උඹ හැමදාම කරන්නේ එක්කෝ අදාළ නැති ගොන් කතාවක් දාල නැත්තන් වෙන වෙබ් සයිට් එකක හරි වීඩියෝ එකක හරි ලින්ක් එකක් දාල, "මම උතරේ දීල තියෙන්නේ" කියල බෙරිහන් දෙන එක. මම උඹෙන් අහන්නේ සරල ප්රශ්නනේ. කෙලින් උත්තරයක් දීපන්.
මම අහන්නේ අමනුස්සයෝ ඉන්නවනම්, ඒ අය ට මිනිස්සුන්ට ආවේස වෙන්න, භෞතික වස්තු වලට බලපෑම්...