Nissan Cefiro

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D:D:P:P

    oke market price eka kohomada bn? thel keeyak witara karanawada?
    math hena asai cefiro j31 ekatai bluebird sylphy ekatai.

    මචන් ඕක බ්‍රෑන්ඩ් නිව් ගත්ත ෆාදර් ඉන් ලෝ කාරයගේ යාලුවෙක් කිලෝමීටර් 2000ක් ද කොහෙද දුවල තිබ්බේ. පලවෙනි සර්විස් එක විතරයි කරල තිබ්බේ. ඌ මොකක්ද හෙන බිස්නස් හුටපටේකට හිරවෙලා ඕක දුන්නේ මට. ඒ දවස්වල අපිට ඌ සල්ලි වගයක් නයත් තිබිලා අපේ කාර් එකක් දීලා බැලන්ස් එකට හිලව් කරලා හෙන මගුලක් කරලා ගත්තේ. මගේ එක 2014 නේ අව්රුද්ද ඉතින් ඒ අව්රුද්දෙම ඇලියොන් එකක ගාන වගේ වෙයි.. මොකද ඇලියොන් කියන්නේ 2007 මොඩල් එකක්. (ෆේස්ලිෆ්ට් කලාට ) මේක කෙලින්ම 2013 මොඩලයක්..

    තෙල් නම් මචෝ මේකයි සීන් එක. මෙහෙම කියන්නම්කෝ, මම තනියෙන් කවදාවත් ඕකේ තෙල් ටැන්කියක් ඉවරකරල නෑ. වයිෆ් එලවනකොට 10ක් විතර කරනවා, හැබැයි මම එලවද්දි 7.5-7.8ක් වගේ තෙල් කරන මම පදින 120 එක වයිෆ් එලවද්දි 5.5ක් වගේ තමා තෙල් කරන්නේ. හිතාගනින්කෝ ඉතින්..:P මම එල්ලෙව්වොත් 12න් එහානම් කරයි මචන්
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;18846424 said:

    wahane widiyata 12k karanawanm hodatama ati. patta wandiya bn. thanks bn wistara qwata. umbe post walin sahena deyak igena gena tyenawa :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    wahane widiyata 12k karanawanm hodatama ati. patta wandiya bn. thanks bn wistara qwata. umbe post walin sahena deyak igena gena tyenawa :yes::yes::yes:

    තවත් දෙයක් මචන් ඕකේ හැන්ඩ්ලින් සහ සැපපහසුව (සස්පෙන්ශන් එහෙම ) ඇලියොන් එකට වඩා හොදයි. ඇක්සිලේටරේයි බ්‍රේක් එකයි උඩ කොට්ටපොර ගහන්නේ නැතුව එලවනවනම් 12න් එහා ලොවෙත් කරනවා. වයිෆ්ගේ සීන් එක බන් මීටර් 10-15ක් දැක්කත් පාගන් ගිහින් බ්‍රේක් ගහනවා.. පාගලා බ්‍රේක් ගහනවා කියන්නේ බන් ඒ තෙල් ටික අහකටනේ. මමනම් ඇදගත්තහම නොගහම බැරි වෙලාවක ඇර බ්‍රේක් ගහන්නේ නෑ. ඇක්සිලේටරෙන් වාහනේ පාලනේ කරගන්නේ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;18849025 said:
    තවත් දෙයක් මචන් ඕකේ හැන්ඩ්ලින් සහ සැපපහසුව (සස්පෙන්ශන් එහෙම ) ඇලියොන් එකට වඩා හොදයි. ඇක්සිලේටරේයි බ්‍රේක් එකයි උඩ කොට්ටපොර ගහන්නේ නැතුව එලවනවනම් 12න් එහා ලොවෙත් කරනවා. වයිෆ්ගේ සීන් එක බන් මීටර් 10-15ක් දැක්කත් පාගන් ගිහින් බ්‍රේක් ගහනවා.. පාගලා බ්‍රේක් ගහනවා කියන්නේ බන් ඒ තෙල් ටික අහකටනේ. මමනම් ඇදගත්තහම නොගහම බැරි වෙලාවක ඇර බ්‍රේක් ගහන්නේ නෑ. ඇක්සිලේටරෙන් වාහනේ පාලනේ කරගන්නේ

    balamuko dawasaka b17 ekak ganna

    machan me dawaswala civic fd1 2008 market price kohomda?
     
    Last edited:

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    රත්තරන් අයියෙ අලීයන් 240 KD වලින් උඩ​ (KE ...) නම්මරයක් කීයක් වේවිද​? 141 උනත් ශේප්. :( :rolleyes:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Machan man laga cefiro ekak thiyenne. dan yanne 3rd year eka.
    comfortable athi nam uparimai. tuneup karla hodata maintenance karanwa nam 8-9kmpl karanwa,long trip 11-12kmpl karanwa.
    daily duwanna nam ganna eka gena poddak hithla balanna.
    mage eka 230000km duwala thiyenne. thwama loku ledak nam set une na.
    :P
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Machan man laga cefiro ekak thiyenne. dan yanne 3rd year eka.
    comfortable athi nam uparimai. tuneup karla hodata maintenance karanwa nam 8-9kmpl karanwa,long trip 11-12kmpl karanwa.
    daily duwanna nam ganna eka gena poddak hithla balanna.
    mage eka 230000km duwala thiyenne. thwama loku ledak nam set une na.
    :P

    manual ekakda ?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    රත්තරං;18814823 said:
    කොයි මොඩල් එකද? මම ගාවත් 2014 සිල්පි එකක් තියෙනවා:dull:

    උඹ ගාව තියෙන වාහන සෙට් එක මෙතන දාපන්කෝ මචෝ...අසයි දැන ගන්න..:P:rolleyes::rolleyes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රත්තරං;18804752 said:

    ඕකට කියන්නේ ඒ33 කියල.
    2000cc සහ 2500cc එනවා, six cylinders . ලංකාවේ වැඩිය තියෙන්නේ 2000cc එක
    ඕකේ ග්‍රේඩ්ස් ආවේ 2000cc සිංගප්පූරුවෙන් ආපු G ග්‍රේඩ් එක, Eximo සහ Sටුවරින් කියන ජැපෑන් එක

    දුක කියන්නේ ඕකේ ඉලෙක්ට්‍රික් සීට් ලෙදර් සීට් අනම් මනං සේරම එන්නේ සිංග ආපු ජී ග්‍රේඩ් එකේ. අනික් ජැපනීස් මොඩල් වල ඩෑශ් බෝර්ඩ් ක්‍රැක් වෙන එයාර්ෆ්ලෝ සෙන්සරේ පොඩි අව්ලක් වෙන කතාවක් තියෙනවා. ඒවා ඩොමෙස්ටික් ඒවනේ. ලන්කාවට අල්ලලා ගියේ සිංගප්පූර් ආපු එක. අනිජ ජැපනීස් මොඩල් දෙකම මෙලෝ රහකට නෑ

    ගන්නවනම් 2.0ජී
    සිංගප්පූර් ආපු එකක් ගන්න

    පදිනවනම් ඕවා තමා කාර්.. ෆෝ සිලින්ඩර් 1500cc වලට අඩු ජරාව වගේ නෙමේ නියම ස්මූත් ඇන්ජින් සික්ස් සිලින්ඩර් ඒවා. අනික හොද ඔප්ශන් තියෙන කාර් එකක්.
    තෙල් කරන්නේ සිටි ලිමිට් එකේ 6.5kmplක් වගේ, දුරට 7.5-8kmplක් වගේ කරනවා. කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි:lol::lol::lol:

    මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙන හොදට මේන්ටේන් කරපු හොද බඩ්ඩක් හොයල ගනින්..

    ජර්මන් (යුරෝප්) මාකට් එකට ගහපු භාණ්ඩයක් මගේ යාලුවෙක් ගාව තියෙනවා ඕකේ 2.0 ltr V6 එන්ජින් එක. සැප නම් සුපිරි වාහන‍ේ. නැවක් වගේ තමයි. 15.5 කට ඌ අරන් තිබ්බේ. නැති මගුලක් නෑ ඒකේ
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Cefiro kynne benz ekak ithin ahanna deyak nah
    btw thel karanne na kylai kynne 8-9 wage eeka gaaanak na
    aluth model eka pattai!!! mara gathi
    re-sale karanna puluwan ganna aya innawa
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,210
    4,566
    113
    Start karala -> full tank gahala pennuwot denawa rep 75000k :P

    luxury comfortable unata BMW ekak maintain karanawa wage tama..oyala itin salli kaarayo ne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ ගාව තියෙන වාහන සෙට් එක මෙතන දාපන්කෝ මචෝ...අසයි දැන ගන්න..:P:rolleyes::rolleyes:

    1. nissan B17
    2. toyota J100
    3. toyota J120
    4. isuzu NKR 14.5'
    5. isuzu NKR 14.5'

    ලොකුකමකට නෙමේ අහපු නිසයි දැම්මේ..:rolleyes:

    ඇයි අවුල්ද?:sorry::sorry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජර්මන් (යුරෝප්) මාකට් එකට ගහපු භාණ්ඩයක් මගේ යාලුවෙක් ගාව තියෙනවා ඕකේ 2.0 ltr V6 එන්ජින් එක. සැප නම් සුපිරි වාහන‍ේ. නැවක් වගේ තමයි. 15.5 කට ඌ අරන් තිබ්බේ. නැති මගුලක් නෑ ඒකේ

    නිසාන් කියලද ගහල තියෙන්නේ ඉන්ෆිනිටි කියලද? (ටොයොටා-ලෙක්සස් = නිසාන්+මැස්ඩා-ඉන්ෆිනිටි )

    ඕකෙම ඉන්ෆිනිටි i35 කියල භාන්ඩයක් ආවා පිස්සු හැදෙන සද:yes:
    අම්ම තාත්තා විතරයි ඇතුලේ නැත්තේ:sorry:

    2002-infiniti-i35-luxury-sedan-01.jpg
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රත්තරං;18857769 said:

    නෑ අයියේ Nissan Cefiro කියලමයි ගහලා තියෙන්නේ. ඇතුලේ instructions එහෙම ගහලා තියෙන්නේ ජර්මන් වලින්. ඇමති කෙනෙක් ගෙනාපු එකක්. පස්සේ factory manager කෙනෙක් උගෙන් මූ අරං
     
    ආ මේකේ පිටිපස්සේ shutter එක full Open කරන්න බෑ බාගයයි open වෙන්නේ. ‍factory එද්දිම එන්නේ එහෙමලු. Full executive class කාර් එකක්. මට කිව්වා ඌ මෙක owner ට customize කරලමලු දෙන්නේ Nissan එකෙන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නෑ අයියේ Nissan Cefiro කියලමයි ගහලා තියෙන්නේ. ඇතුලේ instructions එහෙම ගහලා තියෙන්නේ ජර්මන් වලින්. ඇමති කෙනෙක් ගෙනාපු එකක්. පස්සේ factory manager කෙනෙක් උගෙන් මූ අරං
    infinity i35 එකක්තමා එහෙනම්. ඇනයක් වත් වෙනස් නෑ ඕකෙයි සෙෆිරෝ එකෙයි පිටින්. රී බැජ් කරලා හරි එක්කෝ නිසාන් නමින් හරි ගහපු කාර් එකක් වෙන්න ඇති.. සුපිරි බඩු තමා ඉතින්