1. dilan_randika

    Questions 4g රවුටර් එක රීසෙට් කලොත්

    4g රවුටර් එක රීසෙට් කලොත් password එක ෆැක්ටරි ඩිෆෝල්ට් යන එක විතරි නේද වෙන්නේ ? රීසෙට් කරන එක අවුල්ද ? උඹල රවුටර් එකට ලොග් වෙලා මොනවද චේන්ජ් කරන්නේ
  2. dilan_randika

    Questions වින්ඩෝස් ටයිපින් practice application එකක්

    වින්ඩෝස් වල ඉන්ස්ටෝල් කරන්න ටයිපින් practice application එකක් රෙකමන්ඩ් කරන්න. FREE ekak
  3. dilan_randika

    Questions කාර් එකෙ සීට් කවර අවුරුදු 7-8, ස්මෙල් එක

    කාර් එකේ සීට් කවර ෆැබ්රික් දාල දැන් අවුරුදු 7-8 ක් ඇති. ඊත් තාම එකෙන් එන ස්මෙල් එක කාර් එකේ තියෙනවා . ඔරිජිනල් සුවඳ හෝ කිසිම සුවඳක් නැති බව දැන් නැහැ. මේකට මොකද කරන්නේ බන්
  4. dilan_randika

    මාස 4යි කොහොමද ප්‍රොග්‍රෙස් එක

    මාස 4යි. කොහොමද ප්‍රොග්‍රෙස් එක? Educational එකක් කලොත් ඔහොම තියේද ??
  5. dilan_randika

    Questions හෑම ගමනකටම වොශ් ??

    ලොකු පොඩි හෑම ගමනකටම උබල වොශ් දානවද? මොන වගෙ ගමන් වලටද දාන්නෙ?
  6. dilan_randika

    Questions Online orders via post ITEM එක ප්‍රින්ට්

    පොස්ට් එක හරහ එන්වන ඔන්ලිනෙ ඔර්ඩෙර් වල පිට කවරෙ item එක මොකක්ඩ කියල ප්‍රින්ට් කරන එක සෙල්ලෙර් ට request කරල නොදා ඉන්න පුලුවන්ඩ? එක කියවල පොස්ට් එකෙ උන් බඩු උස්සන්න පුලුවන් නේද?
  7. dilan_randika

    Questions ෆෝන් ස්ක්‍රීන් එකේ සපෝට් එක

    ෆෝන් ස්ක්‍රීන් එකේ මේ bright , white /බ්ලු වගේ සපෝට් එක මොකක්ද?
  8. dilan_randika

    Questions උඹල ගහපු හොදම

    උඹල ගහපු හොදම ලෝකල් ලිකර් එක කියපන්.
  9. dilan_randika

    Questions උබලගේ රිචාර්ජබල් අයිටම්ස්

    උබලගේ රිචාර්ජබල් අයිටම්ස් යුස් කරන්නේ නැති කාලවල චාර්ජ් කරනවද විටින් විට ? ඔහේ තියෙන්න දෙනවද?
  10. dilan_randika

    Questions පියාජියෝ යහි රෝද බකල් ?

    පියාජියෝ ඩීසල් ත්‍රීවීල් පිටිපස්සෙන් බලනකොට රෝද ඈන්ගල් එකට තියෙනවා පෙන්නේ . එහෙම ඇයි ? බර වැටුනම කෙලින් වෙන්නද? ටයර් පැත්ත ගෙවෙන්නේ නැද්ද?
  11. dilan_randika

    Questions liquor වල අන්තර්ගතය - local brands

    ජින් - berry වොඩ්කා - wheet විස්කි - barley, rice වගේ දේවල් ගත්තම ජින් හදන්නේ බේරී වලින් කියමුකෝ ලෝකල් බ්‍රෑන්ඩ් නම් ඒවගේ මොනවද බන් තියෙන්නේ ඉම්පෝර්ට් කරලා දානවද නැත්නම් කසිප්පු වගේ දානවද දන්නේ නැහැ නේද බන්
  12. dilan_randika

    කොහොමද වන්දි ටික ammo

    Dilshan youtube channel kaaraya Nuwaraeliya grand hotel ekata yanakota car park eke thibuna supiri wandi. ammo aththo kathi bothi su^%&&* aduma vehicle eka axio
  13. dilan_randika

    Questions SIM number Recycle අවදානම

    SIM numbers re-cycle karana eken private messages wena kenekuta send wenna puluwan neda?
  14. dilan_randika

    ITN Youtube Hot Scenes

    1. ITN youtube karana ewun daana telerama hot clips TV eke teledrama eken cut karapuwada? 2. Raajya naalikaawak wunaata un Youtube eka Hot scene daala hit kara gannawa neda?
  15. dilan_randika

    Questions ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරන කැ#!@!

    ඉස්සර කරන්න යනකොට උන්ගේ වේගේ වැඩි කරලා අපිව අමාරු දාන/ හිර කරන කැ# driver ල සෙට් වෙලා නැද්ද බන් . උබලා මොනවද එතකොට කරන්නේ ?
  16. dilan_randika

    Questions ෆෝන් එකේ තියෙන text msg එකක්, image එකක් ලැප්ටොප් එකට

    ෆෝන් එකේ තියෙන text msg එකක්, image එකක් ලැප්ටොප් එකට ලේසියෙන්ම යවන්නේ කොහොමද උඹල ? email ? FB ?
  17. dilan_randika

    Questions SLT app එකේ view detail bill

    SLT app එකේ view detail bill එක ක්ලික් කලොත් මොකද වෙන්නේ ? paid සේර්විස් එකක්ද? එකෙන්ද ගිය website කැටගරි පෙන්නනේ ?
  18. dilan_randika

    Questions gaming mouse බරයිනේ බන්

    gaming mouse එකක් ගත්ත නොර්මල් වැඩ කරන්න බරයිනේ බන් එහෙමද එව්වා
  19. dilan_randika

    #යිය මගේ හිත

    පයිය මගේ හිත
  20. dilan_randika

    Questions මිස්ටේක් ගැන පසු තවෙනවද

    උබල කරපු මිස්ටේක් ගැන උඹල පසු තවෙනවද ? සමහර විට careless / කම්මැලි කමට කරපු පොඩි මිස්ටේක්.

    No contents