Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
බැංකු manager
අර බැංකු manager තවත් manager කෙනෙක් මරන්න ට්රයි කලේ අයි බන් උන්ගේ මෝඩ මොලේට තේරෙන්නේ නැත්තේ උන් ගස් යන වැඩ කියල ?
dilan_randika
Thread
Jun 15, 2023
Replies: 2
Forum:
ElaKiri Talk!
Questions
අරක්කු බෙතලේ EDSL ස්ටිකරේ QR කෝඩ් එක
අරක්කු බෙතලේ EDSL ස්ටිකරේ QR කෝඩ් එක ස්කෑන් කරාම සයිට් න්නෙත් නැහැ වැදගත් දෙයකුත් නැහැ. 1 ඒ අයි බන් ? 2 ඔරිජිනල් ෆොරින් ලිකර් වල ස්කෑන් කරොත් උන්ගේ වෙබ්සිටේ එකට යනවා නේද?
dilan_randika
Thread
Jun 15, 2023
Replies: 0
Forum:
ElaKiri Talk!
Questions
වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර
වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එනකොට හෙටත් මේකම කරන්න ඕනේ නේද කියල උඹලට හිතෙන්නේ නැද්ද ? (කැමති ජොබ් එකක් කලත් ) කොහොමද උද්යෝගය හද ගන්නේ?
dilan_randika
Thread
Jun 15, 2023
Replies: 37
Forum:
ElaKiri Talk!
Questions
පාන් අපේ පාන්
Australia එහෙම පාන් නිකන් කන්න තියා හිතන්නවත් බහලු එකට අපේ ලුණු තෙල් සීනි මාගරින් 1 ඇරුනාම මුන් තව මොනවද පාන් වලට දන්නේ බන්? 2 දර පෝරණු පාන් වට තෙල් යුස් වෙනවද ? 3 මැෂින් පාන් වලට තෙල් ඕනේ නැද්ද ? 4 පොල්තෙල්ද දාන්නේ පාම් තෙල්ද?
dilan_randika
Thread
Jun 15, 2023
Replies: 3
Forum:
ElaKiri Talk!
Questions
ගෙදර බඩු විසික් කරන්න කැමති
ගෙදර බඩු විසික් කරන්න කැමති නැති එවුන් අනවශ්ය බඩු විසික් කරලා සරලව තියන්න කැමති මම ජීවත්වෙන්නේ කොහොමද ? උපදෙස් දෙන්න
dilan_randika
Thread
Jun 15, 2023
Replies: 7
Forum:
ElaKiri Talk!
පොඩි හාමුදුරුවෝ කොන්ඩේ කපල
අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ කොන්ඩේ කපල අදුරගන්නත් බැහැ මුනත් එලිය වැටිලා
dilan_randika
Thread
Jun 13, 2023
Replies: 7
Forum:
ElaKiri Talk!
Questions
මුගේ ඇගම පේන video ත් තියෙනවා
මුගේ ඇගම පේන video ත් තියෙනවා වැඩි කල් ජීවත් වෙන එකක් නැද්ද ? කන්නේ මෙසේ කටේ තියාගෙන
dilan_randika
Thread
Jun 9, 2023
Replies: 7
Forum:
Health & Lifestyle
Questions
SLT 4G නම් දැන් එපා වෙලා
SLT 4G නම් දැන් එපා වෙලා රෑ 8න පස්සේ ගන්න දෙයක් නැහැ දවල්ට වෙලාවක බුල් කෙලිනවා ගන්න එකක් කියපන්කො ස්පීඩ් එක හොද location: colombo
dilan_randika
Thread
Jun 9, 2023
Replies: 49
Forum:
ElaKiri Help
Questions
කුකුල්ලුන්ට ඇන්ටි බයටික්
කුකුල්ලුන්ට ඇන්ටි බයටික් දෙනවලු නේද බන් 1. උබල චිකන් කනවද ? 2. safe මොන චිකන්ද 3. කඩවලට කොම්පැනි දාන පැකට් (බෝඉලේර්) safe ද? 4. හන්දිවල තියෙනවා කඩවල safe ද ?
dilan_randika
Thread
Jun 5, 2023
Replies: 29
Forum:
ElaKiri Talk!
හස්ත කර්මාන්තය වගේ දැක්කේ
dilan_randika
Thread
Jun 2, 2023
Replies: 6
Forum:
ElaKiri Talk!
Questions
CVT ඔයිල් change කරන්න 40000km විතරද
CVT ඔයිල් change කරන්න 40000km විතරද බලපාන්නේ ? අවුරුදු ගාන බලපාන්නේ නැද්ද ?
dilan_randika
Thread
Jun 2, 2023
Replies: 12
Forum:
Automobile Technical Help
Questions
බටහිර ජාතීන් අල්ලපු ගෙදර දෙයක්වත්
බටහිර ජාතීන් අල්ලපු ගෙදර දෙයක්වත් හොයන්නේ නැහැ කියල සුප්රසිද්දය නමුත් මේ රජ පවුල වට කැමරා උස්සගෙන paparasi නමින් මුන් කරන්නේ කුමක්ද ?
dilan_randika
Thread
Jun 2, 2023
Replies: 0
Forum:
ElaKiri Talk!
Questions
මූ කසුන්ට වඩා හොදට ?#$$$%
මියුසික් දන්නා එකෙක් කියපන් මූ කසුන්ට වඩා හොදට සින් කරනවද නැද්ද ? සෑහෙන්න හොදට කරනවද ? ජජ් ල හොද කොමෙන්ට් දුන්න (මම හුදෙක් මියුසික් රසිකයෙක් )
dilan_randika
Thread
Jun 2, 2023
Replies: 11
Forum:
ElaKiri Talk!
Questions
ග්රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන්
ග්රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන් කියපන් උබලට ඒ පෙන විදිහ ඇත්ද? tv එකේ පෙන දේවල් වලට කිට්ටු වෙන්නවත් බැහැනේ බන් මොකටද බන් ග්රවුන්ඩ් යන්නේ ?
dilan_randika
Thread
Jun 1, 2023
Replies: 13
Forum:
ElaKiri Talk!
Questions
Arrack QR එක ස්කෑන් කරාට තේරුමක් නැහැ %$%^
QR එක ස්කෑන් කරාට තේරුමක් තියෙන දෙයක් තිබුනේ නැහැනේ බන් උබල ස්කෑන් කරලා තියෙනවද ? (Old reserve bottle from Glomark)
dilan_randika
Thread
Jun 1, 2023
Replies: 0
Forum:
ElaKiri Talk!
Questions
ටේබල් ෆෑන් එක ඩිරෙක්ට් ඇගට
ටේබල් ෆෑන් එක ඩිරෙක්ට් ඇගට වදින්න දාල තියන එක අවුල්ද බන්?
dilan_randika
Thread
Jun 1, 2023
Replies: 19
Forum:
ElaKiri Help
Questions
සෑම නාටකයක් පිටුපසම සාටකයක් ඇත ?
සෑම නාටකයක් පිටුපසම සාටකයක් ඇත මේකට මෑත කාලීන උදාහරණ මොනවද බන්?
dilan_randika
Thread
Jun 1, 2023
Replies: 13
Forum:
ElaKiri Talk!
අඩු ගානට පැට්රොල් ගහන්න අද polin
අඩු ගානට පැට්රොල් ගහන්න අද polin නේද බන් අතීතය මතක් වුනා
dilan_randika
Thread
Jun 1, 2023
Replies: 13
Forum:
ElaKiri Talk!
Questions
මැනුවල් dns සෙට් කරන්ද ඉන්නේ
උබල මැනුවල් dns සෙට් කරන්ද ඉන්නේ ? එකෙන් ස්පීඩ් එක වැඩි වුනාද ? වැඩක් තියෙනවද ඒ වැඩෙන් ?
dilan_randika
Thread
Jun 1, 2023
Replies: 2
Forum:
ElaKiri Talk!
Questions
සුදු ලයිට් දාගෙන - රෑට
සුදු ලයිට් දාගෙන අපේ ඇස් කන කරගෙන රෑට එන එවුන් නිසා මම දැන් හෙඩ් ලයිට් දාගෙනමයි බන් යන්නේ . 1. උබල එහෙම කරනවද ? 2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ?
dilan_randika
Thread
May 24, 2023
Replies: 26
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom