අඩු ගානට පැට්රොල් ගහන්න අද polin නේද බන් අතීතය මතක් වුනා
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,135 113 Jun 1, 2023 #1 අඩු ගානට පැට්රොල් ගහන්න අද polin නේද බන් අතීතය මතක් වුනා Reactions: NRTG
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,955 113 Colombo Jun 1, 2023 #2 හරක් බං. අද විතරක් අඩුවට දෙනව නම් පෝලිමෙ ඉඳල ගහගත්තට කමක් නෑ. Reactions: NRTG, ChoronaSottiya, scorp12 and 3 others
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Jun 1, 2023 #3 එහෙම එකක් නැ බන් ඉයෙ පෙරෙද තෙල් තිබ්බෙ නැ ශෙඩ් වලින් තෙල් අරන් නැ ගනන් අඩු වෙන නිසා අද තෙල් ගෙන්නන නිසා කට්ටිය ඔක්කොම තෙල් ගහන්න එනව එකයි පොලිම කොහොමත් පොලිම් තිබ්බ ඉයෙ පෙරෙදත් Reactions: NRTG, ChoronaSottiya and dilan_randika
එහෙම එකක් නැ බන් ඉයෙ පෙරෙද තෙල් තිබ්බෙ නැ ශෙඩ් වලින් තෙල් අරන් නැ ගනන් අඩු වෙන නිසා අද තෙල් ගෙන්නන නිසා කට්ටිය ඔක්කොම තෙල් ගහන්න එනව එකයි පොලිම කොහොමත් පොලිම් තිබ්බ ඉයෙ පෙරෙදත්
Erzo Well-known member Aug 4, 2018 8,312 9,485 113 Heaven :p Jun 1, 2023 #4 එතකොට තෙල් ගණන් වැඩි වෙන්නද යන්නෙ Reactions: NRTG
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,135 113 Jun 1, 2023 #5 Erzo said: එතකොට තෙල් ගණන් වැඩි වෙන්නද යන්නෙ Click to expand... උබ මොන ලෝකෙද බන් ඉන්නේ Reactions: Erzo, NRTG and Don GasCan
Don GasCan Well-known member Nov 3, 2010 43,419 49,799 113 සේදවත්ත Jun 1, 2023 #6 හැමෝම අත් උස්සලා කියන්නේ ඉලග ජනපති අපේ රනිල්.... රනිල්.... Reactions: NRTG and dilan_randika
AnuradhaRa Well-known member Dec 25, 2010 62,128 1 43,610 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 1, 2023 #7 340 ට නේද තිබුණෙ අපෝ රුපියල් 22 යි අඩු වෙලා තියෙන්නෙ 2022/03/11 වෙනකං 177ට ගැහුවෙ https://ceypetco.gov.lk/historical-prices/ Reactions: NRTG and dilan_randika
340 ට නේද තිබුණෙ අපෝ රුපියල් 22 යි අඩු වෙලා තියෙන්නෙ 2022/03/11 වෙනකං 177ට ගැහුවෙ https://ceypetco.gov.lk/historical-prices/
tharakaf Well-known member Oct 19, 2020 36,521 75,308 113 Jun 1, 2023 #8 dilan_randika said: අඩු ගානට පැට්රොල් ගහන්න අද polin නේද බන් අතීතය මතක් වුනා Click to expand... bus ekey yanakota maru rupiyalata maraganna hukannala inne ban.
dilan_randika said: අඩු ගානට පැට්රොල් ගහන්න අද polin නේද බන් අතීතය මතක් වුනා Click to expand... bus ekey yanakota maru rupiyalata maraganna hukannala inne ban.
EVC Well-known member Sep 15, 2008 28,918 21,155 113 Jun 1, 2023 #9 Ranil Reactions: NRTG and AnuradhaRa
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Jun 1, 2023 #10 moda sinhalu carrot kaka innawa ranilage Reactions: NRTG
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Jun 1, 2023 #11 Buta mama hithuwe me paara adu weyi kiyala Aluth ganan kohomada Reactions: NRTG
ChamaraGL Well-known member Oct 1, 2013 8,665 3,384 113 Jun 1, 2023 #12 Fuel nee godak shed wala ekai Reactions: NRTG
noone Well-known member Jul 9, 2007 4,420 1,483 113 Nowhere Jun 1, 2023 #13 95 වැඩිවෙලා යකොව් Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Jun 1, 2023 #14 ඊයේ පෙරේදා තෙල් තිබ්බෙ නැ ශෙඩ් වලින් තෙල් අරන් නැහැ ගනන් අඩු වෙන නිසා Reactions: dilan_randika