මචංලා.. AI වලින් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්න ඇප්ස් මොනවත් තියෙනවද. පොඩි කෙනෙක්ට. තනියම ඇප් එක දාගෙන දෙන්නෙක් අතර කන්වසේශන් එකක් කරනව වගේ දෙයක් කරන්න. අපි කියන එක තේරුම් අරගෙන උත්තර දෙනව වගේ එකක්. මොකද අපිට් ඉංග්ලිශ් ඉගෙන ගත්තට ඒක කතවෙන වටපිටාවක් නැහැනෙ ගෙවල්වල. වීඩියෝ දාල දුන්නට වැඩක් නැහැ ඒක සිංගල් වේ නිසා.