යුද්ධයේ ගෞරවය කිසියම් හෝ දේශපාලන නායකයකුට හෝ වෙනත් සුවිශේෂී දෙනෙකුට ලඝු කිරීම ඉතාම වැරදියි.අසූව දශකයේ සිට එයට දායකවූ හෝ මියගිය/අබාධිත වූ හිටපු හමුදා නිලධාරීන්,සෙබළුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් හැරුණුකොට වෙනත් කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නැත.ඔවුනට තිබිය යුත්තේ ඇත්තේ කිසියම් අභිමානයක් ,සතුටක් පමණි...