මචන් ලා මම් ගොඩක් බිස්නස් කරන උන් දැකලා තියනවා, උන් මේ අපි හිතනතරම් රෑ එලි වෙනකල් ඇහැරිලා hard work කරලා නෙමෙයි උන් ගේම් එක ගහන්නෙ මාර relax එකේ සැහැල්ලුවෙන් ,හැබැයි උන්ගේ බිස්නස් හොදටදුවනවා, හොද profit එක්ක
මම දන්න පොරක් ඉන්නවා පොර පුවක් දුන්කොල , බුලත් , හුනු තොග ගෙනල්ලා මහා පරිමානයෙන් විට...