වයරින් කිරිල්ල එක පාරයි ගොඩක් දුරට ගෙදරක. ඒක හොඳම එකෙන් දාලා හොඳටම කරගනින්, බාල, fake ඒවා දාලා අමාරුවෙ නොවැටි
කැලනි හොඳයි
කැලනි හොඳයි
අඩෝ මාතර කොහෙද? ප්ලේස් එක කියපන්. වැලිගමත් අඩුයි කියනව නේද?මාතරින් ගත්තෙ
මම දැකලා තියනවා ෆේස්බුක් එහෙම ඇඩ් දාලත් තියනවා 650ට වගේ තියනවා කියලා
කෙවිල්ටන්
list eka ewanna bro, quotation ekak dennamPlug socketwitarada okkoma ganna ona.![]()

Orange Enigma series එක ගනන් ද බන්?list eka ewanna bro, quotation ekak dennam![]()
පරණ තංගල්ල පාරෙ ටිකක් දුර යනකොට පාරෙ දකුනු පැත්තට ආයෙ හැරිලා පොඩ්ඩක් ගියාම තිබුනු පොඩි කඩේකින් ගත්තෙ බිල හොයාගන්න ඕන කඩේ නම බලාගන්නඅඩෝ මාතර කොහෙද? ප්ලේස් එක කියපන්. වැලිගමත් අඩුයි කියනව නේද?
එක එක ස්විච් එක වගේ ගේනවා නං හරි. දෙක තුනක් ගෙනාපු ගමන් කස්ටම් එකෙන් ටැක්ස් ගහනවා එතකොට පාඩුයිEbay එකෙන් ගන්න
Joke broඑක එක ස්විච් එක වගේ ගේනවා නං හරි දෙක තුනක් ගෙනාපු ගමන් කස්ටම් එකෙන් ටැක්ස් ගහනවා එතකොට පාඩුයි
අලි එකේ තියනවා ඕන නං ස්විච් වලට නම් ප්රින්ට් කරලා පවා ගෙන්න ගන්න පුලුවන් එවුන් කස්ටම් විදියට. ස්විච් දෙක තුනක් ගත්තත් එහෙම ගන්න පුලුවන් එහෙම සෙට් එකක් ගෙනත් කස්ටම් එකෙන් බඩු වලට ගියපු ගානම වගේ ටැක්ස් වැදුනා එතකොට පට්ට පාඩුයි
එක දෙක ගේනවා නං අවුලක් නැහැ හැබැයි එක දෙක ඕඩර් කරත් සමහර වෙලාවට එකම සප්ලයර්ගෙන් ගත්තම සේරම ටික එකට ශිප් කරනවා එතකොටත් කේස් පොඩ්ඩක්
වයරින් බඩු ගොඩක්ම ගනන් ගිහින් තිබ්බා හැබැයි දැන් ආයෙත් ටිකක් අඩු වෙලා. කලින් තිබුනා වගේ අඩු නැහැ. 13A ප්ලග් බේස් එකක් ඉස්සර තිබුනෙ 375ට වගේ. මේව ගනන් ගිහින් තිබුනා 1100ට විතර. දැන් 600-700 අතර වගේ තියෙන්නෙ
වයරින් වයර් 100m රෝලක් කලින් තිබුනෙ 2200ට වගේ ඒක ගනන් ගියා 7500ට වගේ දැන් මම හිතන්නෙ දැන් හාරදාස් ගානකට වගේ අඩු වෙලා තියනවා
අනික දැන් ගොඩක් අඩු කොලිටි වයර් තියනවා ගනන් අඩුවට ඒව නං දාන්න එපා. යකඩ හරි ඇලුමිනියම් හරි කම්බි තියන වයර් තියනවා කොපර් ප්ලේටඩ් ඒවයෙ ගාන අඩුයි. ඒව ගන්න එපා
ස්විච් සහ ප්ලග් එහෙම පරන ස්ටයිල් ඒව නං Orange/ACL/Kevlton එහෙම තියනවා තුනටම ලයිෆ්ටයිම් වොරන්ටි තියනවා. මේ තුනෙන් කෙවිල්ටන් ගාන ටිකක් අඩුයි. කොලිටියෙත් ලොකු වෙනසක් පේන්න නැහැ. මේ තුනම වැඩ කරන්නෙ නැති උනොත් ගලවලා ගිහින් දුන්නම එවලෙම අලුත් එකක් දෙනවා. සමහර තැන් වල බිල බලනවා සමහර තැන් වල බිල බලන්නෙත් නැහැ
මොඩියුලර් ටයිප් ඔය අලුත් ස්විච් සහ ප්ලග් නං ගොඩක් ගනන්.
ඔරේන්ජ් එකේ දන්න එකෙක් ඉන්නවා ඌ කිවුවෙ වයර් එහෙම තව ටිකක් අඩු වෙයි හැබැයි මාස 4-5ක් වගේ යයි කියලා. වයරින් වයර් රෝලක් උපරිම 3700ට වගේ අඩුවෙයි කියලා කිවුවා. මගෙත් ඉස්සරහට බඩු ගොඩක් ගන්න ඉන්නවා දැන්ම ගන්නද කියලා තමයි මම ගනන් හෙවුවෙ
weligama ta wada colombo epay ban ganan adu wennaඅඩෝ මාතර කොහෙද? ප්ලේස් එක කියපන්. වැලිගමත් අඩුයි කියනව නේද?
එහෙම කියන්න බැහැ
weligama ta wada colombo epay ban ganan adu wenna
------ Post added on Sep 4, 2023 at 10:19 AM