1. TharushiKU

    Electronic items Wholesale

    හොඳයි මම දැන් අවුරුදු 4ක් තිස්සෙ පාවිච්චි කරනවා ;)
  2. TharushiKU

    Onna mama aayema awa..

    :eek:
  3. TharushiKU

    USB Port Help

    කොටුවේ පොලිසිය ගාව ස්ටෑන්ඩ් එකේ කඩේකින් හරියටම ස්ටෑන්ඩ් එකට යන කොට දකුණු අත පැත්තෙ තියෙන ලොකු ෆෝන් කඩේන් :yes:
  4. TharushiKU

    USB Port Help

    ලින්ක් නම් දන්නෙ නැහැ මම ලංකාවෙන් ගත්තෙ;)
  5. TharushiKU

    USB Port Help

    එහෙම නම් ටයිප් C හබ් එකක් ගන්න කඩෙන්, 750යි එකක් ;)
  6. TharushiKU

    ගෙවල් අව්ලක්

    ඔයා නම් ගෙවල් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් ලක්ෂ 30ක්? ලොල් :P
  7. TharushiKU

    ගෙවල් අව්ලක්

    :angry:
  8. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එහෙම නෙමෙයි නෙ අර කට්ටිය කියන්නෙ එකම මැෂින් එකෙන් එකවුන්ට් 2 -3 ලොග් වෙනවා කියලා අන්න ඒක මම කිව්වෙ ;)
  9. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඒක තමා තේරුමක් නැහැ කියන්නෙ එක එකවුන්ට් එකකින් සල්ලි හොයන්න බැරි කෙනා එකවුන්ට් ගොඩකින් හොයන්නෙ කොහොමද? :lol:
  10. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    චැනල් ගැන නෙමේ මේ කියන්නෙ, චැනල් නම් 100ක් හැදුවත් කමක් නැහැ මේ කියන්නෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් ගැන :eek:
  11. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    වැඩියෙන් ඕන නැහැ එකක් හරියට කලා නම් හරි
  12. TharushiKU

    SAITM Windows XP

    සයිටම් එකට කෝල් කරලා දිනයක් දාගෙන ගිහින් මැෂින් වලට වින්ඩෝස් 10 දාලා එන්න කෝ :lol:
  13. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මම හිතන්නෙ ඔයාට පැටලිලා, මම දාලා තියෙන පෝස්ට් එක ආයෙ කියෝලා බලන්න
  14. TharushiKU

    Electronic items Wholesale

    චීනෙන් තමා ගන්න වෙන්නෙ, අපේ ඔෆිස් එකේ කෙනෙක් ඩුබායි ගිහින් පවර් බෑන්ක් ගොඩක් ගෙනත් හැමෝටම දුන්නා මේවා ලංකාවෙ 2800යි, එහෙන් ගෙනත් තියෙන්නෙ 150 ගානෙ :P
  15. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඇත්ත නෙ ඉතින් එක එකවුන්ට් එකකින් සල්ලි ගන්න බැරි කෙනෙක් එකවුන්ට් ගොඩක් හදන හැටියි ඒවයි සල්ලි ගන්න හැටියි බැංකුවට එන හැටියි දහසක් ප්ලෑන් කරන්නෙ ඇයි? :confused::lol:
  16. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එක එකවුන්ට් එකකින් සල්ලි හොයන්න බැරි කෙනෙක් එකවුන්ට් 2ක 3න රන් කරන හැටි ගැන කල්පනා කරනවා නම් ඒක දැන්මම නවත්තන්න;)
  17. TharushiKU

    කළු_ගලේ_රොටී පුච්චා රටක් දිනූ දිරිය යුවල

    ඉස්සර මීමුරේ තිබ්බා ඔහොම එකක් රොටි විතරක් නෙමේ බාබකිව් එහෙමත් කලු ගලේ හදන්නේ

    No contents