Yahapala_Naya18903907 said:ඔව් බන්. මම උනත් හොද කරන්න බැරි ලෙඩක් වෙලා විඳවන්න ආස නෑ. මැරෙන එක සතුටක් ඊට වඩා. සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියාවි.


Yahapala_Naya18903907 said:ඔව් බන්. මම උනත් හොද කරන්න බැරි ලෙඩක් වෙලා විඳවන්න ආස නෑ. මැරෙන එක සතුටක් ඊට වඩා. සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියාවි.


මචන් නොදන්න කමට අහන්නේ එතකොට බෞද්ධකම කියන්නේ වෙන ආගම්වල වැරදි කරන පලියට අපිත් වැරදි කරනා එකද?







උඹල කාටවත් තේරෙන්නේ නැත්තේ මොකද ආගම එකක් සහ සංස්කෘතිය කියන්නේ තව එකක් කියලා......!!! :ඩල්:


උඹල කාටවත් තේරෙන්නේ නැත්තේ මොකද ආගම එකක් සහ සංස්කෘතිය කියන්නේ තව එකක් කියලා......!!! :ඩල්:
ලංකාවේ කොහොමත් ඔය දෙක පටලවන් ඉන්න අයනේ වැඩිපුරම ඉන්නේ.
එකනේ බලි තොවිල් වලට පහර වදින කොට ආගම ඉස්සරහට දාගන්නේ
සත්ව හිංසාව නවත්තන්න ඇත්තටම ඕනෙනම් මුලින් සත්තු මරන එකට විරුද්ධව කතා කරන්න. ඕනේ සතෙකුට කරන්න පුළුවන් ලොකුම හිංසාව මරන එක. ඒක ගැන කටක් හොල්ලන්නෙ නැති කට්ටියක් පෙරහරේ අලි යන එක ගැන මැරෙන්න හදන්නේ මොන අරමුණකින්ද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.



මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.
එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.
මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.
ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?
මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
සත්ව හිංසාව නවත්තන්න ඇත්තටම ඕනෙනම් මුලින් සත්තු මරන එකට විරුද්ධව කතා කරන්න. ඕනේ සතෙකුට කරන්න පුළුවන් ලොකුම හිංසාව මරන එක. ඒක ගැන කටක් හොල්ලන්නෙ නැති කට්ටියක් පෙරහරේ අලි යන එක ගැන මැරෙන්න හදන්නේ මොන අරමුණකින්ද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.
බල්ලන්ව දම්වැල් වලින් බැඳලා බෙල්ලෙන් ඇදගෙන යන එක හොඳයි. ඒක සුද්දොත් කරනවනේ. ඒක හින්ද කොහොමත් නරක වෙන්න බෑ.
හැබැයි අලින්ගේ කකුල් වලට දම්වැල් දාන එකනම් අන්තිම අමානුෂිකයි.![]()

කවුරු කොහොම කලත් සත්ව්ව හින්සාව හින්සාවමයි.
ඒක කරන කෙනා මත රදා පවතින්නේ නෑ
කරන දේ මතයි රදා පවතින්නේ
කරන දේ මත රඳා පවතින හින්ද තමයි මම අහන්නේ ලොකුම හිංසාව වන මසට මරන එක ගැන කට හොල්ලන්නේ නැති අය පෙරහරේ අලි ගෙනියන එක ගැන මැරෙන්න හදන්නේ මොකද කියල.

පෙරහරට අලි යොදා ගන්න එක ගැන මං හිතන දේ නම් ,
ඇත්තටම ඒක අනවශ්‍ය දෙයක් , අතීතයේ මිනිස්සු ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අලි ඇත්තු , අශ්වයෝ භාවිත කරා .. ඉතින් එතනින් උත්තරීරතම වාහනය , රජ තුමා ගේ වාහනය වෙච්ච ඇතා ව පාවිච්චි කරා කරඬුව ගෙනියන්න ..
එත් මේ 2015 , ප්‍රවාහන ක්‍රම දියුණු වෙලා .. මං දන්නේ නෑ කරඬුව ගෙනියන්න ඇතා තරම් ගාම්භීර ප්‍රවාහන මාධ්‍යයක් වර්තමානේ තියේද කියල .. එත් ඒකත් සත්ව හිංසාවක් තමයි . ඉතින් හරක් මැරුවත් එකයි , කුකුළා මැරුවත් එකයි , කුම්බියා මැරුවත් එකයි , සත්ව හිංසාව සත්ව හිංසාවක් වගේම පවක් තමයි .. මං නං කියන්නේ දැන් මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියල![]()
අර කරඬුව ලොරියක ගෙනියන්න ඕනේ කියපු සන්නස්ගලගේ ශුක්‍රානු වලට සම්බන්ධ එකෙකුත් පඬි ටෝක් දෙන්න ඇවිල්ලා.
මේක පොඩ්ඩක් කියපන් !