1. dilan_randika

    ### බඩගමුව කැලේ ##ල් රොටි?

    ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
  2. dilan_randika

    ### කොටු පනිනවා ?

    එකක මිනිහගේ වැරදි නිසා ගෑනි කොටු පනිනවා. අනිකේ ගෑනි නිසා මිනිහා කොටු පනිනවා. මොනවද බං මේ කතා? 😂 එකම චැනල් එකේ!
  3. dilan_randika

    Questions ### සංගීතය දන්න උඹලගෙන් උදව්වක් ??

    සංගීතය දන්න උඹලගෙන් උදව්වක්. මේ සින්දුව අහලා ජජ්ලා අන්තිමට අවුට් (ශ්‍රැතියෙන් බැහරව) කියලා කියන්නේ ඇයි කියලා කියපන්.
  4. dilan_randika

    Questions ### කාර් එකට ගොඩ වුණා ??

    වැස්සට දිග කුඩයක් අරගෙන ඇවිත් කාර් එකට ගොඩ වුණාම කොහෙද බං වතුර බේරෙන කුඩේ තියන්නේ?
  5. dilan_randika

    Questions ### දැන් දඩ කොළ පාරෙදි ??

    දැන් දඩ කොළ පාරෙදි දෙන්නෙ නැද්ද? පොලීසියට ගිහින් ලියාගන්නද දෙන්නෙ? මේක වෙන්නෙ පොලීසිය ළඟදි විතරද? දුර පළාත්වලත් දඩ කොළ දෙනවද?
  6. dilan_randika

    Questions ### ලංකාවේ මිනිස්සු - පෝක් ??

    ඇත්තටම ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර පෝක්වලට ආස? ඔය කියන තරම් ලොකු දෙයක් ඕකේ නෑ නේද බං.
  7. dilan_randika

    Questions ### ස්වසන පද්දතිය - කාර් එයා ෆ්රෙශ්න

    හොදම කොලිට්ය් එක තියෙනවා සහ ස්වසන පද්දතියට අවම හාවී වෙන කාර් එයා ෆ්රෙශ්න එක නම් කරන්නකෝ
  8. dilan_randika

    Questions ### පොල් තෙල් එක මොකක්ද

    උමබ ගන්න පොල් තෙල් එක මොකක්ද හරි පොල් තෙල් වලට ඕනා තරම් වියදම් කරන එක නේද හරි ෂුවර් නැති කවලන් මගුල් වලට වඩා
  9. dilan_randika

    Questions ### මට කකල් කැස්ස?

    කැස්ස අවසානයේ හුස්ම අල්ලගන්න බැරි කැස්සක් අඩු වැඩි වශයෙන් මාස 3ක් විතර තියෙනවා. ඩොක්ටර්ලා 3ක් විතර බැලුවා. මේකද කකල් කැස්ස? කවුරුත් ඉන්නවද මේ අත්දැකීම තියෙන? Once a day or nothing in some days dan 3-4 months ne I'm full normal. Oya indala hitala ena kassa withari issue eka 🤔 So even doctors...
  10. dilan_randika

    Questions ### ගුණ කෑම රස නැහැ ?

    ගුණ කෑම රස නැහැනේ බන් උඹල ආස කෑම කනවද ගුණ ගැන හිතල හිත රවට්ටගෙන කනවද
  11. dilan_randika

    Questions ### උරෙස්සේ බෙල්ල - මවුස් කීබෝඩ්

    උරෙස්සේ බෙල්ල වේදනාවක් එනවා මවුස් කීබෝඩ් වලම ඉදල දකුණු පැත්ත කාලෙකට එනවා මොකද කරන්න ඕනේ
  12. dilan_randika

    Questions ### AI ෆොටෝ නිසා fb

    AI ෆොටෝ නිසා fb එක තවත් අප්පිරියයි හැම එකටම "ai content " කියල වැටෙන්නේ නැහැනේ
  13. dilan_randika

    Questions ### කොළ ලියන්න දෙන්නෙක් ඕනේ ??

    දැන් දඩ කොළ ලියන්න දෙන්නෙක් ඕනේ සීන් එකක් නෑ නේ. තනියෙන් ලියන සීන් කිහිපයක් දැක්කා.
  14. dilan_randika

    Questions ලෝකෙ No1 බැට්ස්මන් ??

    ලෝකෙ No1 බැට්ස්මන් මෙහෙම ගහනවද බං?
  15. dilan_randika

    Questions කාඩ් එක දෙන්නේ නැහැලු :-o

    car ඉන්ෂුවරන්ස් එකේදී දැන් කාඩ් එක දෙන්නේ නැහැලු. ප්‍රින්ට් අවුට් එකක් තමයි ගන්න වෙන්නේලු. මේක New Policy එකක්. කොහොමද ඒක වෙන්නේ? gaththa aya kiyanna
  16. dilan_randika

    Questions Samsung phone එකේ GoogleDrive බැකප්

    Samsung phone එකේ GoogleDrive බැකප් එක 30 Sep ඉඳන් නවතිනවා කියලා notification එනවා. ඒ කියන්නෙ බැකප් වෙන්නැද්ද? google galaxy storage ekata switch wenna oneda?
  17. dilan_randika

    Questions ### හොඳම කේක් help

    හොඳම කේක් තියෙන්නේ කාගෙද? බිත්තර එහෙම දාලා හදන. P&S Fab Caravan Fresh other?
  18. dilan_randika

    Questions කිරි කලේට ගොම බින්දුව - vezel

    කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel
  19. dilan_randika

    Questions ### ඇයි දැන් Alto

    අලුත් ජපන් Alto එක දැක්කා. ඇයි දැන් කට්ටිය එච්චර Alto ගන්නේ නැත්තේ?
  20. dilan_randika

    Questions ### router එකක් කියන්නකෝ

    1. හොඳ unlocked router එකක් කියන්නකෝ 4G use කරන්න. 2. හොඳ සිග්නල් එකක් සඳහා ගන්න ඕනේ SIM එක කලින් හිතාගන්නේ කොහොමද?

    No contents