියල් 10ක් දෙන්න ගිහින් ඇදි වතේ මළපහ කරගත්ත උබ ගොම ගැන කතා කරනවා නින්දිතයි රුපියල් 10යෙ වීරයා අසුචි කාලා නිදියගනින්... රුපියල් 10 ට වේලපු බලු බෙටි තියෙනවා පිට කොටුවේ... ගොන් හිවලා​

    උඹ හෙට උදේට 5 වසර ශිෂ්‍යත්ව පන්ති යන්න ඕන නේද.. දැන් නිදාගනින් කොල්ලෝ.. උඹට මේ කතාව තේරුම් ගන්න බර වැඩියි...:lol::lol::lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් බන් මුන් දැන් මේ කියන්නේ කිඹුලා කලකිරිලා ගියා කියලනේ.. කිඹුලා මේකට යම් සේවයක් කරපු කෙනෙක්.. කිඹුලා මේකේ ඉන්න පජාති වුන්ගේ කතා දරාගන්න බැරුව පසු බැස්සා කියල කියනවනම් මට එකට ඇඟිල්ල දික් කරන්නේ කිඹුලට ම තමයි. මෙතන සත්‍ය තත්වය පැහැදිලි කරාට ස්තුතියි. කිඹුලට කියපන් සත්‍ය තත්වය කියල පොස්ට් එකක් දාන්න කියල.. මේකේ කව්රුහරි ඉන්නවනම් මඩ ප්‍රහාරයක් දරාගන්න බැරුව මේකන් යන්න උත්සහ කරන උන් ඒ වගේ එවුන්
    public forum එකකට එන්න ඕන නැහැ කියන තර්කයයි මම කියන්නේ මචන්..

    අනික් කතාව මේ තරම් දුර ඇදෙන්නේ මචන් මේ සිද්දියට සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සමාන කිරීම. වැරදි මත සමාජගත කරන්න ඉඩ දිය යුතු නැහැ මචන්. එලකිරිය හරවත් වියයුතුයි.. මේවා කියවන කෙනෙකුට ඉගෙනගන්න හරවත් යමක් මේවා ඇතුලේ තියෙන්න ඕන. මම හිතනවා උඹ මා එක්ක එකඟයි කියල..

    :yes::yes: ඔව් ඔය කියන එක ඇත්ත. කිබුලා හිතනවා මුනින් නවපු කලෙකට වතුර දාලා වැඩක් නැහැ කියලා. ඔයාට තේරෙනවා ඇති අදහස් කරපුදේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එලකිරිය නම් අනේ මන්ද :confused: පොඩ්ඩ එහෙ මෙහෙ උනත් මහා ඇනකොටාගැනීමේ මංගල්‍යකින් තමයි කෙලවර වෙන්නේ :dull:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අක්කි මේ ලොකු කම් කියවන්න ලැජ්ජා නැද්ද ?
    ඔයාගේ උපාධියෙන් අපිට වැඩක් නැ ඔයා ඇමරිකාවේ නෙවේ මොන තුත්තුකුඩියේ හිටියත් ඔයා අපිට සාමාන්‍ය කෙල්ලෙක් විතරයි ආචාර්යය මහචාර්ය කියලා තමන්ම තමන් ගැන කියනවා මොන විලි ලැජ්ජාවක්ද??
    ඔයාගේ අධ්‍යාපන මට්ටම ගැන අපි ඇහුවේ නැනේ නිනන් පැනලා දෙන ගතියක්නෙ තියෙන්නේ ..
    තර්කයක් තියෙනවා පදනම තමයි නොනවත්වා පදනම් විරහිතව මඩ ගහනවා නම් තම වාසි නොතකා මේ ෆෝරම් එකට කරන සේවයට දිගින් දිගට ඉතාම නින්දිත ලෙස මඩ ගහලා නැති නාස්තිකරලා තමන්ගේ රැකියාවටත් තමන්ගේ කිර්තිනාමයටත් අපහසකරලා තමන්ව පජාත කරන්න හදනවා නම් එහෙම කරන්න සුදානම්වෙන පිරිසක් සිටින තැන ඇයි අපි තවදුරටත් සිටිය යුත්තේ? මට ඒ ටික පැහැදිලි කරලා දෙන්න ... උදාහරණයක් ලෙස අපි පාසලක යම්කිසි පන්තියක ඉන්න බැරිතරම් පංති බාර ගුරුවරියගෙන් පිඩා විදිනවා නම් අපිට විකල්ප අවස්ථා තියාගෙන ඇයි ඒ පංතියේම ඉන්න ඕන ? එහෙම නැ අපි වෙන පන්තියකට මාරු වෙනවා . එහෙම නැත්නම් ගුරුවරිය මාරු කරවන්න කටයුතු සුදානම් කරනවා ... ඔන්න ඔතනයි තර්කය...

    මම මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිව්වේ ඒ ගැන Idia මල්ලි බොහොම අපහසත්මකව දාල තිබුන comment එකකට උත්තරයක් විදියටයි. නැතුව ලොකු කමට නෙවේ. මේ එළකිරියට ඒවායින් වැඩක් නැහැනේ කොහොමත්. වැරදි වැටහිමක ඉන්න කෙනෙක්ව නිවැරදි කරන මගේ වැඩක්නේ. ඔයයි ඒව ලොකු කරල ආයිමත් අනිත් යට පේන්න දාල තියෙන්නේ මල්ලි.:D. ඉතින් දැන් ඔයාම මට අපහාස කරා මම ලොකු කම් කියෙව්වා කියල. ඕකෙන් මට වෙච්ච හානිය මොකක්ද කියල පැහැදිලි කරනවද? ඔයා ඔහොම කිව්වා කියල මම එළකිරියට නෑවිත් සිටිය යුතුද? මගේ අදහස් ප්‍රකාශ නොකළ යුතුද? ඕක කතා කරලා ඔයාල කාටවත් තේරුම් කරලා බැහැ. self esteem කියල දෙයක් තියනවා. ඒක තියනවා නම් මඩ ගෝනියක් උනත් කරේ තියා ගත්තැකි. ඔයාගේ තර්කෙට, පාසැලෙන් නම් ගුරුවරිය මාරු කරයි, නැත්නම් පන්තිය මාරු කරයි..ඒත් ඔය සෙල්ලම් දාන්න බැහැ සමාජෙට ඇවිත් රස්සාවක් කරලා පවුල් වෙලා දරු මල්ලෝ හදලා ගෙවල් දොරවල් හදලා වගකීම් ගොන්නක් කරගහ ගත්තට පස්සේ..එහෙම මඩ වලට වචන වලට සැලෙන අය තමයි අන්තිමේ දරුවොත් අරන් ගඟේ පනින්නේ...ඉතින් කිම්බුලය්යට යන්න ඕනේ නම් යන්න දෙන්න..ඕකට දැන් මොකටද මේ අපි රණ්ඩු වෙන්නේ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබනේ දැන් හිවලා වගේ කියවගෙන ආවේ මෙතන ඉන්න සිනිය මෙම්බර්ස්ලට ගරු කරන්න ඕන කියලා විලි ලැජ්ජයි නේ පරස්පර විරෝදී කතානේ ඔයි තමුසේ කියන්නේ ...
    කාර්යාලේ කකුස්සි හොදන එකා පදනම් විරහිතව කාර්යාලයේ බොසාට කෙළගෙන කෙළගෙන ගියාට පස්සේ අස්කරන්න ඕන බෝසාද කකුස්සි හොදන සේවකයාද ??
    උබට හැරෙන්නවත් බැ චුකරලා නිදයගනින් ගොන් මන්දයා දිව දෙකේ කතානේ උබ කියන්නේ.

    දැන් කව්ද කිව්වේ මෙතන ඉන්න සීනියර් මෙම්බර්ලාට ගරු කරන්න කියල.... ගරු කල යුත්තේ ගරු කලයුත්තාට විතරයි කොල්ලෝ...

    උඹ හිතන් ඉන්නවනම් කාර්යාලයක කක්කුස්සි හෝදන සේවකයා පදනම් විරහිතව බොසාට කෙළගෙන කෙළගෙන ගියාම කක්කුස්සි ගෝඩන සේවකයා අස්කළ යුතුයි කියල එක ආයතන සංග්‍රහයට ප්‍රතිවිරුද්දයි පුතා.. ඉස්සෙල්ලම ආයතන සංග්‍රහයට අනුව කරන්නේ දෙන්නගෙම වැඩ තහනම් කරන එක.. ඊට පස්සේ සිදුවූ සිද්දියට විදිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.. ඊට පස්සෙයි දඬුවම් තීරණය වෙන්නේ.

    ඔයා හිතනවානම් ආයතනයේ බොසා තරමටම කක්කුස්සි හෝදන එකා වැදගත් නැහැ කියල ඒක වැරදි මතයක්.. මේ සමාජයේ කක්කුස්සි හෝදන කෙනත් කරන්නේ වැදගත් රස්සාවක්.. එයා නැතුව ඒ රැකියාව කරන්නේ ආයතනයේ බෝසාද??? මේ සමාජය පවතින්නනම් මේ හැම ස්තරයක්ම එක හා සමානව වැදගත්.. එතැනදී ඉහල පහල කියල බේදයක් ඇති කරගෙන තියෙන්නේ මෝඩ මිනිස්සු.. හැම රස්සාවක්ම රටකට එක හා සමානවම වැදගත්... අනේ මන්ද මේවා උඹට තේරෙයිද කියල... තේරුම් ගන්න උත්සහ කරපන්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබනේ දැන් හිවලා වගේ කියවගෙන ආවේ මෙතන ඉන්න සිනිය මෙම්බර්ස්ලට ගරු කරන්න ඕන කියලා විලි ලැජ්ජයි නේ පරස්පර විරෝදී කතානේ ඔයි තමුසේ කියන්නේ ...
    කාර්යාලේ කකුස්සි හොදන එකා පදනම් විරහිතව කාර්යාලයේ බොසාට කෙළගෙන කෙළගෙන ගියාට පස්සේ අස්කරන්න ඕන බෝසාද කකුස්සි හොදන සේවකයාද ??
    උබට හැරෙන්නවත් බැ චුකරලා නිදයගනින් ගොන් මන්දයා දිව දෙකේ කතානේ උබ කියන්නේ.

    එහෙම කියන්න එපා මචන්, උබ ඔහොම කියන කොට මෙතන පන්ති භේදයක් හැදෙනවා, ඉහළ පාන්තිකයන්ට වරප්‍රසාද හිමියි කියන සංකල්පයක් හදනවා. ඔය මානසිකත්වය තමයි වහල් මානසිකත්වයේත් ආරම්භය. මහින්දට රජා කියන එවුන්ගේ තියෙන්නෙත් ඔය වහල් මානසිකත්වය තමයි. අරූ කිව්ව එක හරි උබට තාම තේරෙන්නේ නෑ ඕක, උබට ඕක තේරෙන්නේ උබ පන්ති භේදය, සමාජ තල, ධනවාදය, වහල්භාවය, රජාණ්ඩු ක්‍රමයේ ඉදලා වර්තමාන ප්‍රජාත්‍රන්තවාදය දක්වා සිදිවූ විකසන ගැන දැනගත්ත දා තමයි. මම උබට උදාහරණයක් කියන්නම් මෙහෙම අදකාලේ ලංකාවේ දොස්තර කෙනෙක් කිව්වම සලකන්නේ ගොඩක් ඉහළින් නමුත් සාමාන්‍යය කාර්යාලීය සේවකයෙක් කිව්වොත් ටිකක් පහළින් ,හිතන්න උබ මේ තැනට වැටුනා කියලා, එතකොට උබ යනවා පොලිසියට පැමිණිල්ලක් දාන්න, ඉස්පිරිතාලයකට බෙහෙත් ගන්න, පාසැලකට ළමයෙක් දාන්න එතකොට කාටද වැඩි තැන දෙන්නේ? දොස්තරට නේ. :P නැත්නම් ඉංජිනේරුවට නේ උබ වගේ සාමාන්‍යය job එකක් කරන එකෙක්ට නෙවෙයි නේ, මේ පන්තිභේදය නිසා වෙන්නේ දුප්පත්/ නිසි අධ්‍යාපනය නොලබන්න බැරි වූ මිනිස්සු තැලි පෙළී පොඩිවී යන එකයි, කොන් වෙන එකයි, ධනවත්/බලවත්/නිළවත් මිනිස්සු වරප්‍රසාද වලින් තව තවත් ඉහළ ගිහින් තව තවත් තර වෙන එකයි. යහපත් සමාජයක් හදන්න ඕනේ නම් හැමෝවම එකම හැන්දෙන් මනින්න ඉගෙන ගන්න ඕනේ, අද බටහිර බහුතරයක් වෙන්නේ මේ විදියටයි.

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මචං කිබුලාට වැඩ වැඩි. කිබුල උගේ පස්චාත් උපාදියට ලැස්ති වෙනවා. ක්ලිනික් එකේ වැඩ. නැතුව උ කලකිරිලා ගියා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කිබුලා හිතනවා මිහරක්ට බුද්දාගම උගන්නන එක පලක් නැහැ වගේ සිතුවිල්ලක්. සොහොන් වල ගෙවල් හදපු යක්කුන්ට බය නැති මිනිස්සු වෙස් මුණු දාලා බය කරන්න බැහැ. එනිසා දරගන්න ශක්තිය නැතිය, හිත දුර්වල වෙලාය වගේ මෝඩ කතා කියන්න එපා. කිබුලා කරලා තියන දේවල් ගැන දන්නා අය ඔයවගේ කතාවලට පස්චාත් භාගෙන් හිනාවෙනවා

    අනික idia දන ගන්න්න polwattacom හා දෙව්රන්ගි කියන්නෙත් මේකේ ඉන්න කිබුලා වගේම අත්දැකීම් තියන වැඩිමහල් සොයුරෙක් හා සොයුරියක්. එයාලගේ කතා වලට ඇහුම්කන්දෙන්න. ඒවගේ ගතයුත්තක් තියනවා එක ගන්න. වැඩිමහල් කමට ගරු කරන්න.

    මම ගොඩක් වෙලා බලන් ඉදලා මේක කිඋවෙත් කතාව කවුරුත් නොහිතන පැත්තකට යන නිසා.

    අවසනෙට කියන්න තියෙන්නේ සස්ලිට් කිවුවා වගේ එ සුන්දර මිනිහා ආශය කරන්න ලැබීම වාසනාවක්

    කිබුලාට හිතවත් කමක් අංශුමාත්‍ර හරි තියනවා නම් ඔය තේරුමක් නැති වාද කිරිල්ල නවත්තන්න

    ඇත්තටම මල්ලි. ඔයාට ගොඩක් ස්තුතියි මේක ඇත්ත ලිව්වට.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes::yes: ඔව් ඔය කියන එක ඇත්ත. කිබුලා හිතනවා මුනින් නවපු කලෙකට වතුර දාලා වැඩක් නැහැ කියලා. ඔයාට තේරෙනවා ඇති අදහස් කරපුදේ

    ඔව් මුනින් නාවපු කල වලට වතුර දාල වැඩක් නැහැ ..

    බුදුරජානන් වහන්සේ එතුමා උගත් ධර්මය ලෝකයට දේශනා කරේ මුළු ලෝකයම නිවන් දක්වන්න බැරි බව දැනගෙන. මුළු ලෝක වාසීන්ගෙන් 0.000000001 වත් නිර්වාන අවබෝධය ලබන්න නැතුව ඇති. එත් බුදුරජානන් වහන්සේ ධර්මය දේශනා කළා ඒ සුළුතරය වෙනුවෙන්.. මම හිතන්නේ මම ලියපු දේ ඔයාටත් කිම්බුලටත් තේරේවි...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹ හෙට උදේට 5 වසර ශිෂ්‍යත්ව පන්ති යන්න ඕන නේද.. දැන් නිදාගනින් කොල්ලෝ.. උඹට මේ කතාව තේරුම් ගන්න බර වැඩියි...:lol::lol::lol::lol::lol::lol:

    පේනවා දැක්කාම කාටද මොන්ටිසෝරි යන්න වෙලා තියෙන්නේ කියලා .. පජාත වෙලා අනාතවෙලා උබ :yes:..
    මුලින් පොලවේ පයගහලා ජිවත්වෙයන් මි හරකෙක් වගේ හැරෙන හැරෙන අතට රුපියල් 10යෙ උදාහරණ ගෙන හැරපන්නේ නැතුව

    2) උබ මුලින් දාලා තියෙන කොමෙට් සහා පසුව දාලා තියෙන දිව දෙකේ කොමෙන්ට් සංසන්දනය කරලා බලපන් උබ රෙදි ඇදගෙනද ඉන්නේ කියලා ..
    ෆිල්ම් වල තියෙන සිද්දි සාමාන්‍ය ජන ජිවිතයේ කරන්න බැ ..
    කිබුලාට කුණුහරප කියලා පජාත විදිහට තම රැකියාවටත් අවනම්බු කරමින් අපහස කරන උන් එක එකම මඩ වලේ බැහැගෙන උරෝ එක්ක මඩ කන්න බැ එක නිසා කිබුලා තීරණය කරන්න ඇති උරෝ ටික යනකල් හෝ අඩපන වෙනකල් නෑවිත් ඉන්න මිනිහාට වෙන විකල්පයක් නැ ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න බැ ඇවිත් චරිතේ ඝාතනය කරලා යනවා උරෝ රැලක් .. ඕනම කෙනෙක්ට දරාගන්න පුළුවන් උපරිම මට්ටමක් තියෙනවා අනිත් එක කිබුලා කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා පොරගේ ප්ර්ද්ගලික ජිවිතේ ගැන පවා මෙතන ඉන්න බහුතරයක් දන්නවා එහෙම එකේ මෙහෙම මඩ වදිනකොට එක දරාගෙන ඉන්න බැනේ .. මනුෂයෙක් විදිහට තවත් මනුස්සයෙක් දිහා බලන්න පුරුදු වෙයං .. කිබුලා කිහිප අවස්ථාවකම මේ මඩ වරුසාවෙන් ගැලවෙන්න උස්සහා ගත්තා නමුත් බැරිම තැන තීරණයක් අරගෙන .. කොහොම උනත් කිබුලා ආයෙත් එළකිරියේ ලගදීම දකින්න ලැබේ කියලා අපි විශ්වාස කරනවා:yes: ...:growl: දැන් වත් හෙළුන් නිදය ගනින් . මම හිතන්නේ නැ තවදුරටත් උබ ඉන්න අවටක රෙදි නෙවේ නුල් පොටක්වත් ඉතුරු වෙලා ඇති කියලා ... දුකයි නමුත් කරන්න දෙයක් නැ
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ මුල ඉඳන්ම. ඔයා හිතුවේ මම කිඹුලා ඉන්නවට අකමැතියි කියල. මම කිඹුලාගේ වියමන් නිතර රස විඳපු කෙනෙක්. මම අදහස් කලේ වයසත් එක්ක පරිණත උණු මිනිහෙක් මෙහෙම සැලෙන එක අනුවණ කමක් කියල. ඔයා අන්තිමට මගේ උගත්කමට අපහාස කලා හරියට කරුණු නොදැන. මම නිහඬව උන්නේ ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැති හන්ද. ඔයා හරියට නොදන්නා නිසා කියන්නම්. මට තියෙන්නේ ආචාර්ය උපාධියක්. මට වයස 36ක්. මම දැන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත විද්‍යාඥයා කෙනෙක්. ඒ වගේම මගේ තාත්තගේ මරණේ ගෙදර තියෙද්දී මගේ සාමාන්‍ය උපාධියේ අවසාන විභාගයට ගියපු කෙනෙක්. ලංකාවේ ඉහලම බාලිකා විද්‍යාලයක උගත් කෙනෙක්. තාත්ත අසනීප වෙලා දහදුක් වින්ද පවුලක ජිවිතේ සාර්ථක කරගත්තු මනුස්සයෙක්. ඒ අත්දැකීම් වලින් තමයි බණ කිව්වේ. ඒවාට තමයි ඔයා බණ කියල අපහාස කලේ. එත් ඔයාට මම අනුකම්පා කළා. මොකද ඔයාලට තවම අපි කියන ඒවා කුණුහරුප හන්ද. ඔයා ඒකට comment කරන්න ආපු polwattacom එක්ක පැටලුනා. එයත් මේකේ වැඩිහිටි සාමාජිකයෙක්. අපි සේරම 35 පැනපු මිනිස්සු. ඒ හන්ද හැමදෙයක්ම දිහා බලන්නේ විවේචනාත්මක ඇහැකින්. ඒ වයසත් එක්ක මුහුකුරා යද්දී වෙන දෙයක්. ඒකයි මම කිඹුලටත් කීවේ සැලිය යුතු නැහැ කියල. කෙනෙක් දෙයක් කිව්වම ආවේගයෙන් ඒක දිහා බලන්නේ නැතුව කරුණු කාරණා දිහා බලන්න පුරුදු වෙන්න. විවේචන බාරගන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලියේ.

    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා, ඔයා ඔය ඇමරිකන් විද්‍යාඥයයෙක් කියපු එකෙනුයි, PhD ගහලා තියෙනවා කියපු එකෙනුත් පන්ති භේදයක් ඇති කරනවා. ඔහොම මානසිකත්වයක් තියෙන මිනිස්සු තමයි අපි ලොක්කෝ අපි ලොක්කෝ මුන් සොක්කෝ මුන් සොක්කෝ කියලා කියන්නේ. අධ්‍යාපන සුදුසුකම් මෙතනට අදාළ නෑ, තමන් කවුරු වුනත් නිවැරදි ලෙස තර්කයක් ගොඩනගාගෙන ප්‍රතිවිරුද්ධ මතයකට උත්තර දෙන්න පුලුවන් නම් එච්චරයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පේනවා දැක්කාම කාටද මොන්ටිසෝරි යන්න වෙලා තියෙන්නේ කියලා .. පජාත වෙලා අනාතවෙලා උබ :yes:..
    මුලින් පොලවේ පයගහලා ජිවත්වෙයන් මි හරකෙක් වගේ හැරෙන හැරෙන අතට රුපියල් 10යෙ උදාහරණ ගෙන හැරපන්නේ නැතුව

    2) උබ මුලින් දාලා තියෙන කොමෙට් සහා පසුව දාලා තියෙන දිව දෙකේ කොමෙන්ට් සංසන්දනය කරලා බලපන් උබ රෙදි ඇදගෙනද ඉන්නේ කියලා ..
    ෆිල්ම් වල තියෙන සිද්දි සාමාන්‍ය ජන ජිවිතයේ කරන්න බැ ..
    කිබුලාට කුණුහරප කියලා පජාත විදිහට තම රැකියාවටත් අවනම්බු කරමින් අපහස කරන උන් එක එකම මඩ වලේ බැහැගෙන උරෝ එක්ක මඩ කන්න බැ එක නිසා කිබුලා තීරණය කරන්න ඇති උරෝ ටික යනකල් හෝ අඩපන වෙනකල් නෑවිත් ඉන්න මිනිහාට වෙන විකල්පයක් නැ ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න බැ ඇවිත් චරිතේ ඝාතනය කරලා යනවා උරෝ රැලක් .. ඕනම කෙනෙක්ට දරාගන්න පුළුවන් උපරිම මට්ටමක් තියෙනවා අනිත් එක කිබුලා කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා පොරගේ ප්ර්ද්ගලික ජිවිතේ ගැන පවා මෙතන ඉන්න බහුතරයක් දන්නවා එහෙම එකේ මෙහෙම මඩ වදිනකොට එක දරාගෙන ඉන්න බැනේ .. මනුෂයෙක් විදිහට තවත් මනුස්සයෙක් දිහා බලන්න පුරුදු වෙයං .. කිබුලා කිහිප අවස්ථාවකම මේ මඩ වරුසාවෙන් ගැලවෙන්න උස්සහා ගත්තා නමුත් බැරිම තැන තීරණයක් අරගෙන .. කොහොම උනත් කිබුලා ආයෙත් එළකිරියේ ලගදීම දකින්න ලැබේ කියලා අපි විශ්වාස කරනවා:yes: ...:growl: දැන් වත් හෙළුන් නිදය ගනින් . මම හිතන්නේ නැ තවදුරටත් උබ ඉන්න අවටක රෙදි නෙවේ නුල් පොටක්වත් ඉතුරු වෙලා ඇති කියලා ... දුකයි නමුත් කරන්න දෙයක් නැ

    දැන් උඹ කියන්නේ වල් පැල වලට ඉඩ දීල වටිනා ගස් වැල් මිය යා යුතුයි කියලද???

    දැන් maxboysl කිව්වා නේද කිඹුලා ගියේ එහෙම දේකට නෙවෙයි කියල.. දැන් උඹ මේ තවත් කියන්නේ කිඹුලා එලකිරියෙන් මාරු උනා කියලනම් එක එහෙම නෙවෙයි කියල maxboysl සහ තවත් කිඹුලාව පුද්ගලිකව දන්නා උදවිය කියල තිබ්බ. ඒක එහෙමනම් කව්ද දැන් මෙතන බොරු කාරයෝ වෙලා තියෙන්නේ.. දැන් බැලුවාම උඹල තමයි දත් කිඹුලාව බොළඳ චරිතයක් කියල ලෝකෙට පෙන්නන්න හදන්නේ. එහෙම බැලුවාම උඹල තමයි කිඹුලට මඩ ගහන චරිත මේක ඇතුලේ.. උඹලයි මේකේ දත් කිඹුලාට එරෙහිව ඉන්න team එක නියෝජනය කරන්නේ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇයි මේ දතා යන්නේ? මම දැනුයි මේ ත්‍රෙඩ් එක දැක්කේ ගමනක් ගිහින් එන්න රෑ උන නිසා. මොකක්ද සීන් එක බං. මොන කැරියද දතාට අනම් මනම් කිව්වේ? මේ එලකිරියේ ඉන්න හොඳම එකා දතා. ඌ නැති වෙනවා කියන්නෙ කිරියෙන් වැඩක් නෑ. GTRZ මොනවා හරි කරන්න. දතා එක්ක කේස් එක දා ගත්තු එකා දාගත්තු සාධාරණ හේතුවක්ද නැද්ද බලලා කොච්චර පරණ එකෙක් උනත් ඒ ගැන පියවරක් ගන්න. මොකද දතාව කිරියට ඕනේ එකෙක්. යන්න යවන්න ඕනේ උන් ගොඩක් ඉද්දි ඒ වගේ එකෙක් යන එක අනුමත කරන්න බැහැ. මට කියපන් මොකක්ද උනේ කියලා දන්න එකෙක්.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා, ඔයා ඔය ඇමරිකන් විද්‍යාඥයයෙක් කියපු එකෙනුයි, PhD ගහලා තියෙනවා කියපු එකෙනුත් පන්ති භේදයක් ඇති කරනවා. ඔහොම මානසිකත්වයක් තියෙන මිනිස්සු තමයි අපි ලොක්කෝ අපි ලොක්කෝ මුන් සොක්කෝ මුන් සොක්කෝ කියලා කියන්නේ. අධ්‍යාපන සුදුසුකම් මෙතනට අදාළ නෑ, තමන් කවුරු වුනත් නිවැරදි ලෙස තර්කයක් ගොඩනගාගෙන ප්‍රතිවිරුද්ධ මතයකට උත්තර දෙන්න පුලුවන් නම් එච්චරයි.

    මේක කියන්න සිද්ධ උනා මට අකමැත්තෙන් උනත්. මොකද මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන Idia බොහොම අපහසත්මකව කතා කරලා තිබුනා, ඔයා මේක මුල ඉඳල බැලුව නම් තේරේවි. මම මගේ අදහස ප්‍රකාශ කලාම එයා තමයි mervin Silva ගැන කියල මගේ උපාධි ගැන කතා කලේ. ඒක මම ignore කරලා ඉද්දි තමයි මේ කතාව මේ තරම් දුර ආවේ. ඔයා මම ගැන දන්නේ නැති හන්ද ඔයා මම ගැන හිතන විදිය මට අදාල නැහැ. නමුත් මගේ සුදුසුකම් උලුප්පල ලොකු කමක් හදා ගන්න තරම් හීන මානයක් මට නැහැ.නමුත් මට කරුණු පැහැදිලි කරලා දෙන්න උවමනා උනා. මම බොහොම තර්කානුකුල විදියට මේකේ උත්තර දීල ඇති. කොහොම උනත් මුනින් නවපු කළ පුරවන්න බැහැ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේකට කමෙන්ට් දාපු උන් 13 න් දෙනාගෙන් ගොඩක් ඒවා ඇමසින්ගෙම ෆේක්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මම මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිව්වේ ඒ ගැන Idia මල්ලි බොහොම අපහසත්මකව දාල තිබුන comment එකකට උත්තරයක් විදියටයි. නැතුව ලොකු කමට නෙවේ. මේ එළකිරියට ඒවායින් වැඩක් නැහැනේ කොහොමත්. වැරදි වැටහිමක ඉන්න කෙනෙක්ව නිවැරදි කරන මගේ වැඩක්නේ. ඔයයි ඒව ලොකු කරල ආයිමත් අනිත් යට පේන්න දාල තියෙන්නේ මල්ලි.:D. ඉතින් දැන් ඔයාම මට අපහාස කරා මම ලොකු කම් කියෙව්වා කියල. ඕකෙන් මට වෙච්ච හානිය මොකක්ද කියල පැහැදිලි කරනවද? ඔයා ඔහොම කිව්වා කියල මම එළකිරියට නෑවිත් සිටිය යුතුද? මගේ අදහස් ප්‍රකාශ නොකළ යුතුද? ඕක කතා කරලා ඔයාල කාටවත් තේරුම් කරලා බැහැ. self esteem කියල දෙයක් තියනවා. ඒක තියනවා නම් මඩ ගෝනියක් උනත් කරේ තියා ගත්තැකි. ඔයාගේ තර්කෙට, පාසැලෙන් නම් ගුරුවරිය මාරු කරයි, නැත්නම් පන්තිය මාරු කරයි..ඒත් ඔය සෙල්ලම් දාන්න බැහැ සමාජෙට ඇවිත් රස්සාවක් කරලා පවුල් වෙලා දරු මල්ලෝ හදලා ගෙවල් දොරවල් හදලා වගකීම් ගොන්නක් කරගහ ගත්තට පස්සේ..එහෙම මඩ වලට වචන වලට සැලෙන අය තමයි අන්තිමේ දරුවොත් අරන් ගඟේ පනින්නේ...ඉතින් කිම්බුලය්යට යන්න ඕනේ නම් යන්න දෙන්න..ඕකට දැන් මොකටද මේ අපි රණ්ඩු වෙන්නේ...

    ඔයා ආයෙත් අග මුල පටලවාගෙන තමන්ට වාසි වෙන විදිහට වැඩේ කරකවා ගන්න උස්සහා ගන්නවා ඇත්තටම නින්දිතයි ..
    ඔයත් දන්නවා මෙතන තියෙන්නේ පවුල් අවුලක් නෙවේ ළමයිගේ අවුලක් නෙවේ මේ ෆෝරම් එකක් පටු සංකල්පයක් හරහා පුළුල් පරාසයක් ගෙනහැර පාන්න එපා ,
    පයගහලා ඉන්න සජීවී සමාජයේ ඇතිවෙන තාඩන පීඩනයි මේ ෆෝරම් එකක් ඇතිවෙනවා තත්ත්වයි මේක දෙකක් රටේ නීති තියෙනවා කෙලින්ම පුද්ගලයෙක් ඇවිත් පදනම් විරහිතව අපහස කරනවා නම් නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන් නමුත් ෆෝරම් එකක හදාගෙන තියෙන නික් නේම් එක හරහා තම ඇත්ත තොරතුරු එලියට දාලා මේ වෙලා තියෙන නින්දිත මඩ ගැහිල්ල ගොදුරු විම වෙනම කතාවක් ( කිබුලාත් වැරදි තමන්ගේ සියලුම ඇත්ත තොරතුරු පවා ෆෝරම් එකේ මෙම්බර්ස්ලා සමග බෙදා ගත්ත එක මොකද නැත්නම් ඕන මඩක් දරාගෙන ඉන්න පුළුවන් )

    නමුත් මෙතන තත්ත්වය ඊට හස පසින්ම වෙනස් මුල වරද්දගෙන තියෙන්නේ කිබුලා මේ වගේ සක්කිලි සමාජයක තම අන්‍යතාය එලි කරමින් අන්තර්ජාල ගිණුම් හදා ගැනීම ,.. නමුත් අපි සිංහලයෝ අපේම උන් අපිට කෙලින්නේ නැ කියන මතයෙන් වෙන්න ඕන මිනිහා හැමෝටම අවන්කවෙලා තියෙන්නේ ..

    ඇයි ඔයා පිළිගන්නේ නැත්තේ පදනමක් නැතුව අපහසකරන එක වැරදි කියලා ඇයි එතරම් නිවට වෙන්නේ ?

    වැරදි දේට වැරදි කියන්න පුරුදුවෙන්න සමාජය විසින් තවත් මනුස්සයෙක්ට ගහලා පොඩි පට්ටම් කරලා පාගලා දාන එක බලාගෙන ඉන්න එපා එක සමාජේ හැටියක් අපිට කරන්න දෙයක් නැ කියලා නිරුවත් වෙන්න එපා කොන්ද කෙලින් තියාගෙන අරමනුස්සයා බේරගන්න සාධාරණය උදෙසා සටන් කරන්න ඔයාලා ඇමරිකාවේ ඉන්නවා කිව්වාම පුදුමයි අයිතීන් , සාධාරණය ,නිතිය වෙනුවන් වැඩියෙන්ම කෑගහන ජනතාවක් ඉන්නේ ඇමරිකාවේ..

    ඔයා ඇමරිකාවෙ බලුවෙලා ඇත්තේ එක ඔයාගේ කතාවෙන් පේනවා අසාධාරණයට එරෙහිව කතාකරන්න කශේරුකාවක් නැති උගත් බුද්දිමත් තමන්ම තමන්ට උපාදි තියෙනවා මම ඇමරිකාවේ හමුදාවේ වැඩ කරන්නේ කියලා කියාගන්න නිහතමානි උගත් නැණවත් වංශවත් කුලවත් කාන්තාවක් කියලා පැහැදිලි ...
     
    WELL SAID :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකට කමෙන්ට් දාපු උන් 13 න් දෙනාගෙන් ගොඩක් ඒවා ඇමසින්ගෙම ෆේක්.
    :shocked::shocked::shocked:
    කියහන්කෝ අපිටත් දැනගන්න මොක්කුද fake කියල..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    එහෙම කියන්න එපා මචන්, උබ ඔහොම කියන කොට මෙතන පන්ති භේදයක් හැදෙනවා, ඉහළ පාන්තිකයන්ට වරප්‍රසාද හිමියි කියන සංකල්පයක් හදනවා. ඔය මානසිකත්වය තමයි වහල් මානසිකත්වයේත් ආරම්භය. මහින්දට රජා කියන එවුන්ගේ තියෙන්නෙත් ඔය වහල් මානසිකත්වය තමයි. අරූ කිව්ව එක හරි උබට තාම තේරෙන්නේ නෑ ඕක, උබට ඕක තේරෙන්නේ උබ පන්ති භේදය, සමාජ තල, ධනවාදය, වහල්භාවය, රජාණ්ඩු ක්‍රමයේ ඉදලා වර්තමාන ප්‍රජාත්‍රන්තවාදය දක්වා සිදිවූ විකසන ගැන දැනගත්ත දා තමයි. මම උබට උදාහරණයක් කියන්නම් මෙහෙම අදකාලේ ලංකාවේ දොස්තර කෙනෙක් කිව්වම සලකන්නේ ගොඩක් ඉහළින් නමුත් සාමාන්‍යය කාර්යාලීය සේවකයෙක් කිව්වොත් ටිකක් පහළින් ,හිතන්න උබ මේ තැනට වැටුනා කියලා, එතකොට උබ යනවා පොලිසියට පැමිණිල්ලක් දාන්න, ඉස්පිරිතාලයකට බෙහෙත් ගන්න, පාසැලකට ළමයෙක් දාන්න එතකොට කාටද වැඩි තැන දෙන්නේ? දොස්තරට නේ. :P නැත්නම් ඉංජිනේරුවට නේ උබ වගේ සාමාන්‍යය job එකක් කරන එකෙක්ට නෙවෙයි නේ, මේ පන්තිභේදය නිසා වෙන්නේ දුප්පත්/ නිසි අධ්‍යාපනය නොලබන්න බැරි වූ මිනිස්සු තැලි පෙළී පොඩිවී යන එකයි, කොන් වෙන එකයි, ධනවත්/බලවත්/නිළවත් මිනිස්සු වරප්‍රසාද වලින් තව තවත් ඉහළ ගිහින් තව තවත් තර වෙන එකයි. යහපත් සමාජයක් හදන්න ඕනේ නම් හැමෝවම එකම හැන්දෙන් මනින්න ඉගෙන ගන්න ඕනේ, අද බටහිර බහුතරයක් වෙන්නේ මේ විදියටයි.

    උබගේ කතාවට මම එකග වෙනවා මචං එත් මට ඕන උනේ උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්න විතරයි ..

    මෙතන පංති බේද ඇතිකරන මම උස්සහා ගත්තේ නැ මචං අපිත් දුප්පත් කොල්ලෝ අම්මලා තාත්තලා කෝටි පතියෝ නෙවේ මචං යන්තම් ගුරුවරු විතරයි එයාලට හම්බෙන සොච්චම් පැන්ෂන් එකෙන් තමයි මේ මට්ටමට එන්න හරි පොලවේ පයගහලා ඉන්න පුළුවන් ජොබක් කරන්න සුදුසුකම් හදා ගත්තේ

    අපිට ඇමරිකාවේ ගිහින් ඩිග්රි ගන්න මෙහෙ කොස් කරන්න තරම් වත්කම් නැ මචං, ඇමරිකාවේ හමුදාවේ ජොබ් කරන්න සුදුසුකම් හදාගන්න අපිට වත්කම් නැ . එත් අහිංසක ඕනෑම කෙනෙක්ට අතේ තියෙනතුට්ටු දෙක හරි වියදම් කරලා උදව් කරන්න ඕන මනුස්සකමෙන් නම් අපි ඔය ඇමරිකන් කළු සුද්දොන්ට වඩා පොසත් මචං , ඒවගේම රටේ නිදහස් අධ්‍යාපනය බුක්ති විදලා රට සේවයක් කරන්න ඕන කියන නිහතමානි ආකල්ප වලින් අපි ඔය ඇමරිකාවේ කළු සුදොන්ට කළු සුදියන්ට වඩා නම් පොසත් ...
    එහෙම නැතුව ලොකු පුරා ජෙරු ගහන ,ලංකාවේ ඉගනගෙන ලංකාවේ දෙමාපියන්ට ජාතක වෙලා වෙන වෙන රටවල් වල පක්කිලි කම් කරන්න යන ජාතියේ සම්පත් කාලා ජාතියට ,රට සේවයක් කරන්නේ නැති අලි ඔලුවෝ නෙවේ බන් අපි . මේ දේවල් උබට කියනවා කියලා වැරදියට හිතන්න එපා අදාල කෙනා තොප්පිය හරියට දාගත්තාවේ ..
     
    Last edited:
    Status
    Not open for further replies.