මේ කතාව ඇත්ත. ඔයා ගොඩක් හොඳ වැඩක් කරලා තියෙන්නේ මල්ලි. තමන් කරන්නේ හොඳ දෙයක් නම්, හරි දෙයක් නම් ඒ ගැන කෙලින් කතා කරන්න, ඒ දේ එළිපිට කරන්න දෙපාරක් හිතන්න එපා. අනිත් එක අනික් මිනිස්සු අපහාසෙට කියන දේවල් මේ තරමට තමන්ට බලපෑම් කරන්න දෙන්න එපා. එහෙම උනොත් අර කිව්වා වගේ job එකක් කරන්න ලේසි වෙන්නේ නැහැ...