1. D

    මචන් ubalage fuel cost එක කොහොමද

    මචන් මේ වියදම් දරන්න බැහැ බන් දැන්...
  2. D

    මචන් ubalage fuel cost එක කොහොමද

    මම බැලුවේ,දැන් බන් ඉතුරු කරන එක හීනයක්
  3. D

    මචන් ubalage fuel cost එක කොහොමද

    අඩේ බන් කලකිරෙනවා නේ.. අඩේ එච්චර ------ Post added on 1662298501
  4. D

    මචන් ubalage fuel cost එක කොහොමද

    මචන්ලා, uabalage මාසේ fuel cost එක කොහොමද? මගේ බන් දැන් 9000 ක ගැහුවා. අනේමන්ද ඇඳිලා ඉන්නේ
  5. D

    වාහනේ පොත කොහොමද ganne

    පොත මචන් මේ ලගදි නැති වුනේ... Ekai එකත් ලොකු ප්‍රශ්නයක් ------ Post added on 1662297395
  6. D

    වාහනේ පොත කොහොමද ganne

    මගේ පොත තිබ්බා අවරුදු 12.. නැතිවෙලා දැන්. Policiye entry එකක් දාන්න ඕනි නෙද ඉස්සෙල්ලම, වාහනේ ගෙනියන්න ඕනිද police යට? පොඩ්ඩක් දාන්න එකෙක් කියන්නකෝ මොකද වෙන්නේ කියලා
  7. D

    මාෂි nihansha කව්ද බන් ඒ

    මෙකි හැමතැනම ඉන්නවා... මොනවද බන් කරන්නේ? බැදලද
  8. D

    Remote job site මොනවද

    Us uk or anyother country jobs හොයාගන්න්න site මොනවද
  9. D

    ලසන්ත දැන් පොඩි kallek සෙට් කරගෙන වගේ

    මම හොදටම දන්නවා.. මේ ලගදිත් කථා කරා. පිළිමතලාවේ ගෙවල් වල ගිහිල්ලත් තියේ. මට ප්‍රශ්නේ මේ මොකද්ද වුනේ කියලා, මිනිහගෙන් අහන්න බැනේ
  10. D

    ලසන්ත දැන් පොඩි kallek සෙට් කරගෙන වගේ

    හරියට සැක නැතිව දැනගන්න එපැයි..
  11. D

    ලසන්ත දැන් පොඩි kallek සෙට් කරගෙන වගේ

    මමත් දැක්කා දහ පහරක් විතර නුවර ඔය පොඩි කෙල්ලත් එක්ක. දෙන්නම ට්ගියාගෙන ඉන්නවා වගේ fil t වගේ 🤣 අඩෝ එතකොට, අර පොඩි කෙල්ලෙක් එක්ක ඉන්නේ ------ Post added on 1661995234
  12. D

    ලසන්ත දැන් පොඩි kallek සෙට් කරගෙන වගේ

    මචන්ලා, නුවර ලසන්ත අය්යා. දැන් second wife කෙනෙක් තියාගෙනද කොහේදෝ ඉන්නේ
  13. D

    Rata noyanna updesak oni

    මේකයි වැඩේ, greencard ඇදිලා usa යන්න. ඇඳිලා මුල් කාලේ නම් යන්න පට්ට ආසයි. දැන් බන් බැහැ වගේ, තාත්තා අම්මා ගැන හිතලා. ගෑනි යන්න පට්ට ආසයි. මට ඕනි මේකට cut එක දාන්න දැන්. තවම sponser හොයාගන්න බැරි වුණා, එක හොද කොළ එළියක්. මොනවා වුනත් අම්මා තාත්තා දුක් කරදර මැදින්අපිව ගෙනත් මෙචර උස මහත් කරලා...
  14. D

    ස්පා ගිහින් බඩු ගහපු සල්ලි

    Spa kiyapanko hoda ewa yanna colombo wala
  15. D

    Questions උබලගේ පඩිය

    Mama part qualified 86 hambenawa
  16. D

    Questions උබලගේ පඩිය

    Post qualified da 7
  17. D

    Questions උබලගේ පඩිය

    ඇත්තටම පඩියක් ගන්නේ, මාසේ වියදම cover කරගන්නද, නැත්තනම් ඉතුරු කරන්නද

    No contents