1. dilan_randika

    ඔරිජිනල් කිතුල් පැණි+යෝගට්

    ඔරිජිනල් කිතුල් පැණි එකක් හම්බුනා එක යෝගට් වලට දාල කාල දැන් සීනි කොලෙස්ටරෝල් වැඩි වෙලා ඇත්තේ ඔරිගීනල් මී පැණි වල සීනි නැහැ කියන එක හෙන පුදුමයි නේද HABAI වැද්දෝ ලග තම බDU ඇත්තේ
  2. dilan_randika

    Questions බඩ ඉරිගු කන්න ගියාම 5ක්

    බඩ ඉරිගු කන්න ගියාම 5ක් විතර කැවෙනවා ? ඒක අවුල්ද ? කරල ඇතුලට කෘමි නාශක දානවා කියන්න ඇත්තද wakugadu ලේප්ට් ද
  3. dilan_randika

    Questions ඡන්ද පොළකට වැටෙන චන්ද

    ඡන්ද පොළකට වැටෙන චන්ද ප්‍රමාණයෙන් නම් මන්ත්‍රීවරයා තෝරන්නේ ඡන්ද අඩු ප්‍රමාණයක් තියෙන ප්‍රදේශවලින් ඉදිරිපත් වන අයට පාඩු නේද? මම මේ කියන්නේ මනාප ගැන හිතන්න පක්ෂෙකට ආසන 3ක් අව කියලා පුද්ගලයන් 3 තෝරන්නේ කොහොමද
  4. dilan_randika

    Questions කඩවල් වලින් නොකා ගෙදර හදන කෑමම ?

    කඩවල් වලින් නොකා ගෙදර හදන කෑමම කන එවුන්ට අනිවා ප්‍රතිපල ලැබෙනවද ඒ කියන්නේ ලෙඩ අඩු, දීර්ග ආයු etc.
  5. dilan_randika

    ටියුෂන් කාරයො wandi tax

    ටියුෂන් කාරයොන්ට අමුතුවෙන් tax ඕනේ නැහැ නේද අලුත් wandi බස්සල රජයට හොද tax එකක් අරන් දුන්නනේ ඔක්කොම සෙට් එක
  6. dilan_randika

    Questions මෙයාව තොරගෙන්නේ කොහොමද - gun එක load

    ගොඩක් අය අතුරින් මෙයාව තොරගෙන්නේ කොහොමද? gun එක load වෙලානේ තියෙන්නේ he can do anything :)
  7. dilan_randika

    Questions වාර්ෂික ආදායම ලක්ෂ 18

    වාර්ෂික ආදායම ලක්ෂ දහඅටට අඩු නම් බැංකු පොලියට withholding tax කපන්නේ නැහැ කියලා බැංකු කියලා තියෙනවා නේද? ඒකෙ වාර්ෂික ආදායම ගණනය කරන ආකාරය දන්න කෙනෙක් කියනවද
  8. dilan_randika

    Questions පික්මි ෆුඩ් වල Merchant ප්රිපයා කලාට පස්සේ

    පික්මි ෆුඩ් වල Merchant ප්රිපයා කලාට පස්සේ රයිඩර් කෙනෙක් සෙට් වුනේ නැත්නම් මොකද වෙන්නේ
  9. dilan_randika

    Questions අල්ලන්න බයයි

    උබල electronics අයිටම්, හෙඩ් සෙට් , earphone , ෆෝන් , වාහනේ ඉන්ටෙරිය පාට්ස් අල්ලන කොට හෙන පරිස්සමෙ නෙමේද බන් අල්ලන්නේ චයිනීස් මගුල් නිසාද දන්නේ නැහැ mata එව්වා අල්ලනකොට kadei කියලා ෆීල් වෙනවා එක නිසා හෙන පරිස්සමෙන් අල්ලන්නේ හෙන කරුමයක් බන් කොලිටි , branded බදු එහෙම කැඩෙන්නේ නැද්ද බන්
  10. dilan_randika

    Questions slt 4g සිග්නල් OK වෙන්නේ

    slt 4g postpaid චාටර් සිග්නල් වෙන ඇතැම් වෙලාවට prepaid OK වෙන්නේ කොහොමද band කතන්දරේද ?
  11. dilan_randika

    Questions තමන්ගේ රථය තමන්ගේ අවශ්‍යතා

    තමන්ගේ රථය තමන්ගේ අවශ්‍යතා සපුරනවානම් upgrade කිරීම ගැන උබල මොකද කියන්නේ ?
  12. dilan_randika

    Questions ගොඩක් ගණන් දීල ෆෝන්

    ගොඩක් ගණන් දීල ෆෝන් අරන් පාවිච්චි කරන එක මනසට කචල් නැද්ද බන් පරිස්සන් කරන්නයි , තැනක තියල යන්නයි
  13. dilan_randika

    Questions කෑම බීම වලට වාණිජ පරමාර්ථයෙන්

    උබල දන්නා අපි කන කෑම බීම වලට වාණිජ පරමාර්ථයෙන් හදන එවුන් කරන අනුමත කල නොහැකි (ආදේශක දැමීම, රස කාරක දැමීම) වගේ දේවල් කියන්න. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
  14. dilan_randika

    Questions රවුටර් එකේ ස්පීඩ් එක

    slt 4g huawei රවුටර් එකේ ස්පීඩ් එක වැඩි කරන්න settings තියෙනවද
  15. dilan_randika

    Questions SLT 4G මේ ටිකේ ස්ලෝ ද ?

    SLT 4G මේ ටිකේ ස්ලෝ ද?
  16. dilan_randika

    පිරිත් in rooms ?

    ලෝකල් Rooms po#n බලන කොට බැක්ග්‍රවුන්ඩ් එකේ පිරිත් ඇහෙනවා බන් ගිහින් නැති නිසා අහන්නේ
  17. dilan_randika

    Questions Recycle කරපු සිම් නිසාද ගුඋගල් අකවුන්ට් ???

    Recycle කරපු සිම් නිසාද ගුඋගල් අකවුන්ට් හදන්න දෙන්නේ නැත්තේ එතකොට කොහොමද බන් android වලට මනුස්සයෙක් අකවුන්ට් එකක් හදාගන්නේ
  18. dilan_randika

    Questions කැපී පෙනෙන්න හෙන කමෙන්ට් දෙන

    Eg. FB accident Prevention වගේ පබ්ලික් Page වල කැපී පෙනෙන්න හෙන කමෙන්ට් දෙන එවුන් ඉන්නවා නේද බන් පබ්ලික් ප්‍රොෆයිල් එහෙම තියෙන මොකද උන් ගැන හිතන්නේ

    No contents