වස වර්ගය මිලදී ගත්තු පුද්ගලයා සහ මිලදී ගත්තු වෙළඳ සලක් ගැන හෝඩුවාවක් ගන්න පුළුවන් උනොත් මොකක් හරි මාර්ගයක් පෑදෙවි. ඔය කියන ගැහැණු කෙනාගේ සුක්ෂම භාවය අනුව බොහෝ දුරට එයා මේකට තව කෙනෙක් හවුල් කරගෙන නැතුව ඇති. එයාම තමයි වස කොහෙන් හරි ගන්න ඇත්තේ. ලංකාවේ මේ වගේ දේවල් වලට ඒ සිද්දිය උනු ගමන් එයාගේ ගෙදර...