machan installous 4 eke API ERROR eka hadanne koamda
iphone 4S eka unlock karanna puluwangda machan
machan installous 4 eke API ERROR eka hadanne koamda
මම දන්නා විදිහට පුළුවන් bro. ඔයාට TP SIM එකක් එකක් ගත්තොත් unlock කරගන්න පුළුවන්.
4S unlock basebands
1.0.11
1.0.13
1.0.14
හරියන්න කියලා මම සුබ පතනවා bro.


මේක කරලා බලන්න
http://www.youtube.com/watch?v=RMvnV9bWgqk
නැත්තම් MAVA කිව්වා වගේ හදනකන් ඉන්න.
හරියන්න කියලා සුබ පතනවා bro.

මේකට error එක හරි යනවද? කරලා බැලුවද?
මන් නං දන්න විදියට iOS 5.0.1 ජෙල්බ්ර්කේ එක එලියට දාපු දවස් වල හරියට අවා. දන නං මට නන එන්නේ නැ.. අනේ මන්ද ..![]()
machan mama 4s ekkak ganna inne ! bt eta passe iphone 5 release weid danne na machan ? ethakota aparade neh ! Machooo iphone 5 release date ekka nathda? march release wenwa kiwa neda?
Hai machanzla....
i wanna BBM on my iphone 4 ...... is it possible....?
check the link http://youtu.be/-ouTrzDRlGs
thanx............
machan i recently bought an iPhone 4, factory unlocked nd i updated it to 5.1
base band 4.12.01
how can i jailbreak this without bricking the phone
.........
btw i updated to 5.1 yesterday
මම දන්නා විදිහට තමා apple එක කියලා නැ iphone 5 release date eka. fake විස්තර නම් ඕන තරම් තියනවා. මම නම් කියන්නනේ 4s එක ගන්න කියලා මොකද iphone 5 එක ආපුවම iphone 5s එක එනකම් ඉන්නවා කියලා හිටලා එහෙම ගියොත් iphone තියා phone එකක් වත ගන්න බැරි වෙයි මචන්. ඔබගේ කැමැත්ත කවදද ගන්නේ කියලා. හොදට හිතලා බලලා ගන්න මචන්.
my question is not answered there bro
i updated iphone 4 to the latest iOs version which is 5.1
they put out this update somewhere around march 7th along with the new iPad