මචන් ubalage fuel cost එක කොහොමද

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    9000+9000+6750+6750 ගිය මාසේ. :(
    ඊට කලින් නම් මස එක හමාරටම 10000 යි ගියේ. මේ මාසේ නම් අඩු කරගන්න ඕනේ.


    අඩේ බන් කලකිරෙනවා නේ..

    Last month - 40,500
    75L

    :no:
    අඩේ එච්චර
    ------ Post added on Sep 4, 2022 at 7:05 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,537
    72,748
    113
    මාලඹේ
    9000+9000+6750+6750 ගිය මාසේ. :(
    ඊට කලින් නම් මස එක හමාරටම 10000 යි ගියේ. මේ මාසේ නම් අඩු කරගන්න ඕනේ.
    පූස් බයිසිකල් වලට තෙල් ගහනවා කියලා දන්නේ අද නේ 🤣
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    9000 x 04
    36000

    Bike 2000 x 02
    4000
    43000/=

    එපා වෙලා ඉන්නෙ
    ඉස්සර මාසෙම දුවලා 20000/=
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අඩේ එච්චර
    ඔව් බං. ගමන් යන්න තියන ඒවා නවත්තන්න ඕන එක්කෝ. අනේ මන්දා ඉතින්. සල්ලි අපරාදේ..

    මේ මාසේ නං අඩු වෙයි හැබයි, දැන් ආය 95 නැති හින්දා.

    9000 x 04
    36000

    Bike 2000 x 02
    4000
    43000/=

    එපා වෙලා ඉන්නෙ
    ඉස්සර මාසෙම දුවලා 20000/=
    ඔව් මටත් 95 ගහලා, මාසෙට 20i ගියේ.
    ------ Post added on Sep 4, 2022 at 7:09 PM
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මම බැලුවේ,දැන් බන් ඉතුරු කරන එක හීනයක්
    ඪන් ඔක්කොම වියදම් යන්නෙ සේවින් වලින් බන්.. අනාගතය ගැන හිතාගන්න බෑ
    ආදායමේ වෙනසක් නෑ
    වියදම නම් බර ගණන්
     
    • Sad
    Reactions: HAneo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    පූස් බයිසිකල් වලට තෙල් ගහනවා කියලා දන්නේ අද නේ 🤣
    අමතක උනා වෙලාවට උබ ආවේ තණකොළ කපන මැසීමට තව 5L ගත්තා.

    ගිය මාසේ සුද්ද ආදායම 220,000 වගේ තිබ්බා. මේ අන්තිම දවස් තුන අම්මගෙන් 3000 ඉලන් ජීවත් වෙන්නේ. :lol: :lol:.
    බය නැතිව ඉන්නේ මේ මසෙටත් හොයලා ඉවරයි ඔයිට වඩා ගානක්. ලබන මාසේ තමා තාම සුනාමි.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අමතක උනා වෙලාවට උබ ආවේ තණකොළ කපන මැසීමට තව 5L ගත්තා.

    ගිය මාසේ සුද්ද ආදායම 220,000 වගේ තිබ්බා. මේ අන්තිම දවස් තුන අම්මගෙන් 3000 ඉලන් ජීවත් වෙන්නේ. :lol: :lol:.
    බය නැතිව ඉන්නේ මේ මසෙටත් හොයලා ඉවරයි ඔයිට වඩා ගානක්. ලබන මාසේ තමා තාම සුනාමි.
    කපලා බදලාම දීපන් ඕකට. කපාගෙන කන්නත් කම්මැලි යක්කු නේ ඔය :lol: :lol:
     
    • Love
    Reactions: kasun090354t

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,822
    113
    අපායෙ දොරකඩ
    bitcoin-pump.gif
     
    • Haha
    Reactions: Solo Rider