1. TharushiKU

    කළු_ගලේ_රොටී පුච්චා රටක් දිනූ දිරිය යුවල

    එංගලන්තෙ රොටි පුච්චන්නෙ තාච්චියේ :shocked::shocked::P
  2. TharushiKU

    USB Port Help

  3. TharushiKU

    USB Port Help

    ඔහොම කේබල් එකක් ඇති බොක්ස් එකේ
  4. TharushiKU

    Paypal $ needed

    $100 කොළයක් තියෙනවා දෙන්නද? :P
  5. TharushiKU

    Youtube 360' view තියෙන විඩියෝ

    4K දාලා ලෝඩ් උනාට පස්සෙ ප්ලේ කරන්න මාරම ගති
  6. TharushiKU

    Pizza Hut,Domino’s Pizza කැලේ

    එහෙම නම් වැලන්ටයින් දවස් අල්ලලා ගියා නම් කට්ටිය වල හෝදනවා බලන්න පුලුවන් වේවි නෙ :shocked::lol:
  7. TharushiKU

    Youtube 360' view තියෙන විඩියෝ

    ඇයි දුකෙන්? :baffled: කොම්පියුටර් එකෙන් බලන්න ෆෝන් එකේ බැරි නම් :rolleyes:
  8. TharushiKU

    Youtube 360' view තියෙන විඩියෝ

    Youtube 360' view තියෙන විඩියෝ CoeybinyXjE :love: දැන් ෆෝන් වලත් ස්ටක් නොවී ප්ලේ වෙනවා :love: :eek: මගේ මෙච්චර කල් ෆෝන් එකේ ස්ටක් වෙවී ප්ලේ උනේ :eek: නොදන්න අයට, මුලින් play කරන්න පුළුවන් වැඩිම කොලිටි එකට මාරු වෙන්න පස්සෙ අර උඩ තියෙන ඇරෝස් වලින් එහාට මෙහාට කරකවන්න :rofl:
  9. TharushiKU

    Pizza Hut,Domino’s Pizza කැලේ

    ඔය ඩොමිනෝස්, පීසාහට් එහෙම තනිකර බොරුව කරන්නේ රසත් නැහැ...... ගානත් වැඩියි...... :baffled:
  10. TharushiKU

    Amazon affilate කරන්න ඕන අය එන්න. සීමා සහිතයි.

    පාවිච්චි කරන අයට විතරක් දුන්නා නම් තවත් හොඳයි ;) නැත්තම් නිකම් දෙන නිසා බදා ගන්න අය අන්තිමට ඕක පාවිච්චි කරන්නෙත් නැහැ පාවිච්චි කරන කෙනාට ගන්නත් නැහැ :P
  11. TharushiKU

    thanikada matath wife kenekuge senehasa.......?

    මමත් දැක්කා ඕක ෆේස්බුක් එකේ කොමෙන්ට් සෑහෙන්න තිබ්බා නෙ? :baffled:
  12. TharushiKU

    SINHALA MOVIES

    350mb දාන්න කෝ
  13. TharushiKU

    SINHALA MOVIES

    :shocked::shocked::shocked:
  14. TharushiKU

    Vega Body

    අඩුම ගානේ ත්‍රීවීල් එකක් හැදුවා නම් හරි නෙ බොරුවට ෆයිබර් බොඩි ගගහා කාලේ කනවා :baffled:
  15. TharushiKU

    Vega Body

  16. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    skrill වලින්ම විත්ඩ්‍රෝ කලා නම් ලාභයි ඕක එහෙට මෙහට දාන්න ගියාම නිකම් කැපෙන එක වෙන්නෙ :baffled:

    No contents