සිංහල වියවස්තාව/ඉන්ග්‍රීසි වියවස්තාව/Goebbels Theory
මේ අද පහ පහුවෙලා තීන්දුව එනකන් බයියෝ කියපුවා;
19 වියවස්තාව අවුල්. ඉන්ග්‍රීසි වර්ෂන් එකේ තියෙන ඒවා සිංහල එකේ නෑ. රනිල්ට සිංහල බෑ, එයා කියවන්නේ ඉන්ග්‍රීසි එක. ඒත් බල පැවැත්වෙන්නේ සිංහල එක.
ඇත්තටම මුන් මෙච්චර මෝඩද?
නැ ෆ්‍රෙන්ස්.... උන් මෝඩ නෑ..... උන් දන්නවා උන් කියන්නේ බොරු බව.
ඒත් කියනවා........ ඕකට කියන්නේ ප්‍රචාරණය පිලිබඳ ගොබෙල්ස් න්‍යාය.
කවුද මේ ගොබෙල්ස්??
ආචාර්ය ජෝසෆ් ගොබෙල්ස් කියන්නේ හිට්ලර්ගේ නට්සි රයිකයේ ප්‍රචාරණය භාර ඇමතියා. නට්සීන් සිදුකරන සියලුම අමානුෂික ක්‍රියා, ජන ඝාතන සාධාරණීකරණය කරමින්, මිනිසුන් රැවටීමේ ප්‍රචාරණ ගෙනයාම ඔහුගේ වගකීම වුනා.
ඔහු නිර්මාණය කරපු එක න්‍යායක් වෙන්නේ " ඕනෑම බොරුවක්, නිතර නිතර කියනකොට, ප්‍රචාරණය වෙනකොට, ඒක ගැන වාද විවාද ඇතිවෙනකොට, එය කොතරම් බොරුවක් වුනත්, ජන විඥාණය තුල එය ඇත්තක් බවට පෙරලීම සිදුවෙනවා කියන එක."
ඒ වගේම ඔහුගේ තවත් න්‍යායක් තමයි ... "විශ්වාසකල නොහැකි තරමේ අතිවිෂාල බොරු.... ඇත්ත බවට පෙරලීම, පොඩි පොඩි බොරු ඇත්ත වගේ පෙන්වීමට වඩා ලේසියි කියන එක."
එහෙම වෙන්නේ කොහොමද? මිනිසු හිතනවා කවදාක්වත් මෙච්චර ලොකු බොරුවක් කියන්න විධියක් නෑ..ඒ නිසා මේකේ ඇත්තක් තියෙන්න ඕනේ කියන එක.
මහින්දගේ ගෝලයෝ ඉහලසිට පහලටම බොරු වපුරන්නේ මේ ගොබෙල්ස් න්‍යාය භාවිතා කරලයි.
උන් හොඳටම දන්නවා උන් කියන්නේ බොරු කියලා. ඒ දැන් දැනම ඒවා වපුරන්නේ කාලෙකට පස්සේ ඒවා ඇත්ත වෙයි කියලා බලාපොරොත්තුවෙන්.

Last edited: