1. dilan_randika

    Questions නුවරඑළිය රදැල්ල අතුරු මාර්ගය

    thurstan බස් accident එක වුන නුවරඑළිය රදැල්ල අතුරු මාර්ගය කියන එක google map එකේ දන්නා කෙනෙක් පෙන්වනවද not a the main road?
  2. dilan_randika

    Questions cappuccino design දන්නා පුලුවන්ද?

    cappuccino design දන්නා පුලුවන්ද? ගෙදර කරනවද ? රස එනවා, design බැහැනේ
  3. dilan_randika

    Questions android ඩේට wifi දෙකම on කරලා තියෙද්දී

    android ඩේට wifi දෙකම on කරලා තියෙද්දී මොකෙන්ද use වෙන්නේ?
  4. dilan_randika

    මොනිටෝර් එක DC කරන්ට් ??

    1 මේකෙන් කියවෙන්නේ මොනිටෝර් එක DC කරන්ට් එකෙන් දුවන්න පුලුවන්ද ? 2 මේකට හොදම පවර් බැකප් එක මොකක්ද?
  5. dilan_randika

    Questions mosquito vaporizer ගජෙට් එකේ ??

    mosquito vaporizer ගජෙට් එකේ light එක පත්තු වෙනවා 1 but එක හරියට වැඩද කියල බලාගන්නේ කොහොමද? 2 මේවා අවුල් යනවද පරණ වෙන කොට 3 අර කුඋර වගේ එක change කරන්න ඕනෙද?
  6. dilan_randika

    කාර් බැටරිය vs ඉන්වටර් බැටරි

    1 ups එකට සෙට් කරලා කාර් බැටරිය යුස් කරද්දී කාලෙකින් අල්ලලා හිටින කාලේ අඩු වෙනවද ? 2 ඉන්වටර් බැටරි කියන එකෙන් එහෙම වෙන්නේ නැද්ද
  7. dilan_randika

    ටයර් කඩවල හුලං මැෂිමෙන් ???

    1 ටයර් කඩවල අතින් නවත්වන හුලං මැෂිමෙන් ෂෙඩ් වල තියෙන ඩිජිටල් ඔටෝ ස්ටොප් ඒවගේ වගේ හරියටම ටයර් 4 සමානව හුලන් වදින එකක් නැහැ නේද ටයර් කඩේ බාස් නවත්වන තැන අනුව තමයි නේද 2 ඔයාල කොහෙන්ද හුලන් ගහන්නේ 3 පැච් ගිය වෙලාවට normal හුලන් ගැහුවොත් ඔක්කොම යවල ආයිත් n2 ෆුල් ගහනවා ද ?
  8. dilan_randika

    Questions රෙගුලර් coffee වලින් කපචිනෝ බැරිද?

    instant coffee නැතුව රෙගුලර් coffee වලින් කපචිනෝ හදන්න බැරිද ?
  9. dilan_randika

    Questions දැන් on the spot දඩ කොලේ දෙන්නේ නැහැනේ

    දැන් on the spot දඩ කොලේ දෙන්නේ නැහැනේ temp ලියිසන් කොලයක් දෙන්නේ . එක පොලිසියට දීල දඩ කොලේ ගන්න ඕනේ
  10. dilan_randika

    Questions මේ බඩවැල් පාරේ ගිය අය ඉන්නවද?

    මේ බඩවැල් පාර ලස්සනෛලු ගිය අය ඉන්නවද?
  11. dilan_randika

    Questions " do what u love " කරන අය

    " do what u love " කරන අය ඉන්නවද එළිපිට කරන්න බරිදේවල් හොරෙන් කරනවද ? සමාජෙට බම්බු ගහන්න කියල කරන එවුන් ඉන්නවද ? මොකක්ද එහෙම කරනේ දේ කියල කොටාගෙන යන්න.
  12. dilan_randika

    Questions කාර් එකට වැකුම් (vacuum) ගත්තු aය

    කාර් එකට වැකුම් (vacuum) ගත්තු aය ඉන්නවද? රු 400 දීල වැකුම් කරගන්න එකද ලාබ ?
  13. dilan_randika

    Questions රට කජු 100g රු 200

    රට කජු 100g රු 200 මොකද මේකට කරන්නේ option එකක් නැද්ද $ එකද diesel price එකද හේතුව ?
  14. dilan_randika

    Questions Lithium-Ion චාජ් කරන්න ඕනේ

    Lithium-Ion චාජ් කරන්න ඕනේ 20-90 % රේන්ජ් එකේද චාර්ජ් එක තියෙද්දිත් වැඩි හොදට චාර්ජ් කරන එක අවුල්ද ?
  15. dilan_randika

    කතරගම පූජා වට්ටියක් 4500/=

    කතරගම කපපු නැති පලතුරු පූජා වට්ටියක් 4500/= දෙය්යෝම බලන්න ඕනේ මෙව්වා !
  16. dilan_randika

    Questions මොනිටර් එක දුවන්නේ පැය 1/2

    කාර් බැටරි එක ups එකට සෙට් කරලා full බැටරි එකෙන් led මොනිටර් එක දුවන්නේ පැය 1/2 battery - 12v ah35 pannasonic hybrid car battery made in japan මොනිටර් - Samsung 20inc LED, DC14V, 2.14A, made in malaysia, amathara prashnayak: monitor eke DC14V kiyanne mokada? (direct battery ok?)
  17. dilan_randika

    Questions කාර් එකට එයා පියුරිෆයර් ??

    කාර් එකට එයා පියුරිෆයර් සෙට් කරපු aය ඉන්නවද විස්තර කියන්න thanks
  18. dilan_randika

    ට්‍රිප් යන්න shoes

    ට්‍රිප් යන්න shoes trip yanakota danna hondama slipper/sandle/shoes suggest karanna friends
  19. dilan_randika

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    පවර් ප්ලෑන් එක මොකක්ද current kapuwahama oyaalage power plan/ power setup eka mokakda? (light, computers, fans etc)

    No contents