CV එක මෙන්න මේ විදිහ කියලා කියන්න බෑ මචං.ඒක උඹ උඹව මාකට් කරගන්න විදිහ.සමහර අය ෆොටෝ එකකුත් දානවා CV එකට.ඒත් සමහර ජොබ් සයිට් වලට file Size වැඩි උනාම upload කරගන්න බැරුව යනවා ෆොටෝ දාපු CV .
Studies වලට නම් ගොඩක් උඹ කරපු projects විස්තර , Exam වල මාර්කස් , Curriculam එක (යන්තමට) දාන්න. මොනවා...