LiFePo4 ප්රිස්මැටික් 100-150Ah ගනන් කොහොමද දැන් $ රෙට් එකත් එක්ක බන්.
මගෙ 460w පැනල් එකෙන් මම දවසට 1 යුනිට් වගේ කවර් කරගන්නව. 1000w Carutu 12V Inverter. 100Ah Amaron Quonta 2 Battery වලින්.
පැනල් එක අරන් දැන් මාස 7-8ක් වෙනව. එතකොඅට් 72000ක් උනා. දැන් නම් ඊට අඩු ඇති. චාජ් කන්ට්රෝල් නම් මට...