1. dilan_randika

    Questions Engine eka හෝදනවද?

    උබල කාර් එකේ එන්ජින් එක හෝදනවද ? 1. water ? 2 chemical ? හෝදන එක හොදද ? හෝදලා කෙල වෙච්ච ය ඉන්නවද ?
  2. dilan_randika

    පිට්සා dine-in toping wadiyen daala, delivery walata aduwen

    pizzahut (in general pizza kada), wala dine-in waladi toping wadiyen daala, delivery walata aduwen daanawada?
  3. dilan_randika

    Questions AC filter - කැබින් ෆිල්ටරේ ටෙක්නිකල් දන්නා එකෙක් කියපන්

    AC filter - කැබින් ෆිල්ටරේ ටෙක්නිකල් දන්නා එකෙක් කියපන් air recirculation mode ekama ON nam, cabin filter eka oneda ban? eka harahaa air eka yanne pitin air eka ganna kota vitharai neda?
  4. dilan_randika

    tempered glass කැඩුන හැටිය

    උබලා tempered glass පොඩ්ඩක් කැඩුන හැටිය අලුත් එකක් දානවද? තව අදිනවද ?
  5. dilan_randika

    Questions commercial bank cඑකෙන් කෑෂ් advance fee

    එක බෑන්ක් එකක ATM එක අවුල් නිසා commercial bank credit card එකෙන් කෑෂ් ගත්තා "cash advance fee " එකක් බිලට add wela (arpung 3000/= :( ) හැම bank CC එකම එහෙමද ?
  6. dilan_randika

    Questions Hotel resort Help රිකිල්ලගස්කඩ

    රිකිල්ලගස්කඩ හෝටෙල්ස් ප්ලිඉස් මාරබැද්ද කියන එක ඇරෙන්න වෙන හොද බ්‍රෝ view එක සුපිරි එව්වා
  7. dilan_randika

    Questions මේ කීබෝඩ් එකේ (keyboard) make model pls

    මේ කීබෝඩ් එකේ (keyboard) make model pls
  8. dilan_randika

    Questions පෘතුගීසි නම් ලංකාවේ එවුන්ට

    1 සිල්වා කොස්තා පෙරේරා ඔක්කොම පෘතුගීසි නම් ලංකාවේ එවුන්ට ආවේ කොහොමද ? 2 ඔක්කොම පෘතුගීසි වෙලා මේවත් අඩු කුල කියල ආයි වර්ග වුනේ ඇයි ( Eg. Silva)
  9. dilan_randika

    Questions කෝල් සෙන්ටර් වල රෑට වැඩකරන කෙල්ලො

    කෝල් සෙන්ටර් වල රෑට වැඩකරන කෙල්ලොන්ගේ ලයිෆ් එකකොහොමද බන් ?
  10. dilan_randika

    ගෝටාගේ පෙටි කෑෂ් කෝටි දෙක #Gota #Koti2

    ගෝටාගේ පෙටි කෑෂ් කෝටි දෙක එයාගේ pocket money ද ?
  11. dilan_randika

    විශ්මිත තුර්කි කම්පන අනාවැකිය සහ ජෝතිශ්ෂ විද්යාව

    මේක ග්‍රහලෝක පදනම් කරගෙන කරානම් ජෝතිශ්යත් අතට වෙන්න පුළුවන් නේද ?
  12. dilan_randika

    ජාතික අද්‍යපන ආයතනය හැක වෙලාද තියෙන්නේ?

    ජාතික අද්‍යපන ආයතනය හැක වෙලාද තියෙන්නේ?
  13. dilan_randika

    Questions ඔයාල ගැහුවද ?

    මේ පාර වාහන වල ජාතික කොඩිය නැහැ නේද හොදයි ඔයාල ගැහුවද ? ගහන්න හිත දෙනවද ? (කොඩි විකුණන එවුන් පවු )
  14. dilan_randika

    ස්පා තෙරපිස්ට් ලට tax

    ස්පා තෙරපිස්ට් ලට tax එක ගහන්න ඕනේ. මොකද කියන්නේ ?
  15. dilan_randika

    Questions මුදලිගේ නිදහස් කලේ පරාජයේ සේයා පෙන් නිසාද?

    මුදලිගේ නිදහස් කලේ පරාජයේ සේයා පෙනෙන නිසාද?
  16. dilan_randika

    Questions Fantech v Logitech

    Fantech v Logitech will fantech beat logitech or already beaten ?
  17. dilan_randika

    කට්ට කරවල කියන එකට අදාල මාළුවා මොකාද

    කට්ට කරවල කියන එකට අදාල මාළුවා මොකාද බන්?
  18. dilan_randika

    Questions අදික වැඩ අතරේ ලයිෆ් එක විදින්න වෙලාව

    අදික වැඩ අතරේ ලයිෆ් එක විදින්න වෙලාව හද ගන්නේ කොහොමද බන් මොන මගුලක් හරි සෙට් වෙනවනේ
  19. dilan_randika

    එළකිරියේ වෙනස් වෙන්න ඕනේ heart emoji

    elakiri eke me reaction eka wenas wenna one ekko heart eka witharak thiyena emoji ekak add karanna one. mokada uda heart ekath ekka hinaawena eka samahara response walata match wenne naha. please tag the admins to this post/ thread. mokada oyaala hithanne ? @GTRZ @spamcheck @tintin123
  20. dilan_randika

    Questions සුද්දෝ soft drinks diabetes

    සුද්දෝ soft drinks එහෙම ගොඩක් බිව්වට උන්ට diabetes එහෙම වැඩිය එන්නේ නැත්තේ ඇයි ?

    No contents