1. dilan_randika

    Questions humidifier එකෙන් කූල් වෙන එක

    humidifier එකෙන් කූල් වෙන එක කෙසේ වෙතත් හෝට් වෙන එක නේද වෙන්නේ technically එක ඇගට දැනෙන රස්නයක්ද ?
  2. dilan_randika

    Questions පුටු වල පස්ස රිදෙනවට

    දිගටම ඉදන් ඉන්න පුටු වල පස්ස රිදෙනවට උබල මොනවද කරලා තියෙන ට්‍රික්ස් ?
  3. dilan_randika

    Questions අලුත් තාප්ප මුලින්නම පින්තාරු

    අලුතෙන් බැදපු තෙමන තැන් වල බිත්ති, තාප්ප මුලින්නම පින්තාරු කරන්නේ කොහොමද ? හොදම අඩු වියදම් ක්‍රමය මොකක්ද ? (තීන්ත අඩුවෙන් වැයවන )
  4. dilan_randika

    Questions තණකොළ පිට්ටට්නි වල අවිදිනවද

    තණකොළ පිට්ටට්නි වල උබල බය නැතුව අවිදිනවද? මම ආස සෙරප්පු නැතුව. ඒත් සර්පයෝ ඉදී කියල මාර බයක් හිතට දැනෙනවා බන්. එවුවගේ ඉන්නවද? උබලට එහෙම බීතිකාවක් නැද්ද?
  5. dilan_randika

    Questions ලංකාවේ හොදම සිංහල සින්දු පද රචනය ?

    ලංකාවේ හොදම සිංහල සින්දු පද රචනය (lyrics) මොකක්ද?
  6. dilan_randika

    is this $#$#$%#%$? මේ ඒකද ?

    මේ කියන්නේ බ්ලෝජොබ් ද ? මට හිතෙන්නේ කටු කියන්නේ ට්‍රිම් කරපු මයිල් . ගහ අරක.
  7. dilan_randika

    Questions data කැපෙන්නේ නැති වෙන්ට හොර වැඩ

    pc එකේ වැඩ කරද්දී data package එකේ data කැපෙන්නේ නැති වෙන්ට හොර වැඩ නැද්ද බන් ?
  8. dilan_randika

    Questions අලී , ඒ ප්ලැට්ෆෝම් එච්චර ඉන්ටෙලිජෙන්ට් නැද්ද?

    අලී AliExpress වගේ ප්ලැට්ෆෝම් වල අපි කරන පචස් , අපි දාන රිවිව් වගේ දේවල් වලින් අපිට විශේෂ ඩිස්කවුන්ට් offers එනවද ? ඒ ප්ලැට්ෆෝම් එච්චර ඉන්ටෙලිජෙන්ට් නැද්ද ?
  9. dilan_randika

    Questions ගෙදර ඉදන් වැඩ - මයින්ඩ් සෙට් එක

    ගෙදර ඉදන් වැඩ කරනකොට පුද්ගලික වැඩ සහ එව්වට එලියට යන එව්වා එක්ක ආයේ වකින් මයින්ඩ් සෙට් එක හදාගන්නේ කොහොමද ?
  10. dilan_randika

    Questions slt 4g අද දවසේ usage එක

    slt 4g අද දවසේ usage එක බලන්න බැහැ නේද ? mobile app එකේ පෙන්නනේ කලින් දවස නේද ?
  11. dilan_randika

    Questions මෙකනිකල් කීබෝඩ් use කරන එවුන්

    මෙකනිකල් කීබෝඩ් use කරන එවුන් කියපන් ලොකු වෙනසක් තියෙනවද ? අන් branded Chinese එව්වගෙනුත් ඒ ෆීලින් එකම එනවද ?
  12. dilan_randika

    Questions අලී එකේ super deals ??

    අලී එකේ super deals කියන එක වාසිද ? daily එනවද ? ඔයාල purchase කරලා තියෙනවද ?
  13. dilan_randika

    Questions සීලින් ෆෑන් එකේ capacitor පිච්චෙනවා

    1 සීලින් ෆෑන් එකේ capacitor එකෙන් වෙන්නේ මොකක්ද ? මගේ මාස 2 3 කට පාරක් පිච්චෙනවා එතකොට ෆෑන් එක ස්ලෝව් ආයිත් දැම්මම ok for මාස කීපයකට 2 පිච්චෙන්නේ ඇයි ? 3 ඕනෑම value එකක් තියෙන එකක් දැම්මට ok ද ? රූපයෙ original ආපු එක ඇත
  14. dilan_randika

    Questions mouse එකයි කීබෝඩ් එකයි රේජිස්ටර් වුනා

    ලෝජිටෙක් wired mouse එකයි කීබෝඩ් එකයි රේජිස්ටර් වුනා serial නම්බර් එකෙන් wireless මවුස් එක fake . register fail උඹලටත් වෙලා තියෙනවද trusted සෙලස් ල තමයි ok නේද
  15. dilan_randika

    Questions පොඩි වෙන cloth මටීරියල්

    ගොඩක් පොඩි වෙන cloth මටීරියල් සාපයක් නෙමේද ? පොඩි නොවෙන එව්වා iron or no iron නේ
  16. dilan_randika

    Questions ලොක් කලාද නැද්ද කියල

    කාර් එකෙන් බැහැල කොහෙට හරි ගියාම ලොක් කලාද නැද්ද කියල ෂුවර් නැති වෙන්නේ නැද්ද?
  17. dilan_randika

    Questions 1.2v AA rechargeable බැටරි එක වෙනුවට 1.5v AA එක

    1.2v AA rechargeable බැටරි එක වෙනුවට 1.5v AA එක දාන එක ok ද ?
  18. dilan_randika

    Questions phillips අඩුම guard හෙඩ් එක 3mm වුනාට

    phillips BT1215/15 එකක් තියෙනවා. අඩුම guard හෙඩ් එක 3mm වුනාට chinese අඩු කොලිටි එකේ 3mm තමයි මගේ රැවුලට හරියන්නේ . phillips එකට 1,2mm හෙඩ් ගන්න තියෙනවද ? මේකට විසදුම මොකක්ද ?
  19. dilan_randika

    Questions අලි එස්ප්‍රස් පලවෙනි payment එක අවුල් (Aliexpress)

    මේ දවස් වල අලි එස්ප්‍රස් එකට pay කරනකොට පලවෙනි payment එක අවුල් යනවා දෙවෙනි පාර pay කරද්දී ok . ඔයාලට එහෙම නැද්ද ?
  20. dilan_randika

    Questions ගේට්ටු හෙල්ප්

    ගේට්ටු හෙල්ප් 1 තල්ලු කරන තනි එකද හොද , පලු දෙකට ඇරෙන එකද ? 2 හොදම අවම පළල කීයක් වෙන්න ඕනෙද ? 3 දැන් එන ලී mix ඒවගේ කල් පැවැත්ම හොදද ? 4 හොදම option එක කියල හෙල්ප් එකක් දෙන්න ඔයාලගේ අත්දැකීම් එක්ක

    No contents