Withholding tax

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,746
    31,575
    113
    Nodakin me kalakanni yahapalane ithuru karapu satheth nathi karanawa...:frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,746
    31,575
    113
    Mun amathila wenas karanakota. Horen tax ghanawa unta sapa ganna. Yako meeta hodayi salli athe thiya gannawa bank wala noda...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    Mun amathila wenas karanakota. Horen tax ghanawa unta sapa ganna. Yako meeta hodayi salli athe thiya gannawa bank wala noda...

    මචං මට උබේ ඇවටාර් එකට ආස හිතුනා.උබ වෙන එකක් දාගනින්කෝ ඕක මට දීලා.:oo:

    avatar387534_8.gif
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මහින්ද ලොක්කා වෙලා ඉන්න කාලේ, තිබ්බෙ මෙහෙම.

    01. assessable income එක ලක්ශ 5ට වඩා අඩු නම්, withholding tax (WHT) අය කරනු නොලැබේ!!
    02. assessable income එක ලක්ශ පහත්, ලක්ශ 15ත් අතර නම් withholding tax (WHT) 2.5%කි
    03. assessable income එක ලක්ශ 15ට වැඩි නම් withholding tax (WHT) 8%කි.
    04. කොම්පැනි එකක් නම් withholding tax (WHT) 10%කි. (පුන්‍යායතනයක් නොවන/charitable  institution එකක් නොවන)
    05. පුණ්‍යායතන / charitable  institution සදහා assessable income එක ලක්ශ 5ට වැඩි නම් withholding tax (WHT) 8%කි.

    බොහෝවිට ආදයම් බදු පයිල් එකක් නැති අය withholding tax (WHT) ගෙව්වේ නෑ ඒ කාලේ. assessable income එක ඩික්ලයාර් කරන්න ව්එනම කොලයක් දෙනවා ඒ කාලේ ටික් දාන්න. හැමෝම දාන්නේ assessable income එක ලක්ශ 5ට අඩුයි කියල. ඒ නිසා බොහෝ හුදී ජනී ජනයා withholding tax (WHT) නොගෙවා සිටියා. (assessable income යනු ඔබගේ වාර්ශික ආදායම නොවේ, එය වෙනම ගණනය කල යුත්තකි)




    රවී කරුනානායක ලොක්කා ඒක මෙහෙම වෙනස් කලා.


    සෑම ඉතුරුම් ගිනුමකින්ම 2.5%ක withholding tax (WHT) අය කරනු ලැබේ. ( ජේෂ්ථ පුරවැසි ගිණුම් අදාල නොවේ)



    මංගල සමරවීර ලොක්කා ඒක මෙහෙම වෙනස් කාලා.

    පෙර පැවති 2.5% withholding tax (WHT) දෙගුනකින් වැඩි කරනු ලැබේ. ඒ අනුව 2018 අප්‍රේල් 01 සිට withholding tax (WHT) 5%කි. ( මෙය ජේශ්ථ පුරවැසි ගිනුම් සදහා අදාල නොවන නමුත්, ඔවුන්ගේ බැන්කු පොලී ආදායම අවුරුද්දකට ලක්ශ 15කට (හරියටම ගාන මතක නැත) වඩා වැඩි වේ නම් ඔවුනුත් 5% ගෙවිය යුතුය.



    ඔන්න මම withholding tax (WHT) ඉතිහාසේම ඔබතුමාට කිව්වා.!!!!!:)