ගෙදර වයරිං කරමු 1 කොටස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    subscribed :) Salakanna wate gihin ennalu :dull:
    :):)
    එල එල මචං දිගටම යමු
    තව පුළුවන් නම් පොඩි Multimeter එකක් අරගනන්ත් පුළුවන් වැඩේ ගොඩ
    :):) :yes:
    ela please continue
    :):) අනිවාර්යෙන් මේකේ කොටස් 4 ක් දානවා
    Rep added
    :):)
    rep 10+. niyamai tom aiye..
    :):)
    :lol:
    දිගටම වැඩේ කරගෙන යමු.

    rep+8
    :):)
    ohoma digatama yamu yalu
    :):)
    good post
    :):)
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ට ත්‍රෙඩ් එක Rep+++
    11.gif
    :):)
    ela machan...
    :):)
    පට්ට ත්‍රෙඩ් එක
    :):)
    මොන මගුලක්ද උබ මේක ටෙලිනාට්ටියක් කියල හිතුවද සතියකින් දාන්න ඉතුරුටික.... :frown: ඒක නෙවේ බන් ඇම්පියර් 15 ප්ලග් එකකට ෆෝන් චාජර් එක ගැහුවොත් ඒක පිච්චෙයිද... :rofl::P

    දාපන් බන් ඉතුරුටිකත් පුලුවන් තරන් ඉක්මනට :D
    :rofl:
    :):) මචං රූපසටහන් ටිකක් එහෙම ඇදලා වැඩේ කරන්න ඉන්නේ. ඉතිං අනිත් වැඩත් එක්ක කාළය කළමනාකරණය කරගන්න එපැයි බං.

    ටොමා එලකිරි කොල්ලෙක්නෙ බං
    :):)
    keep it up
    :D
    :):)
    වැදගත් මචං . දිගටම කරගෙන යන්න. 8+

    බොහෝ පිරිසකට පවතින ගැටලුවකට පිලිතුරක ලබා දෙන්න මම කැමතියි. ඒ තමයි "neutral එකෙන් current එක වදිනවද" කියන එක. ඒක මම මෙහෙම පැහැදලි කරන්නම්.

    ලංකාවේ තියෙන්නේ විදුලි පද්ධතිය TT වර්ගයේ එකක්. ඒ කියන්නේ සැපයුම්කරුගේ (CEB / LECO ) පැත්තෙනුත් සහ පාරිභෝජකයාගේ අන්තයේ ඇති නිරාවරණය වූ සන්නායක කොටසුත් (exposed conductive parts) වෙන වෙනම භූගත කර තිබෙනවා කියන එකයි. පහත රූපයේ එය පෙන්නවා තිබෙනවා.

    5.4b.gif

    තනි කලා සැපයුමකදී (single phase supply) පරිපථය සම්පුර්ණ වූ විට සැපයුම්කරුගේ සිට ජීව සන්නායකය (live conductor) හරහා පැමිණෙන ධාරාව විදුලි භාරය (electrical load) හරහා ගමන් කර උදාසීන සන්නායකය හරහා සැපයුම්කරු දෙසට ගමන් කරනවා (ප්‍රත්‍යාවර්ථ නිසා දෙදිසාවටම මෙය සිදිවෙනවා). නමුත් සැම විටම උදාසීන සන්නායකය (සැපයුම්කරුගේ පැත්තෙන්) භූගත කර තිබෙන නිසා එහි විභවය (voltage) පොළවෙහි විභාවයට සමාන වෙනවා. (පොළවෙහි විභවය ශුන්‍ය ලෙස සලකනු ලැබේ.) එම නිසා යම් පුද්ගලයෙකු විසින් උදාසීන සන්නායකය ස්පර්ශ කලවිට (බොහෝවිට මෙය සිදුවන්නේ භාවිතා කරන ස්ථානයේදී (point of use) ඔහු සිටින පොළවෙහිත් උදාසීන සන්නායකයෙත් විභවය සමාන වන නිසා ඔහු හරහා විභව අන්තරයක් පිහිටන්නේ නැත. එම නිසා ධාරාවක් ගමන් කිරීම සිදුනොවේ. නමුත් යම් හෙයකින් උදාසීන සන්නායකය බුරුල් වී (loose connection) හෝ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කැඩී තිබුනොත් උදාසීන සන්නායකයේ ජීව සන්නායකයට සමාන හෝ අඩු විභවයක් පැවතිය හැකිය. මේ නිසා සැමවිටම ජීව සහ උදාසීන සන්නායක දෙකම ප්‍රධාන පරිපථයෙන් විසන්ධි නොකර කුමන හෝ සන්නායකයක් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය.
    පට්ට වටිනවා +12
    :):)
    :):)
    Niyamai mchn
    :):)
    ගෙදරට ලැබෙන කරන්ට් එක
    අපේ ගෙවල්වලට ලැබෙන්නේ AC විදුලිය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අපිට කරන්ට් කම්බි දෙකකින් විදුලිය ලැබෙනව කියල ඔයාල දන්නවනේ. මේ වයර් දෙක නියුටල් හා ෆේස්කියල හදුන්වනවා. ඕකෙන් විදුලිය ලැබෙන්නේ ෆෙස් වයර් එකෙන්. නිව්ටල් එකෙන් කරන්නේ පරිපථය සම්පූර්ණ කරන එකයි. මේ නිසා නිව්ටල් වයර් එකේ සාමාන්‍ය තත්වයේදී කරන්ට් එකක් නෑ. නමුත් පරිපථය සම්බන්ධ වෙලා තියන වෙලාවට නිව්ටල් වයර් එකෙත් කරන්ට් එක තියනවා. මේක නිසා කරන්ට් නෑ කියලා නිව්ටල් වයර් එක අල්ලන්න යන්න එපා.
    ඒ වගේම කොයිම වෙලාවකවත් මේ වයර් දෙක එකට ගාවන්න එපා. මේ වයර් දෙකට අමතරව ගෙදර තියන්නේ අර්ත් වයර් එක ඒක කොළ පිටින් දැක ගන්න පුලුවන්.

    නිව්ටල් වයර් එකේ කරන්ට් එකක් තියනවා මචන්. ෆෙස් වයර් එකේ එන්නේ 200v විතරයි. නිව්ටල් වයර් එකේ 30v එකක් එනවා. 230v වෙන්නේ එහෙමයි. නමුත් අපිට 30v විදුලියක් වදින්නේ නැහැ. අඩුම 50v තියනවනම් වදිනවා. නමුත් පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. දැනගන්න දෙයක් තියනවනම් අහන්න. දන්න දෙයක්නම් කියලා දෙන්නම්.​
    දැනුවත් කළාට ස්තූතී. ත්‍රෙඩ් එක ටිකක් සංස්කරණය කරන්නම්
    good post man
    :):)
    වැදගත් වැඩක් සහෝ ..දිගටම කරන යමන් ..ඔන්න රෙප් දුන්න +7 :D:yes:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    වැදගත් පොස්ට් එකකට කවදාවත් රෙප් දෙන්න වෙන්නෑ බන් ..බලපන්කො:angry::angry:
    :):) කමෙන්ට් තමයි වටින්නේ මචං
    ela ela issarahata karagena yamu
    :):)
    elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz :yes:
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thilina Sandaruwan හා Redhotchilie යන මිතුරන් එක්කළ වැදගත් කමෙන්ටු ත්‍රෙඩ් එකේ මුලට දැම්මා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Thilina Sandaruwan හා Redhotchilie යන මිතුරන් එක්කළ වැදගත් කමෙන්ටු ත්‍රෙඩ් එකේ මුලට දැම්මා

    පැය 24 ගෙවෙන්න කලින් තව කමෙන්ට් වැටියෝ...:P
    එතකොට ඔක්කොම ටික මුලදිම කියවන්න පුලුවන් මම වගේ කම්මැලියොන්ට...
    :rofl:
     
    • Like
    Reactions: Thilina Sandaruwan

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ගෙදරට ලැබෙන කරන්ට් එක
    අපේ ගෙවල්වලට ලැබෙන්නේ AC විදුලිය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අපිට කරන්ට් කම්බි දෙකකින් විදුලිය ලැබෙනව කියල ඔයාල දන්නවනේ. මේ වයර් දෙක නියුටල් හා ෆේස්කියල හදුන්වනවා. ඕකෙන් විදුලිය ලැබෙන්නේ ෆෙස් වයර් එකෙන්. නිව්ටල් එකෙන් කරන්නේ පරිපථය සම්පූර්ණ කරන එකයි. මේ නිසා නිව්ටල් වයර් එකේ සාමාන්‍ය තත්වයේදී කරන්ට් එකක් නෑ. නමුත් පරිපථය සම්බන්ධ වෙලා තියන වෙලාවට නිව්ටල් වයර් එකෙත් කරන්ට් එක තියනවා. මේක නිසා කරන්ට් නෑ කියලා නිව්ටල් වයර් එක අල්ලන්න යන්න එපා.
    ඒ වගේම කොයිම වෙලාවකවත් මේ වයර් දෙක එකට ගාවන්න එපා. මේ වයර් දෙකට අමතරව ගෙදර තියන්නේ අර්ත් වයර් එක ඒක කොළ පිටින් දැක ගන්න පුලුවන්.
    නිව්ටල් වයර් එකේ කරන්ට් එකක් තියනවා මචන්. ෆෙස් වයර් එකේ එන්නේ 200v විතරයි. නිව්ටල් වයර් එකේ 30v එකක් එනවා. 230v වෙන්නේ එහෙමයි. නමුත් අපිට 30v විදුලියක් වදින්නේ නැහැ. අඩුම 50v තියනවනම් වදිනවා. නමුත් පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. දැනගන්න දෙයක් තියනවනම් අහන්න. දන්න දෙයක්නම් කියලා දෙන්නම්.​

    බොරු කියන්න එපා බන්
    නිව්ටල් එක 0v එන්නෙ
    රෑට ලෝඩ් එක වැඩි වෙනකොට පොඩි වෝල්ටේජ් එකක් එනවා

    උබ කියන විදියට 30V එනවනම් නිව්ටල් වයර් එකයි එර්ත් වයර් එකයි දෙකෙන් 12v බල්බ් 3ක් පත්තු කරන්න පුවන්නෙ
    මීටරෙ කැරකෙන්නෙ නැතුව :D:D:D:D

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    .....

    නිව්ටල් වයර් එක සම්බන්ධව Redhotchilie සොයුරාගෙන් නිවැරදි කිරිමක්
    නිව්ටල් වයර් එකේ කරන්ට් එකක් තියනවා මචන්. ෆෙස් වයර් එකේ එන්නේ 200v විතරයි. නිව්ටල් වයර් එකේ 30v එකක් එනවා. 230v වෙන්නේ එහෙමයි. නමුත් අපිට 30v විදුලියක් වදින්නේ නැහැ. අඩුම 50v තියනවනම් වදිනවා. නමුත් පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. දැනගන්න දෙයක් තියනවනම් අහන්න. දන්න දෙයක්නම් කියලා දෙන්නම්.

    ....

    වැදගත් thread එකක්. ඒත් මේ කතාව වැරදියි. Main supply එකේ අපිට එන්නේ sinusoidal wave එකක්. (සයිනාකාර තරංගයක්). මේකේ RMS (Root Mean Square) අගය තමයි 230V කියලා කියන්නේ. ඒක voltage දෙකක එකතුවක් නෙවෙයි.

    30V අපට වදින්නේ නෑ කියන කතාව ගොඩක් දුරට හරි්. එත් මේක ගොඩක් සාධක මත රදා පවතිනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදගත් thread එකක්. ඒත් මේ කතාව වැරදියි. Main supply එකේ අපිට එන්නේ sinusoidal wave එකක්. (සයිනාකාර තරංගයක්). මේකේ RMS (Root Mean Square) අගය තමයි 230V කියලා කියන්නේ. ඒක voltage දෙකක එකතුවක් නෙවෙයි.

    30V අපට වදින්නේ නෑ කියන කතාව ගොඩක් දුරට හරි්. එත් මේක ගොඩක් සාධක මත රදා පවතිනවා

    හරි මචං එහෙනම් ඔය කමෙන්ට් එක මුල් පිටුවෙන් ඉවත් කරන්නම්. මමත් මේ ඔය ගැන හොයන ගමන් නමුත් හරි විස්තරයක් හොයා ගන්න නෑ :baffled:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    හරි මචං එහෙනම් ඔය කමෙන්ට් එක මුල් පිටුවෙන් ඉවත් කරන්නම්. මමත් මේ ඔය ගැන හොයන ගමන් නමුත් හරි විස්තරයක් හොයා ගන්න නෑ :baffled:

    මේක බලන්න. link

    ඔය phase, neutral ගැන විස්තර මේකේ තියෙනවා link
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Good post machan digatama karapan,dan nam machan pata 3 ganna puluwa wires,blue & brown enawa dan,issara wage sudda karalama balanna oni na.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    2rgnq5c.png

    මේ විදියට තමයි ගෙදරට කරන්ට් එක එන්නේ
    පේන්ට් වලින් හදිසියට ඇන්දේ , සාමනය ව්‍යවහාර වචන එක්ක
     
    • Like
    Reactions: richlife

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    මචන් සමහර රටවල් අනුව 110v 120v 220v 230v විදුලිය භාවිතා කරනවා
    මෙසේ කිරීමට හේතුව මොකක්ද?
    110v සදහා නිපදවූ උපකරණයක් ලංකාවේ 230v වලදී භාවිත කරන්නේ කෙසේද?
    power adapter converter එකක් භාවිත කිරීම සාර්ථකද?

    මෙය බොහෝවිට සිදුවන්නේ ඒ ඒ රටවල අභිමතය පරිදියි.
    පහත ලිපිවල මෙය පැහැදිලි කර තිබෙනවා.

    නවීන උපකරණ බොහොමයක් 110-240V 50/60Hz වගේ ක්‍රියාකරන ආකාරයකට තමා නිපදවන්නේ. එම උපකරණය 110V 60Hz සඳහාම නිපදවූ එකක් 230V 50Hz-110V 60Hz බවට පරිවර්තනය කල හැකි උපකරණයක් භාවිත හැකිය.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මෙය බොහෝවිට සිදුවන්නේ ඒ ඒ රටවල අභිමතය පරිදියි.
    පහත ලිපිවල මෙය පැහැදිලි කර තිබෙනවා.

    නවීන උපකරණ බොහොමයක් 110-240V 50/60Hz වගේ ක්‍රියාකරන ආකාරයකට තමා නිපදවන්නේ. එම උපකරණය 110V 60Hz සඳහාම නිපදවූ එකක් 230V 50Hz-110V 60Hz බවට පරිවර්තනය කල හැකි උපකරණයක් භාවිත හැකිය.

    Thanx Machan :yes::yes: