හරි හෙටම මම ක්‍රියාත්මක වෙන්නද මම මේ සීරියස් අහන්නේ. මගේ ලගම යාලුවෙක් ඉන්නවා දෙරණ රුපවාහිනියේ.
ඇත්තද එහෙනම් ලක්සිරි මහත්තයව මම මතක් කරන්න කිව්වා කියලා යාලුවට කියපන්

හරි හෙටම මම ක්‍රියාත්මක වෙන්නද මම මේ සීරියස් අහන්නේ. මගේ ලගම යාලුවෙක් ඉන්නවා දෙරණ රුපවාහිනියේ.

මම ඇමසියා නොවෙයි බන්. අනෙක දතාගේ පින්තුරයක් ඉස්සල හෙවුවම බන් උබේ ෆොටෝ එකක් අවේ. තව විස්තර ඕනේ නම් දැන්නම්. එක්ස්පොස් වෙන්න වෙයි.

මෑන්ස් දැන් පැයගානක් තිස්සෙ ත්‍රේඩ් එක බලනවකෝ කෝ කොහෙද?
ඕකා ආවහම වාත කරලා බකට් කරලා ගන්න ඕනි....![]()

nakath raalage mona expose wennada bn thawa ???
ona nam gedarata yana paarath kiyannam mama![]()
නැකැත් රාල;17790317 said:අපෝ එපා කෙවින් නැති සොවින් ඉන්නේ මූ මේ දවස් වල..

කිඹුලා කියන්නේ එළකිරිය වගේ සමාජ අඩවියකට ගොඩ වැදිල තමන්ගේ දැනුම හැකියාවන් අනිත් අයත් එක්ක බෙදා හදා ගත යුතු පුද්ගලයෙක්. නමුත් වැඩිහිටියෙක් විදිහට කවදාවත් ඇහැට නොදැකපු මිනිස්සුන්ගේ වචන වලට පලා යනවා නම් ඒක බුද්ධිමත් කමවත් සංවේදී කමවත් විදිහට මම නම් දකින්නේ නැහැ. මිනිස්සු වයස සහ අත්දැකීම් එක්ක පරිණත වෙනකොට තමන්ට ගල් මුල් විසි කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න පුරුදු වෙනවා. බුද්ධිමතා අනුවණ මිනිහගේ අනුවණ කමට අනුකම්පා කරනවා. ඒවායින් නොසැලී තමන්ගේ සමාජ කර්තව්‍ය දිගටම සිද්ධ කරනවා. විවේචන වලට ඇහුම් කන් දෙන්න ඒවා දරා ගන්න හුරු වෙනවා. අපි පෙරළිකාර දේවල් කරනවා නම් අනිවාර්යෙන්ම මඩ සහ අපවාද බලාපොරොත්තු විය යුතුමයි. බුද්ධිමත් මිනිහෙක් නම් එක්කෝ ඒවාට නිසි පිළිතුරු එවෙලේම ලබා දෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ නිසි වෙලාව එනකල් නිහඬව පසු බහිනවා. ඕක තමයි අටලෝ දහම. සාර්ථක සහ බුද්ධිමත් පුද්ගලයෙක් කියල කියන්න පුළුවන් අටලෝ දහමේ නොසැලී ජීවිතේට මුහුණ දෙන කෙනාට. කෙනෙක් තමන් මේ දේවල් කළා මේ තරම් මෙහෙවරක් කරා නමුත් මට ලැබුනේ ගල් මුල් විතරමයි කිය කියා පසුතැවෙනවා නම් ඒ කෙනා ඒ හැමදේම කරලා තියෙන්නේ, තමන් කරන දෙයින්, ප්‍රශංසා වර්ණනා විතරක්ම බලාපොරොත්තුවෙන්. පොඩි දරුවෝ බහුතරයක් ඉන්නේ මේ මානසික මට්ටමේ. එත් අපි වැඩිහිටි වෙද්දී ජිවිතේ තිත්ත ඇත්ත මේක නෙවේ කියල තේරුම් ගන්න අපිට දවස ගානේ අත්දැකීම් ලැබෙනවා. ඒවා හරියට ග්‍රහණය කරගත්තු කෙනෙක් කවදාවත් තමන් කරන හොඳ වැඩ නවත්වන්නෙත් නැහැ, ඒ කරන දේවල් වලින් කිසිම දෙයක් සමාජෙන් පෙරලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒක තමයි නියම පරිණත භාවය. කිඹුලා ගියේ එහෙම හිත් රිදවිමකින් නම් ඇත්තටම එයා පොඩි දරුවෙක් වගේ බොළඳ මනුස්සයෙක්. කිඹුලාව අගය කරපු 100ක් අතරේ මඩ ගහපු 1 මිනිහෙක්ගේ දෙන්නෙක්ගේ වචනෙකට හිත් රිද්දා ගෙන එයා යන්න ගියා නම් එයා බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි අතිශය බොළඳ ඇතුලාන්තයෙන් පොඩි දරුවෙක්ගේ වගේ සැලෙන හිතක් තියන මනුස්සයෙක්

% එකගයි අක්කෙකිඹුලා කියන්නේ එළකිරිය වගේ සමාජ අඩවියකට ගොඩ වැදිල තමන්ගේ දැනුම හැකියාවන් අනිත් අයත් එක්ක බෙදා හදා ගත යුතු පුද්ගලයෙක්. නමුත් වැඩිහිටියෙක් විදිහට කවදාවත් ඇහැට නොදැකපු මිනිස්සුන්ගේ වචන වලට පලා යනවා නම් ඒක බුද්ධිමත් කමවත් සංවේදී කමවත් විදිහට මම නම් දකින්නේ නැහැ. මිනිස්සු වයස සහ අත්දැකීම් එක්ක පරිණත වෙනකොට තමන්ට ගල් මුල් විසි කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න පුරුදු වෙනවා. බුද්ධිමතා අනුවණ මිනිහගේ අනුවණ කමට අනුකම්පා කරනවා. ඒවායින් නොසැලී තමන්ගේ සමාජ කර්තව්‍ය දිගටම සිද්ධ කරනවා. විවේචන වලට ඇහුම් කන් දෙන්න ඒවා දරා ගන්න හුරු වෙනවා. අපි පෙරළිකාර දේවල් කරනවා නම් අනිවාර්යෙන්ම මඩ සහ අපවාද බලාපොරොත්තු විය යුතුමයි. බුද්ධිමත් මිනිහෙක් නම් එක්කෝ ඒවාට නිසි පිළිතුරු එවෙලේම ලබා දෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ නිසි වෙලාව එනකල් නිහඬව පසු බහිනවා. ඕක තමයි අටලෝ දහම. සාර්ථක සහ බුද්ධිමත් පුද්ගලයෙක් කියල කියන්න පුළුවන් අටලෝ දහමේ නොසැලී ජීවිතේට මුහුණ දෙන කෙනාට. කෙනෙක් තමන් මේ දේවල් කළා මේ තරම් මෙහෙවරක් කරා නමුත් මට ලැබුනේ ගල් මුල් විතරමයි කිය කියා පසුතැවෙනවා නම් ඒ කෙනා ඒ හැමදේම කරලා තියෙන්නේ, තමන් කරන දෙයින්, ප්‍රශංසා වර්ණනා විතරක්ම බලාපොරොත්තුවෙන්. පොඩි දරුවෝ බහුතරයක් ඉන්නේ මේ මානසික මට්ටමේ. එත් අපි වැඩිහිටි වෙද්දී ජිවිතේ තිත්ත ඇත්ත මේක නෙවේ කියල තේරුම් ගන්න අපිට දවස ගානේ අත්දැකීම් ලැබෙනවා. ඒවා හරියට ග්‍රහණය කරගත්තු කෙනෙක් කවදාවත් තමන් කරන හොඳ වැඩ නවත්වන්නෙත් නැහැ, ඒ කරන දේවල් වලින් කිසිම දෙයක් සමාජෙන් පෙරලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒක තමයි නියම පරිණත භාවය. කිඹුලා ගියේ එහෙම හිත් රිදවිමකින් නම් ඇත්තටම එයා පොඩි දරුවෙක් වගේ බොළඳ මනුස්සයෙක්. කිඹුලාව අගය කරපු 100ක් අතරේ මඩ ගහපු 1 මිනිහෙක්ගේ දෙන්නෙක්ගේ වචනෙකට හිත් රිද්දා ගෙන එයා යන්න ගියා නම් එයා බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි අතිශය බොළඳ ඇතුලාන්තයෙන් පොඩි දරුවෙක්ගේ වගේ සැලෙන හිතක් තියන මනුස්සයෙක්

හරියටම කියලා තියෙනවා මම මෙච්චර වෙලා කියන්න දගලපු දෙ ලස්සනට කියලා තියෙනවාකිඹුලා කියන්නේ එළකිරිය වගේ සමාජ අඩවියකට ගොඩ වැදිල තමන්ගේ දැනුම හැකියාවන් අනිත් අයත් එක්ක බෙදා හදා ගත යුතු පුද්ගලයෙක්. නමුත් වැඩිහිටියෙක් විදිහට කවදාවත් ඇහැට නොදැකපු මිනිස්සුන්ගේ වචන වලට පලා යනවා නම් ඒක බුද්ධිමත් කමවත් සංවේදී කමවත් විදිහට මම නම් දකින්නේ නැහැ. මිනිස්සු වයස සහ අත්දැකීම් එක්ක පරිණත වෙනකොට තමන්ට ගල් මුල් විසි කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න පුරුදු වෙනවා. බුද්ධිමතා අනුවණ මිනිහගේ අනුවණ කමට අනුකම්පා කරනවා. ඒවායින් නොසැලී තමන්ගේ සමාජ කර්තව්‍ය දිගටම සිද්ධ කරනවා. විවේචන වලට ඇහුම් කන් දෙන්න ඒවා දරා ගන්න හුරු වෙනවා. අපි පෙරළිකාර දේවල් කරනවා නම් අනිවාර්යෙන්ම මඩ සහ අපවාද බලාපොරොත්තු විය යුතුමයි. බුද්ධිමත් මිනිහෙක් නම් එක්කෝ ඒවාට නිසි පිළිතුරු එවෙලේම ලබා දෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ නිසි වෙලාව එනකල් නිහඬව පසු බහිනවා. ඕක තමයි අටලෝ දහම. සාර්ථක සහ බුද්ධිමත් පුද්ගලයෙක් කියල කියන්න පුළුවන් අටලෝ දහමේ නොසැලී ජීවිතේට මුහුණ දෙන කෙනාට. කෙනෙක් තමන් මේ දේවල් කළා මේ තරම් මෙහෙවරක් කරා නමුත් මට ලැබුනේ ගල් මුල් විතරමයි කිය කියා පසුතැවෙනවා නම් ඒ කෙනා ඒ හැමදේම කරලා තියෙන්නේ, තමන් කරන දෙයින්, ප්‍රශංසා වර්ණනා විතරක්ම බලාපොරොත්තුවෙන්. පොඩි දරුවෝ බහුතරයක් ඉන්නේ මේ මානසික මට්ටමේ. එත් අපි වැඩිහිටි වෙද්දී ජිවිතේ තිත්ත ඇත්ත මේක නෙවේ කියල තේරුම් ගන්න අපිට දවස ගානේ අත්දැකීම් ලැබෙනවා. ඒවා හරියට ග්‍රහණය කරගත්තු කෙනෙක් කවදාවත් තමන් කරන හොඳ වැඩ නවත්වන්නෙත් නැහැ, ඒ කරන දේවල් වලින් කිසිම දෙයක් සමාජෙන් පෙරලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒක තමයි නියම පරිණත භාවය. කිඹුලා ගියේ එහෙම හිත් රිදවිමකින් නම් ඇත්තටම එයා පොඩි දරුවෙක් වගේ බොළඳ මනුස්සයෙක්. කිඹුලාව අගය කරපු 100ක් අතරේ මඩ ගහපු 1 මිනිහෙක්ගේ දෙන්නෙක්ගේ වචනෙකට හිත් රිද්දා ගෙන එයා යන්න ගියා නම් එයා බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි අතිශය බොළඳ ඇතුලාන්තයෙන් පොඩි දරුවෙක්ගේ වගේ සැලෙන හිතක් තියන මනුස්සයෙක්
මොකෝ පොර අවු 50ක් 60ක පොරක් නෙමේ නේ 

එක නිසා වෙන්න ඇති පන දාගෙන PM එකක් එවුවේ මට.

Machanla deshapalaneta mara gannawa kiyanne moda wadak. Masa 4kin ena maha mathiwaranen passe aluthen dinana mona pakshe unath kaama patan gannawa. Koi pakshe unath apekshakayo koti ganan chandeta wiyadam karan padu ganna nemei deshapalane karanne. Lankawe minissu chande denneth wiyadam karana minihata. Deshapalaneta wiyadam karanawa kiyanne investment ekak boho business karana ayatath.
Enisa deshapalane kiyanne lankawe no1 profit thiyana businsess eka.
Deshapalane nisa umbala langin inna minissu ekka pawdagalika amanapakam athi kara gaththoth eka thama karanna puluwan uparima moda kama.

තව දෙයක් කිබුලා මෙතන උදේ හවස ඩෙන්ටල් එකට සෙනග අද්දව ගන්න ෆුල් මාර්කටින් පාරක් දැම්ම. තව ටික දවසකින් දන්ත වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ගියානම් උගේ දත් දොස්තර කමත් අහෝසි වෙනවා. ඒකට බයේ තමයි ඕක ඉක්මනට වාෂ්ප උනේ.
දෙවෙනි අරමුණ උගේ වෙබ් එක දියුණු කරගන්න.

පණ නම් දාගෙන එවුවේ නැහැ..කියපු ගොන් කථාව ගැලපෙන්නේ නැති නිසයි අයින් කරගන්න කිවුවේ...මගේ සහෝදරයෙක් වගේ ඉන්න කිබුළා අයියගේ ගැනකියලා ඒක ඒක ජරා කතා කියන ඒක මට දිරවන්නේ නැහැ....මනුස්සයෙක් වෙන්න ඇති කියලා හිතලයි කමෙන්ට් ඒක අයින් කරගන්න කිවුවේ...සතෙක් බව දැනගත්තෙ රිප්ලයි ඒක ආවාට පස්සේ.....![]()

කිඹුලා කියන්නේ එළකිරිය වගේ සමාජ අඩවියකට ගොඩ වැදිල තමන්ගේ දැනුම හැකියාවන් අනිත් අයත් එක්ක බෙදා හදා ගත යුතු පුද්ගලයෙක්. නමුත් වැඩිහිටියෙක් විදිහට කවදාවත් ඇහැට නොදැකපු මිනිස්සුන්ගේ වචන වලට පලා යනවා නම් ඒක බුද්ධිමත් කමවත් සංවේදී කමවත් විදිහට මම නම් දකින්නේ නැහැ. මිනිස්සු වයස සහ අත්දැකීම් එක්ක පරිණත වෙනකොට තමන්ට ගල් මුල් විසි කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න පුරුදු වෙනවා. බුද්ධිමතා අනුවණ මිනිහගේ අනුවණ කමට අනුකම්පා කරනවා. ඒවායින් නොසැලී තමන්ගේ සමාජ කර්තව්‍ය දිගටම සිද්ධ කරනවා. විවේචන වලට ඇහුම් කන් දෙන්න ඒවා දරා ගන්න හුරු වෙනවා. අපි පෙරළිකාර දේවල් කරනවා නම් අනිවාර්යෙන්ම මඩ සහ අපවාද බලාපොරොත්තු විය යුතුමයි. බුද්ධිමත් මිනිහෙක් නම් එක්කෝ ඒවාට නිසි පිළිතුරු එවෙලේම ලබා දෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ නිසි වෙලාව එනකල් නිහඬව පසු බහිනවා. ඕක තමයි අටලෝ දහම. සාර්ථක සහ බුද්ධිමත් පුද්ගලයෙක් කියල කියන්න පුළුවන් අටලෝ දහමේ නොසැලී ජීවිතේට මුහුණ දෙන කෙනාට. කෙනෙක් තමන් මේ දේවල් කළා මේ තරම් මෙහෙවරක් කරා නමුත් මට ලැබුනේ ගල් මුල් විතරමයි කිය කියා පසුතැවෙනවා නම් ඒ කෙනා ඒ හැමදේම කරලා තියෙන්නේ, තමන් කරන දෙයින්, ප්‍රශංසා වර්ණනා විතරක්ම බලාපොරොත්තුවෙන්. පොඩි දරුවෝ බහුතරයක් ඉන්නේ මේ මානසික මට්ටමේ. එත් අපි වැඩිහිටි වෙද්දී ජිවිතේ තිත්ත ඇත්ත මේක නෙවේ කියල තේරුම් ගන්න අපිට දවස ගානේ අත්දැකීම් ලැබෙනවා. ඒවා හරියට ග්‍රහණය කරගත්තු කෙනෙක් කවදාවත් තමන් කරන හොඳ වැඩ නවත්වන්නෙත් නැහැ, ඒ කරන දේවල් වලින් කිසිම දෙයක් සමාජෙන් පෙරලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒක තමයි නියම පරිණත භාවය. කිඹුලා ගියේ එහෙම හිත් රිදවිමකින් නම් ඇත්තටම එයා පොඩි දරුවෙක් වගේ බොළඳ මනුස්සයෙක්. කිඹුලාව අගය කරපු 100ක් අතරේ මඩ ගහපු 1 මිනිහෙක්ගේ දෙන්නෙක්ගේ වචනෙකට හිත් රිද්දා ගෙන එයා යන්න ගියා නම් එයා බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි අතිශය බොළඳ ඇතුලාන්තයෙන් පොඩි දරුවෙක්ගේ වගේ සැලෙන හිතක් තියන මනුස්සයෙක්
උන් ටික මේ සීන් එක දන්නව මචං. මම හිතන්නේ උන් කිව්වත් අහන්නෙ නෑ. නැත්තං ඔය බඩා, නැකත් රාල එහෙම ලගපාතනේ ඉන්නේ.
හිටු හිටු කිඹුල් මාමා එයි.....
මේ දවස් ටිකේ කාර්යබහුලයි කිව්වා..... 
නැකැත් රාල;17790395 said:කතාවේ ඇත්තක් තියනවා නමුත් තමන්ට කිසිම ලාබප්‍රයෝජනයක් නැතුව සේවයක් විදිහට යමක් කරනකොට පන්න පන්නා මඩගහද්දි කවුද ඉන්නේ? තමන්ට ලැබෙන දේකුත් නැත්තන් ඇයි නිකන් අපහාස විඳින්නේ? අනික කිඹ්ලා සහ තවකිහිපදෙනෙක් ඔයාලා වගේ නෙමෙයි තමන් කවුද කියන එක එලකිරිය තිල හංගගෙන නෙමෙයි ඉන්නේ.. අන්න ඒ නිසා එහෙම අයට පුද්ගලිකව ලොකු අපහසු තාවයකට පත්වෙන්න පුලුවන් ඔය වැඩෙන්...

නැකැත් රාල;17790286 said:මෙන්න මෙයා මාව එක්ස්පෝස් කරනවලු... හතර විලි ලැජ්ජයි ඔයි...
එලකිරියේ උන් දැකලා නැත්තේ මගේ අහවල් එක විතරයි...![]()

හිටු හිටු කිඹුල් මාමා එයි.....
මේ දවස් ටිකේ කාර්යබහුලයි කිව්වා.....
![]()
ඇවිත් ඉවරයි බඩෝ