1. dilan_randika

    Questions ලයිෆ් ඉන්සුරන්ස් OR අපිම ඉතුරු ?

    ලයිෆ් ඉන්සුරන්ස් OR අපිම වාරික සල්ලි ඉතුරුකර ගැනීම මේ දෙකෙන් මොකක්ද උබල කරන්නේ ලයිෆ් ඉන්සුරන්ස් වැඩේ පාඩුද
  2. dilan_randika

    Questions රැල්ලට වගේ international ?%$^%

    රැල්ලට වගේ international school වල international සිලබස් කරන එවුන් ඇත්තටම රජය එවුන්ට වඩා ඉදිරියෙන් ඉදීද?
  3. dilan_randika

    Questions වැස්ස අනුව උඹල කොච්චර ??^%$%

    වැස්ස අනුව උඹල කොච්චර උඹලගේ වැඩ කටයුතු වෙනස් කර ගන්නවද සීමිත ජීවිත කාලයට වැස්ස නිසා කොච්චර බලපෑමක් එල්ල වෙනවද
  4. dilan_randika

    Questions පට්ට ගණන් ෂුස්

    පට්ට ගණන් ෂුස් හැමවිටම comfortable ද ? පට්ට ගණන් branded වුනාට comfortable නැත්නම් වැඩක් නැහැ නේද?
  5. dilan_randika

    Questions වංගුවක් තැනකින් පාර මාරු වෙන්න

    වංගුවක් තැනකින් පාර මාරු වෙන්න තිබුනොත් මාරු වෙනවද? කම්මැලි නැතුව වංගුව පසු කරලා මාරු වෙලා ආයෙත් වංගුව ලඟට එනවද ?
  6. dilan_randika

    Questions cricket coach ?%^$%^

    1 why top cricket players are not good coaches and coaches are average players? 2 why countries always prefer coaches from other countries. sri lanka now have local coach may be for the 1st time.
  7. dilan_randika

    Questions ළමයෙකුට pසිම් ස්මාර්ට් වොච් එකක්

    ළමයෙකුට present එකක් දෙන්න සිම් ස්මාර්ට් වොච් එකක් ලින්ක් එක්කම recommend කරන්න පෙන්ස් 10 , 000 ට අඩු thank you
  8. dilan_randika

    Questions සවුක්ය ලේප්ට්

    මේ ටිකේ වැස්ස නිසා සවුක්ය ලේප්ට් චීස් , yogurt, කරීම් ක්‍රැකර් , සීනි කෑම , කොත්තු ඩේලිවරි නො exercise මරෙඉද
  9. dilan_randika

    Questions මේ වගේ වැස්සට

    මේ වගේ වැස්සට මොනවද බන් උබල කරන්නේ ?
  10. dilan_randika

    Questions පිට තැනකට දුන්නොත් කයිද ? :(

    අවුරුදු 6ක් කිසි අවුලක් නැතුව use කරන/එක පාරක්වත් ගලවල නැති huawei එකේ power button එක ගල් වෙලා හදන්න දෙන්න ඕනේ "huawei authorized service center " ද ? පිට තැනකට දුන්නොත් කයිද ?
  11. dilan_randika

    Questions යෝගට් එක

    1 උබලා ආසම යෝගට් එක මොකක්ද ? 2 ලංකාවේ හොදම එක මොකක්ද ?
  12. dilan_randika

    Questions මේක නාමල් බේබි ගේ collection එකේ ?

    මේක නාමල් බේබි ගේ collection එකේ තියෙනවද ? මොකක්ද බ්‍රෑන්ඩ් එක ?
  13. dilan_randika

    Questions ඉරානය මිසිල එවන්නේ

    ඉරානය මිසයිල එවන්නේ ඉරානේ ඉදන්ද මාර දුරක් නේ බන්
  14. dilan_randika

    Questions ඩයලොග් 4G ස්ලෝව්

    ඩයලොග් 4G ස්ලෝව් නේ SLT 30Mbps පෙන්නන කොට ඩයලොග් 5 යි මොකද කරන්නේ සිග්නල් කණු 4/5 තියෙනවා රිටන් කරන්න බැරිද රවුටරේ ?
  15. dilan_randika

    Questions උබලට සල්ලි කොළ පට පට ගාල

    උබලට සල්ලි කොළ පට පට ගාල ගණන් කරන්න පුලුවන්ද? අර ලිස්සල යන ක්‍රමේට එහෙම ?
  16. dilan_randika

    Questions SLT අනේ මන්ද

    SLT එකේ aය email එහෙම බලනවද බන් ලෝකේ තියෙන්නේ 2024 ඒත් තාම පරණ ක්‍රමේට වැඩ email acknowledgement එකක්වත් එවන්නේ නැහැ manager ලද අනේ මන්ද
  17. dilan_randika

    Questions nsb වැඩ නැහැ නේද ?

    https://internetbank.nsb.lk/ වැඩ නැහැ නේද
  18. dilan_randika

    Questions මොනිටරේ පවර් ජැක් ඒකේ

    මොනිටරේ පවර් ජැක් ඒකේ ළඟ පොඩි ලූස් එකක් තියෙනවා මොකද එකට කරන්නේ? දිගටම හොඳට වැඩ වෙලාවකට පොඩ්ඩක් ලූස් වෙනවා
  19. dilan_randika

    Questions කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට

    කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට ඉස්සරහ බ්‍රේක් වල ක්‍රී සද්දයක් එනවා
  20. dilan_randika

    Questions Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක

    Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක පොඩියි. මගේ slt එකෙන් දුන්න password එක ඊට වැඩිය දිගයි හැබැයි කනෙක්ෂන් ඔක්කොම හොඳට වැඩ බෝල බෝල password eka බලන්න විදිහක් නෑ නේද

    No contents