1. E

    combank online help

    Combank Q+ එකත් හොදයි මචන් දාගෙන බලපන් Cashback එහෙම තියනවා
  2. E

    combank online help

    Digital එකට මාරුවෙන්න බැරිද ? ඒක හොදයි මම හිතන්නේ
  3. E

    IC Market Withdrawal

    Skrill එකෙනුත් Deposit කරලා එකෙන් Withdraw කරන්න පටන් ගන්න
  4. E

    Portable Hard Disk buying help. !

    ලොකු Capacity වලට යන්න එපා 1TB /2TB වගේ හොදයි Seagate හරි WD හරි බලන්න https://www.barclays.lk/items.asp?Cc=119&iTpStatus=1&Tp=&Bc=
  5. E

    What is the most "Sri Lankan" thing you've seen ?

    "මට කිවා නම් ඔයිට වඩා අඩුවට හොද එකක් අරන් දෙනවනේ "
  6. E

    Questions ඇයි සමහර අය තරුපංතියේ හොටෙල් වලට යන්න බය ?

    සල්ලි තිබ්බත් සමහර අය English බැරි නිසා හරි ඒවාගේ හැසිරෙන්න ඕනි විදිහ ගැන අමුතු ආකාරයකට හිතා ගෙන ඉන්න නිසා තමන් ලජ්ජාවට පත් වේදෝ , කොන් වේදෝ යන බයෙන් යන්නේ නැහැ English දැනන් හිටියත් හැසිරෙන හැටි දැනන් හිටියත් සමහර අය සල්ලි නැති නිසා යන්නේ නැහැ
  7. E

    Dongle එකක්

    මමත් USE කරන්නේ Dialog Wingle එකක් පැය 12 ක් වගේ දවසකට වැඩ කලත් කිසි අවුලක් නැහැ Slow වෙලා නැහැ DC වෙලා නැහැ
  8. E

    දැං සල්ලි ගෙවන්න යන්නෙ ඉක්මනට කියපල්ල

    එහෙම දෙයක් වෙනවනම් ඇත්තටම හොද දෙයක් :)
  9. E

    දැං සල්ලි ගෙවන්න යන්නෙ ඉක්මනට කියපල්ල

    ගන්න බඩුව හොද එකක් ගනින් නැත්තම් පස්සේ අපරාදේ කියලා හිතෙයි ලොබ කම් කලාට
  10. E

    Torrent එක Direct දාලා දෙන්න

    තැන්ක්ස් ඔක්කොටොම :) වැඩේ හරි
  11. E

    Torrent එක Direct දාලා දෙන්න

    https://1337x.to/torrent/4990068/Windows-10-X64-Pro-21H2-incl-Office-2019-en-US-SEP-2021-Gen2/ උඩ තියන torrent එක direct link එකක් දාලා දෙන්න පුලුවන්ද?
  12. E

    අපිට සුදුසුම ආයෝජන මොනවාද !

    Demo එකේ වගේ නෙවේ real එකේ දාපුවම stress එනවා එක manage කරන එක තමා ලොකුම අමාරුව එකක් ලොස් උන ගමන් ආයේ කෂණික trade එකක් දානවා එක cover කරගන්න
  13. E

    The House Of Secrets: The Burari Deaths (2021)

    https://1337x.to/torrent/5010857/House-Of-Secrets-The-Burari-Deaths-S01-COMPLETE-1080p-NF-10bit-DDP-5-1-x265-HashMiner/
  14. E

    ඇයි මෙහෙම වෙන්නෙ?

    උබ Windows install කරනකොට add keyboard layout වලින් add කලාද ?

    No contents