Questions Recycle කරපු සිම් නිසාද ගුඋගල් අකවුන්ට් ???

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    Recycle කරපු සිම් නිසාද ගුඋගල් අකවුන්ට් හදන්න දෙන්නේ නැත්තේ
    එතකොට කොහොමද බන් android වලට මනුස්සයෙක් අකවුන්ට් එකක් හදාගන්නේ
     
    • Like
    Reactions: Yin And Yang