Strava. Rides, Run, Swim walata elamokakda me app eka
Strava. Rides, Run, Swim walata elamokakda me app eka
Thiyenawa.iOS thiyeda app eka, eeye padda 12kms.. Helmet ekath awa.. JBM ekak.. ekath dagena... Nawala paththe rawmak dala awa. podi ekage poth wagayak ganna thibba..
අද උදේ 24 Km පැද්ද . දැන් නම් පුප රිදෙන්නෙ නෑ . කරගැට අවිල්ලද කොහෙද . මාස දෙකක් විතර වෙනව පදින්න අරගෙන
එහෙනම් මහන්සි නැතුව ඇති
පදින්න නම් ලොකු අවුලක් උනේ නෑ. ඒත් එක දිගට වාඩිවෙලා ඉන්නැද්දි පුප රිදෙන එක නම් ලෙසටම තිබ්බා.එහෙනම් මහන්සි නැතුව ඇති
ඕන නෑ. එත් හාර්ට් රේට් එහෙම ගන්න ඕන නම් ස්මාර්ට් වොච් එකක් බ්ලූටූත් වලින් පෙයාර් කරන්නත් පුලුවන් ඇප් එකටඔය කියල තියෙන ඇප් එක යූස් කරන්න තව අමතර ගැජට් ඕනද බන්. නිකන් ස්මාර්ට් ෆෝන් එකෙන් විතරක් බැරිද.
අරගලේට කොළඹ ආව, යන්න එන්න 48ක්
Meke un dana ewage Thaara bara arala ganin yako.. Mulin paan gediyak ganna wage yaman.. Full Rider wage padinna epaa.. Kakulai pupai lept wenawa..මේකෙ බේසිකයො දාන කිලෝමීටර් ගනන් දැකලා පලවෙනි දවසෙම පකයා වගේ කිලෝමීටර් 15ක් පැද්දාදැන් පුකකුයි කකුල් දෙකකුයි පංචිකාවත්තෙන් ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නෙ. යනකොට නං 7.5km ගියා පකයා වගේ ගැම්මෙන් යද්දි පල්ලම් තියෙන්නෙ ගොඩක්. එද්දි තමා ඒ කදු ටික අද්දන්න ගිහින් පුප ඉරුනෙ
අමාරුම කන්දක් බැහැලා තල්ලු කරගෙනත් ආවා විලි ලැජ්ජයි
අවුරුදු 1.5 ක් විතර ගේ අස්සට වෙලා කෝඩ් කොට කොට සිටීමේ විපාක![]()
Meke un dana ewage Thaara bara arala ganin yako.. Mulin paan gediyak ganna wage yaman.. Full Rider wage padinna epaa.. Kakulai pupai lept wenawa..
මම මගේ පූටාර් එක ගන්න කලින් වෙන එකෙක්ගෙ පූටාර් එක අරගෙන පැද්දා කිලෝමීටර් 12ක් ඒත් අවුරුදු 10කට විතර පස්සෙ. ගෙදර ආවට පස්සෙ වාඩි වෙන්නත් බෑ.මේකෙ බේසිකයො දාන කිලෝමීටර් ගනන් දැකලා පලවෙනි දවසෙම පකයා වගේ කිලෝමීටර් 15ක් පැද්දාදැන් පුකකුයි කකුල් දෙකකුයි පංචිකාවත්තෙන් ගෙන්නන්න වෙන සීන් එකක් තියෙන්නෙ. යනකොට නං 7.5km ගියා පකයා වගේ ගැම්මෙන් යද්දි පල්ලම් තියෙන්නෙ ගොඩක්. එද්දි තමා ඒ කදු ටික අද්දන්න ගිහින් පුප ඉරුනෙ
අමාරුම කන්දක් බැහැලා තල්ලු කරගෙනත් ආවා විලි ලැජ්ජයි
![]()
අවුරුදු 1.5 ක් විතර ගේ අස්සට වෙලා කෝඩ් කොට කොට සිටීමේ විපාක![]()
meke 32k padda kiyanne nam loku deyak
https://www.racethepearl.com/ඒක තමා මේකෙ ඉන්නෙ අඩි 7ක් උස අගල් 7 පයියවල් තියන සුපර් මොඩ්ල්ස්ලට ගහන අයියලා කියලා මට අමතක උනා
හැබැයි මගෙත් ෆිට්නස් ලෙසටම බැහැල බං දැන්![]()
අනිත් බයික් පට්ට ගණන් නෙහ්. මේක කාළයක් පැදලා බයික් අඩු වෙච්ච කාළයක වෙන හොද එකකට මාරු වෙනවා.meke 32k padda kiyanne nam loku deyak
https://www.racethepearl.com/
mekata yamuda?
650Km on a single day.
------ Post added on Jul 19, 2022 at 8:19 PM