මේ රටේ දේශපාලනය කැරකෙන්නේ ප්රධාන පවුල් 3ක් අතරේ පමණයි. වෙන කාටවත් එන්න ඉඩක්/පාරක් නෑ..
බණ්ඩාරනායක ,ජයවර්ධන සහ අළුතින් එකතුඋන රාජපක්ෂ.
මෛත්රී කියන්නේ චන්ද්රිකාගේ බළල් අත.චන්ද්රිකා මහින්දට ඉස්සර ඉඳන්ම ගේම අදිනවා.ඒ නිසා මෛත්රී කවදාවත් මහින්දට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. රනිල් එක්ක චන්ද්රිකාගේ...