රාජ්ය නායකයා(සේනාධිනායකයා) විදිහට මහින්ද කලේ යුද්ධය කරනවද නැද්ද යන තීරණය ගැනීම විතරයි.ඒ අයිතිය ඔහු සතුයි. යුධ සැලසුම්,උපක්රම පිළිබඳව අල්ප මාත්රයක දැනුමක් ඔහුට තිබුනෙත් නෑ තිබිය යුතුත් නෑ.( දන්නේ සොල්දාදුවා පමණයි).මේ දුටුගැමුණු රජතුමාගේ කාලේ වගේ නම් යුද්ධේ ඉස්සරහින්ම රජතුමාත් කඩුවක් අරන්...