Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
android app call කරද්දී cut කරලා අපි එයාට
friends මගේ පරණ android ෆෝන් එකක app එකක් තිබුන කවුරු හරි call කරද්දී cut කරලා අපි එයාට ගන්න ඕනෙනම් එක පාර එක කරන්න පුළුවන්. හෙව්වා හෙව්වා එහෙම app දැන් නැහැනේ දන්නා එව්වා තියෙනවද?
dilan_randika
Thread
Apr 11, 2023
Replies: 4
Forum:
ElaKiri Help
Questions
හැම රෙස්ටුරන්ට් එකේම රයිස් එකට සුප් කැට ?
Colombo & suburbs හැම රෙස්ටුරන්ට් එකේම රයිස් එකට සුප් කැට දානවද බන් ? සුප් කැට නැතුව request කලොත් හරිද ? රසෙන් හොයන්න පුළුවන් නේද ?
dilan_randika
Thread
Apr 11, 2023
Replies: 29
Forum:
Health & Lifestyle
Questions
අපි youtube video ස්පීඩ් වැඩි කරලා
අපි youtube video ස්පීඩ් වැඩි කරලා බලන එකෙන් youtubers ලට අවාසිද? same රිසල්ට් ද ? (watch time etc)
dilan_randika
Thread
Apr 11, 2023
Replies: 0
Forum:
News & Discussion
Questions
daraz එකෙ ක්රෙඩිට් කාර්ඩ් එක ඇඩ් කරලාම තිබ්බොත්
daraz එකෙ ක්රෙඩිට් කාර්ඩ් එක ඇඩ් කරලාම තිබ්බොත් කාඩ් ඔෆස් apply වෙන්නේ නැද්ද ?
dilan_randika
Thread
Apr 11, 2023
Replies: 5
Forum:
ElaKiri Help
Questions
අණ්ඩවෙයා වල කොලිටි එක
උබල අණ්ඩවෙයා වලට කොලිටි එක බලල වියදම් කරනවද? පේන්නේ නැති නිසා කොලිටි එක අඩු එව්වා ගන්නවද ?
dilan_randika
Thread
Apr 11, 2023
Replies: 47
Forum:
Health & Lifestyle
Questions
slt 4g router එකට ලගදි ඉදන්
slt 4g router එකට ලගදි ඉදන් සමහර විට මෙහෙම ඇවිත් connection lost වෙනවා මොකද ? Re-start kalaama OK wenawaa
dilan_randika
Thread
Apr 10, 2023
Replies: 32
Forum:
Problems and Troubleshooting
Questions
බර නැති ජෝගින් ශුස් දෙකක් ඔන්ලයින්
බර නැති ජෝගින් ශුස් දෙකක් ඔන්ලයින් කියන්න max 3500
dilan_randika
Thread
Apr 6, 2023
Replies: 11
Forum:
Sports
Questions
පොඩි පොඩි ගමන් ඇන්ද ඇදුම්
1 පොඩි පොඩි ගමන් ඇන්ද ඇදුම් උබල කොහෙද තියන්නේ ? 2 අයෙත් ගමනකට එව්වා අදින්නේ නැද්ද ? 3 අන්da වයා 1 ටයිම් ද ?
dilan_randika
Thread
Apr 6, 2023
Replies: 7
Forum:
Health & Lifestyle
daraz මේක බොරුවක්ද ?
මේක බොරුවක්ද ? 0% discount, 15 SOLD Kawuda ban mehema badu ganne? Mun SOLD gaana danne boruwatada?
dilan_randika
Thread
Apr 6, 2023
Replies: 25
Forum:
ElaKiri Talk!
Questions
Gamdias හොද බ්රෑන්ඩ් එකක්ද
Gamdias හොද බ්රෑන්ඩ් එකක්ද ? නොන් ගේම් රේගුලර් යුස් එකට හොදද ? For non-gamers , regular day to day use
dilan_randika
Thread
Apr 4, 2023
Replies: 1
Forum:
News & Discussion
Questions
පාර අයිනේ ග්ලාස් හෝදන්නේ
පාර අයිනේ ග්ලාස් වලින් බොන දේවල් විකුණන අය ග්ලාස් හෝදන්නේ කොහොමද? එකම වතුර එකට ඔබනව ඇති නේද? :P
dilan_randika
Thread
Apr 4, 2023
Replies: 8
Forum:
Health & Lifestyle
Questions
රට ඉන්න එවුන්ට කියල කොම්පුටර් අයිටම්ස්
1 පිට රට ඉන්න එවුන්ට කියල කොම්පුටර් අයිටම්ස් ගෙන්නගෙන තියෙනවද ? 2 මොන රටවල් වලින්ද ? 3 වැඩේ ලාබද?
dilan_randika
Thread
Mar 29, 2023
Replies: 1
Forum:
News & Discussion
Questions
කොලිටිය ගැන මේවගෙන් කියන්නේ මොකක්ද
අයිටම්ස් වල කොලිටිය ගැන මේවගෙන් කියන්නේ මොකක්ද 1) A - Grade 2) OEM
dilan_randika
Thread
Mar 29, 2023
Replies: 3
Forum:
ElaKiri Help
Questions
amazon direct OR කප්රුක Time
1 amazon direct USA වලින් එවන්න කොච්චර කල් යනවද ? 2 කප්රුක එවන්න කොච්චර කල් යනවද ?
dilan_randika
Thread
Mar 23, 2023
Replies: 7
Forum:
ElaKiri Help
Questions
ආවා ආව $$$$$$$$$$$ ආවා
ආවා ආව $ ආවා මේ සල්ලි වලට ගේම දෙන්න බැරිද බන් ? මේ පාර central bank එකට නෙමේලු දාල තියෙන්නේ
dilan_randika
Thread
Mar 23, 2023
Replies: 1
Forum:
ElaKiri Talk!
Questions
productivity වැඩිම mouse
උබල දන්න/ යුස් කරපු /කරන productivity වැඩිම mouse මොකක්ද ? (gaming නොවන නම් වඩා හොදයි )
dilan_randika
Thread
Mar 22, 2023
Replies: 2
Forum:
News & Discussion
බුද්දදාස ක්රිකට් කානිවල් ළමයින්ට පැන්සල් , මකන
අර්බුදය හදපු එවුන් බුද්දදාස එකේ ක්රිකට් කානිවල් . radio සහ මාද්ය අපෙන් ළමයින්ට පැන්සල් , මකන ඉල්ලනවා. පවු පින් පැත්තකින් තියනවා . දෙන්න පුළුවන් වුනත් දෙන්නෙම නැහැ . මගුල.
dilan_randika
Thread
Mar 22, 2023
Replies: 1
Forum:
ElaKiri Talk!
Questions
scurvy ගේ කුකුල්ලු එක්ක තියෙන වයිරය
@scurvy ගේ කුකුල්ලු එක්ක තියෙන වයිරය මොකක්ද බන් ? පුදුම මරණ කෑමක් නේ . දැන් කොන්ඩේ කළු වෙන්නත් කන්නලු .
dilan_randika
Thread
Mar 17, 2023
Replies: 2
Forum:
ElaKiri Talk!
Questions
රජ්ජුරුවන්ගේ කකුල් ලෙවකන්න
අපේ රජ්ජුරුවන්ගේ කකුල් ලෙවකන්න දෙන්න කියපු එකේ රගපාව මොනරාගල නළුවට කීයක් දෙන ඇද්ද පෙන්ස්?
dilan_randika
Thread
Mar 17, 2023
Replies: 2
Forum:
ElaKiri Talk!
පොහොට්ටුවේ දරු කැක්කුම
පාසල් දවසක් strike කරපු එකට පොහොට්ටු හොරුන්ට මාර ළමා කැක්කුම. තෙල් නැතුව ළමයි ගෙදර හිටපු එව්වා , තාම පැන්සලක් ගන්න බැරි තැනට ළමයි දාපු එව්වා මුන්ට මතක නැහැ. මේ පාර ළමයි ඉස්සරහට දාල ගොඩ යන්න වගේ යන්නේ .
dilan_randika
Thread
Mar 17, 2023
Replies: 0
Forum:
Open Forum
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom