1. dilan_randika

    Questions සමහර දවස් වලට no ශම්පෝ /සබන් ok da?

    1 මම හැමදාම නෑවත් සමහර දවස් වලට no ශම්පෝ /සබන් උඹලත් එහෙමද ? 2 පොල්තෙල් ගාපු දවසක නාන විට ශම්පෝ / සබන් දාන්නම ඕනෙද? නිකන් හේදුවොත් කොණ්ඩෙට අවුලක් තියෙනවද ?
  2. dilan_randika

    පොඩි කඩවල sales girls ලට

    පොඩි කඩවල sales girls ලට කඩ අයිතිකාරයෝ ජිල්ලි ජිකන් වැඩ කරනවා ඇති නේද බන් ?
  3. dilan_randika

    Questions උබල හුලන් කීයක් ගහනවද?

    175 70 14 උබල හුලන් කීයක් ගහනවද?
  4. dilan_randika

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    1 උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද ? (Aroma, fruity, grain smell taste & seasoned baral wood taste) 2 විකුර්ති කොට (coke, cocktail etc.) math බව විතරක් ලබනවද ? 3 නැත්නම් හෙන අමාරුවෙන් කටට හල ගන්නවද math bawa vitharak gannawada?
  5. dilan_randika

    අතට පහසු මවුස් එකක් කියපල්ලකෝ

    අතට පට්ට පහසු හොද accuracy එකක් තියෙන මිඩ් බජට් මවුස් එකක් කියපල්ලකෝ . Accuracy, Scroll, Click hoda wenna one ban. අතට දැනෙන්නේ නැතුව බටර් වගේ use කරන්න පුළුවන් වෙන්න ඕනේ (මවුස් වලින් දැන් අත ගිහිල්ලා තියෙන්නේ ) Thanks
  6. dilan_randika

    ගෙවල් පිලිවලට තියාගන්නේ / අස්කරන්න

    උබල ගෙවල් පිලිවලට තියාගන්නේ කොහොමද ? අස්කරන්න කොච්චර ටයිම් එකක් වය කරනවද?
  7. dilan_randika

    Questions windows 10 SHIT+HOME වැඩ නැහැ - USA keyboard එකක්

    windows 10 SHIT+HOME(or END) එකෙන් text line එක select වෙන්නේ නැහැ. කොහොමද ගොඩ දාගන්නේ ? USA keyboard brand එකක් use කරන්න ගත්තට පස්සේ :(
  8. dilan_randika

    Questions අරක්කු එකට දෙහි

    අරක්කු එකට දෙහි mix වුනාම සැර අඩු වෙනවද ? කොලිටිය බහිනවද?
  9. dilan_randika

    Questions උඹල ස්පීඩ් කරනවද?

    පාර ක්ලියර් නම් උඹල ස්පීඩ් කරනවද මට බය හිතෙනවා ලංකාවෙනෙ බන් මොන මොහොතේ පාර වෙනස් වෙඉද දන්නේ නැහැ මොකද උඹල කියන්නේ 3 වීල් , බල්ලෝ , ළමයි ...............
  10. dilan_randika

    Questions මේ ස්පීඩ් එක ඇතිද ?

    SLT 4G මේ ස්පීඩ් එක ඇතිද?
  11. dilan_randika

    Answered උබල උබලගේ බඩු

    උබල උබලගේ බඩු (ෆෝන් වගේ දේවල් ) හිතේ හැටියට use කරනවද ඒවගේ ආරක්ෂාව ගැන එහෙම හිතල සීමා දාගෙන use කරනවද ? හිතේ හැටියට use කරලා මොකක් හරි වුනොත් හදාගන්නවද ?
  12. dilan_randika

    Questions කාර් ටයර් වෑල් කරවල් දැන් අප්සට් ද

    කාර් ටයර් වෑල් කරවල් දැන් අප්සට් ද බන් ලග ලග මාරු කරන්න වෙනවනේ meka
  13. dilan_randika

    Questions android පෝන් අන්ලොක්ඉමෝ කොන්ටක්ට් ලිස්ට්

    android පෝන් එක අන්ලොක් කරන පෙළක් වෙලාවට ඉමෝ කොන්ටක්ට් ලිස්ට් එකක් පොපප් වෙනවා මොකද ඒ ?
  14. dilan_randika

    Questions පිට පළාත් වලින් කොලබ ඇවිත් ජොබ්

    පිට පළාත් වලින් කොලබ ඇවිත් ජොබ් කරන එවුන්ට වෙන වැඩ නැති නිසා සේවයට කැපවෙන්න පුළුවන් නිසා කොම්පැනි වල ඉහලට යන්න චාන්ස් වැඩි කියල මම දැකල තියනවා . උඹල මොකද කියන්නේ?
  15. dilan_randika

    Questions මේක රෑට එලියට දාන්නම ඕනෙද ?

    1 මේක රෑට එලියට දාන්නම ඕනෙද ? 2 මේක දාන්න ඕනේ නැහැලු නේද ? පැය 24ම ඔසිජන් ලු නේද ?
  16. dilan_randika

    Questions බ්ලුටුත් හෙඩ්සෙට් එකෙන් වැලක් බලනකොට

    බ්ලුටුත් හෙඩ්සෙට් එකෙන් වැලක් බලනකොට කොනේක්සෙන් එක ගියොත් pc /ලැප් ස්පිකරෙන් ගෙදරටම ෆ්‍රී පෝන් ඇහෙනවද?
  17. dilan_randika

    Questions නටපු ගමන් වතුර කිරි පිටි එකට

    නටපු ගමන් වතුර කිරි පිටි එකට දැම්මම ගුණය අඩු වෙනවද ? කිරි පිටිවල ඇති ගුණය නැති නිසා කොහොමත් එකයිද ?
  18. dilan_randika

    Questions දෙමව්පියන්ට සල්ලි දෙනකොට

    දෙමව්පියන්ට ගොඩාක් සල්ලි දෙන්න ආසයි. නමුත් බෆර් amount එකක් තියෙන්න ඕනේ නිසා හිතේ හැටියට දෙන්නත් බැහැ. මේකට උඹල මොකද කරන්නේ ? කොහොමද බැලන්ස් කරන්නේ ?
  19. dilan_randika

    Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

    උබල ලොකු ගානක් දීල අරගෙන දැන් පැත්තකට දාල තියන දෙය මොකක්ද ?
  20. dilan_randika

    Questions රවුටරේ antenna හොදම සෙටින් එක ?

    රවුටරේ antenna , මේකේ මොකක්ද බන් හොදම සෙටින් එක දාල තියන්න.

    No contents